එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඈගි
    සයෝ
    රොසෑන් ඩොල්
    දනු W (කෙල්ලෙක්ද කොල්ලෙක්ද නොදනී)
    සයෝ මේ ටිකේ නැනේ මුන්ගේ පි.එම් වලට රිප්ලයි කරන්නේ කොහොමද??

    ඇයි මයුරි.එයාටත් කතා කරන්න:cool::cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ යෝජනාවක් තියනවා මෙකේදි කෙල්ලොන්ට අසන්වරව කතා කරන අයගේ රෙප් හැමෝම එකතු වෙලා කපන්න ඔන කියලා:yes:.යන්තන් කිරියේ මෙහෙම වැඩක් පටන් ගත්තාම එකෙක් හරි කුනු කතාවක් කිවොත් අය අවුරුදු ගානකට මෙහෙම වැඩක් පටන් ගන්න හිතන්නවත් වෙන් නැ:confused::confused:,කෙල්ලෝ කැමති වෙන්නේත් නැ:rolleyes::rolleyes:

    ස්ථිර කරනව.
    කුප්ප කතා සහ පැණි හැලීමෙන් වලකින්ඩ පුලුවන්නම් හොදයි.
    මොකද එළකිරි කියන්නෙ Dating සයිට් එකක් නෙමෙයි.
    වැදගත් විදියට සාමාජිකාවන්ගේ ගෞරවය රැකෙන පරිදි හැමෝම කටයුතු කරන්ඩ ඕනේ.
    නැත්තන් එයාල ආයේ මේ වගේ දේවල් වලට එන එකක් නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සයෝ මේ ටිකේ නැනේ මුන්ගේ පි.එම් වලට රිප්ලයි කරන්නේ කොහොමද??

    ඇයි මයුරි.එයාටත් කතා කරන්න:cool::cool:

    තව දෙතුන් දෙනෙක් හිටිය බන්.
    නම් මතකෙට එන්නේ නෑ.

    අර නිමේෂ් පොඩි එකා දන්නවා මේකේ ඉන්න කෙල්ලෝ ඔක්කොමන්වම
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව දෙතුන් දෙනෙක් හිටිය බන්.
    නම් මතකෙට එන්නේ නෑ.

    අර නිමේෂ් පොඩි එකා දන්නවා මේකේ ඉන්න කෙල්ලෝ ඔක්කොමන්වම
    කෙල්ලෝ ඔක්කොම දන්නවනම් ඔක පොඩි එකෙක් වෙන්න බැ :no:
    තව පැරිස් කියලා එක්කෙනෙක් හිටියා නෙද?එලී අක්කට කතා කලේ නැද්ද දන් නැ.කිරියේ මන් කැමතිම සාමජිකාවක්:cool::cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්ථිර කරනව.
    කුප්ප කතා සහ පැණි හැලීමෙන් වලකින්ඩ පුලුවන්නම් හොදයි.
    මොකද එළකිරි කියන්නෙ Dating සයිට් එකක් නෙමෙයි.
    වැදගත් විදියට සාමාජිකාවන්ගේ ගෞරවය රැකෙන පරිදි හැමෝම කටයුතු කරන්ඩ ඕනේ.
    නැත්තන් එයාල ආයේ මේ වගේ දේවල් වලට එන එකක් නෑ
    ඔව් මචෝ.මේක සන්විදායක මන්ඩලයේ අවදානයට ලක් වෙලා නිති වලට එක් කරානම් හරි.කැත කතා කියන අයගේ රෙප් වොල්වරින් ලවා කප්පවනවා කොහොමද වැඩේ:cool::cool:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ස්ථිර කරනව.
    කුප්ප කතා සහ පැණි හැලීමෙන් වලකින්ඩ පුලුවන්නම් හොදයි.
    මොකද එළකිරි කියන්නෙ Dating සයිට් එකක් නෙමෙයි.
    වැදගත් විදියට සාමාජිකාවන්ගේ ගෞරවය රැකෙන පරිදි හැමෝම කටයුතු කරන්ඩ ඕනේ.
    නැත්තන් එයාල ආයේ මේ වගේ දේවල් වලට එන එකක් නෑ

