ElaKiri Bajaj Pulsar Fan Club-4

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මගෙ පොටෝගැපි ඉම්පෘ වෙලාද බලන්ට පොඩ්ඩක් :dull: අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්ට :love:

    bhlzjp.jpg

    :cool::cool::cool::cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    me LED bulb lankaawe ganna thiyanawadha, naththam ebay yanna oneda?
    http://i.imgur.com/yszWWCe.png

    mewa thahanamda?
    mage batteryata kelaweyidha...pulsar 180 k thiyenne:yes:

    ලංකාවේ ගන්න තියෙනවා බන්.
    LED දැම්මා කියලා බැටරි එකට කෙලවෙන්නේ නෑ.

    මම HID දාලත් දැන් අවුරුදු දෙකහමාරක් 3ක් වගේ වෙනවා. ඔය තියෙන්නේ අවුලක් නැතුව.
    හැබැයි LED දානවනම් හොඳ එකක් හොයලා දාන්න.
    සමහර බල්බ් එලිය අඩු සවුත්තු ඒවා.
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    ගැරෙජ් එකකින්ද කිව්වෙ මීටරේ අවුල් කියල
    බොඩි කන්ට්‍රෝල් යුනිට් එක පොඩ්ඩක් චෙක් කරගනින්

    යාලුවෙක් චෙක් කරේ මචන් බොඩි කොන්ට්‍රෝල් එක වැඩ මච න්සිග්නල් ලියිට් වැඩ හෙද ලයිට් දීම් වැඩ මිටර් එක ලියිට් පතුවෙන්නේ නැ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    යාලුවෙක් චෙක් කරේ මචන් බොඩි කොන්ට්‍රෝල් එක වැඩ මච න්සිග්නල් ලියිට් වැඩ හෙද ලයිට් දීම් වැඩ මිටර් එක ලියිට් පතුවෙන්නේ නැ

    මීටරේ අලුතින් දාන්න ඕන නෑ බං, ඕකම හදන්න පුලුවං, මම උඹට නම්බර් එකක් පී.එම් කරා, ඒකට කෝල් එකක් අරන් විස්තරේ කියපන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ලංකාවේ ගන්න තියෙනවා බන්.
    LED දැම්මා කියලා බැටරි එකට කෙලවෙන්නේ නෑ.

    මම HID දාලත් දැන් අවුරුදු දෙකහමාරක් 3ක් වගේ වෙනවා. ඔය තියෙන්නේ අවුලක් නැතුව.
    හැබැයි LED දානවනම් හොඳ එකක් හොයලා දාන්න.
    සමහර බල්බ් එලිය අඩු සවුත්තු ඒවා.

    මම අලුත් බල්බ් එකක් දැම්මා 36W ලුමන්ස් 3600 ක්..මම බැලුවෙ පොඩ්ඩක් හෙඩ් ලයිට් බීම් එක පාත් කරන්න.. දකින දකින එකා ලයිට් ගහනවා..ඒක කරන්නෙ කොහොමද:(
     
    • Like
    Reactions: isurueka

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    බම්ප් මචෝ. හරිදුගෙන් අහන්න මචෝ :)
    මම හරිඳුගෙන් ඇහැව්වෙ නෑ..මොකද මම ඉන්නෙ කුරුනෑගල..එහෙන් මම බල්බ් එකක් හොයා ගත්තා..ඒ ක ටිකක් එලිය වැඩියි වගේද මන්දා:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම හරිඳුගෙන් ඇහැව්වෙ නෑ..මොකද මම ඉන්නෙ කුරුනෑගල..එහෙන් මම බල්බ් එකක් හොයා ගත්තා..ඒ ක ටිකක් එලිය වැඩියි වගේද මන්දා:)

    එල එල :) එලිය හොදට තියෙනවනම් හොදයිනෙ :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම අලුත් බල්බ් එකක් දැම්මා 36W ලුමන්ස් 3600 ක්..මම බැලුවෙ පොඩ්ඩක් හෙඩ් ලයිට් බීම් එක පාත් කරන්න.. දකින දකින එකා ලයිට් ගහනවා..ඒක කරන්නෙ කොහොමද:(

    මොකක්ද බයික් එක?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    palsar 180

    පල්සරේ ඉස්සරහා දකුණුපැත්තේ සිග්නල් ලයිට් එක පිටිපස්සේ ඉඳන් පෝර්ක් එක අස්සෙන් බැලුවාම පොඩි ඇණයක් තියෙනවා.එක කරකවලා ලයිට් එක ඇජෙස්ට් කරන්න පුලුවන්.

    මේ ෆොටෝ එකේ රවුම් කරලා තියෙන තැනින් ඇහැ දාලා බලහන්.

    1.jpg
    [/url] [/url][/IMG]

    මේ පේන ඇණේ තමයි කරකවන්න තියෙන්නේ

    2.jpg
    [/url]
    bbcode for images[/IMG]
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,975
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    පල්සරේ ඉස්සරහා දකුණුපැත්තේ සිග්නල් ලයිට් එක පිටිපස්සේ ඉඳන් පෝර්ක් එක අස්සෙන් බැලුවාම පොඩි ඇණයක් තියෙනවා.එක කරකවලා ලයිට් එක ඇජෙස්ට් කරන්න පුලුවන්.

    මේ ෆොටෝ එකේ රවුම් කරලා තියෙන තැනින් ඇහැ දාලා බලහන්.

    1.jpg
    [/url] [/url][/IMG]

    මේ පේන ඇණේ තමයි කරකවන්න තියෙන්නේ

    2.jpg
    [/url]
    bbcode for images[/IMG]
    ඒ නට් එක හෙල්ලෙන්නෙවත් නෑ බන්..මම මොකවත් ගලවන්නැතුව