    ෆ්රිඩම් ඔෆ් ස්පිච් පැත්තකින් තියල කාටවත් Don't be rude, racist or sexist වගේ එකම නීතියක්වත් දැම්මනම් හරි.. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ෆ්රිඩම් ඔෆ් ස්පිච් පැත්තකින් තියල කාටවත් Don't be rude, racist or sexist වගේ එකම නීතියක්වත් දැම්මනම් හරි.. :yes:
    සම්පුර්නෙන්ම එකගයි.නැත්තන් ආපහු ගැනු පුලුටක්වත් කිරියෙන් හොයගන්න වෙන් නැ බෝම අමරුවෙන් මේකෙ කෙල්ලෝ ටිකක් එලියට ගත්තේ.:cool:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කවුද 4?මම නොමිනෙට් කල බෝනික්කි බෝලේනම් සුවර් කැමති වෙයි
    :D:D
    මචන් සයෝට පි එම් කලත් රිප් නැතිවෙයි සමහර විට:(:confused:.වැඩ පටන් ගන්නකන් එන් නැ කතාවක් කොටාගේ නුලේ දාලා තිබ්බා:confused::sorry:

    ඇගි ආච්චිනම් මන් පුද්ගලිකව දන් නැ එත් කැමති වෙන්න ඇති කියලා හිතනවා:yes::yes:

    :D:D:D

    ehenum ithin prathichara hondai :D

    me parawath tiyanna labena eka hodai...eth ape un kaida dane na :sorry::sorry:

    දෙපැත්තටම නැති උන් ගන්න බැනේ බන්:eek::eek:

    :lol::lol:

    මගේ යෝජනාවක් තියනවා මෙකේදි කෙල්ලොන්ට අසන්වරව කතා කරන අයගේ රෙප් හැමෝම එකතු වෙලා කපන්න ඔන කියලා:yes:.යන්තන් කිරියේ මෙහෙම වැඩක් පටන් ගත්තාම එකෙක් හරි කුනු කතාවක් කිවොත් අය අවුරුදු ගානකට මෙහෙම වැඩක් පටන් ගන්න හිතන්නවත් වෙන් නැ:confused::confused:,කෙල්ලෝ කැමති වෙන්නේත් නැ:rolleyes::rolleyes:

    sahatika atta ban..ape unmane wade chater kara ganne..eta passe nikmatawat kellek enne naha:sorry::sorry:

    සයෝ මේ ටිකේ නැනේ මුන්ගේ පි.එම් වලට රිප්ලයි කරන්නේ කොහොමද??

    ඇයි මයුරි.එයාටත් කතා කරන්න:cool::cool:

    sayo ta pm wat danna ba ban...last activity ekat godak dawasda koheda kauda ban මයුරි kiyanne...

    ස්ථිර කරනව.
    කුප්ප කතා සහ පැණි හැලීමෙන් වලකින්ඩ පුලුවන්නම් හොදයි.
    මොකද එළකිරි කියන්නෙ Dating සයිට් එකක් නෙමෙයි.
    වැදගත් විදියට සාමාජිකාවන්ගේ ගෞරවය රැකෙන පරිදි හැමෝම කටයුතු කරන්ඩ ඕනේ.
    නැත්තන් එයාල ආයේ මේ වගේ දේවල් වලට එන එකක් නෑ

    :yes::yes::yes:

    කෙල්ලෝ ඔක්කොම දන්නවනම් ඔක පොඩි එකෙක් වෙන්න බැ :no:
    තව පැරිස් කියලා එක්කෙනෙක් හිටියා නෙද?එලී අක්කට කතා කලේ නැද්ද දන් නැ.කිරියේ මන් කැමතිම සාමජිකාවක්:cool::cool:

    okkotama pm damma ban..active nati ayata nam pm kale na...

    ඔව් මචෝ.මේක සන්විදායක මන්ඩලයේ අවදානයට ලක් වෙලා නිති වලට එක් කරානම් හරි.කැත කතා කියන අයගේ රෙප් වොල්වරින් ලවා කප්පවනවා කොහොමද වැඩේ:cool::cool:

    hehe sirawatama...eth ape un wade chater karaida danne naha...

    ඇයි අපේ චමෝදි නංගි :D

    lagadi active nane ban

    ෆ්රිඩම් ඔෆ් ස්පිච් පැත්තකින් තියල කාටවත් Don't be rude, racist or sexist වගේ එකම නීතියක්වත් දැම්මනම් හරි.. :yes:

    :yes::yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මචෝ.මේක සන්විදායක මන්ඩලයේ අවදානයට ලක් වෙලා නිති වලට එක් කරානම් හරි.කැත කතා කියන අයගේ රෙප් වොල්වරින් ලවා කප්පවනවා කොහොමද වැඩේ:cool::cool:

    35 විතර එකපාර කැපෙද්දී තියන ආතල් එක කොහොමද

    ෆ්රිඩම් ඔෆ් ස්පිච් පැත්තකින් තියල කාටවත් Don't be rude, racist or sexist වගේ එකම නීතියක්වත් දැම්මනම් හරි.. :yes:

    :yes::yes::yes:
    අනිවා නැත්තන් මැද්දෙන් ඔක්කොම ටික යයි.

    මයුරි kiyanne kauda ban...puluwan nam profile link eka ewapan ..pm ekak danna

    http://www.elakiri.com/forum/member.php?u=291736
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    sayo ta pm wat danna ba ban...last activity ekat godak dawasda koheda kauda ban මයුරි kiyanne...

    hehe sirawatama...eth ape un wade chater karaida danne naha...

    meya mayuri
    http://www.elakiri.com/forum/member.php?tab=friends&u=291736&pp=10&page=2

    විහිලු තහලු නැතිව කැත කතාවක් කිව ගමන් එකා වගේ රෙප් කපන්න ඔන.විසෙසෙන් වොල්වරින්ට කියල එකෙක්ට දෙන්නෙක්ට ඇරියනම් අය කැත කතා කියන් නැ.මෙකේ ඉන්නෙ රෙප් ඇබලයෝනේ,එක පාර 31කෙල වෙද්දි ඇඩෙයි කට්ටියට:yes:

    සයෝ නැන්දි හබි මාමත් එක්කනේ,හබි මාමා ගහනවලු ගෙදරදි කිරියට ආවොත්:sorry::sorry:

    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    mage username eka lassanada kataida kiyana eka newei yako hoyanne....kumariyakage name dapan:growl::growl:
    ඒ උනට ඒ නම කැතය් :sorry:
    කුමාරියොන්ගෙ නන් වලින් කුමාරියො හිටියොත් තම මරු වැඩෙ :lol:

    දැන් එක කුමරියක් හරි කැමති වුණා ද?
    2006 :shocked:
    ඔය ජොය්න් වෙද්දි මට අවුරුදු පහය් :lol:

    ආ මල්ලි .... :P
    හාය් වනචර :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ උනට ඒ නම කැතය් :sorry:
    කුමාරියොන්ගෙ නන් වලින් කුමාරියො හිටියොත් තම මරු වැඩෙ :lol:

    2006 :shocked:
    ඔය ජොය්න් වෙද්දි මට අවුරුදු පහය් :lol:

    හාය් වනචර :D

    මේ සිරාවට උඹ යාලුවෙලා ඉන්නේ උඹට වඩා අවුරුදු 3ක් වයසින් වැඩි කෙල්ලෙක් එක්කද බං? :rolleyes::rolleyes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේ සිරාවට උඹ යාලුවෙලා ඉන්නේ උඹට වඩා අවුරුදු 3ක් වයසින් වැඩි කෙල්ලෙක් එක්කද බං? :rolleyes::rolleyes:
    අම්ම පල්ල ඔවු අය්යෙ :yes:
    ගෙවල් වල අයත් අවුලක් නැ
    අම්ම ලෙඩෙ දැන්ම ටිකක් ඒ උනට එය දැක්කම කැමති උන :lol:

    ඒ උනට ඒ නම කැතය් :sorry:
    කුමාරියොන්ගෙ නන් වලින් කුමාරියො හිටියොත් තම මරු වැඩෙ :lol:

    :rolleyes::rolleyes::sorry::sorry:

    2006 :shocked:
    ඔය ජොය්න් වෙද්දි මට අවුරුදු පහය් :lol:

    :eek::eek::eek:
    :sorry::sorry::sorry: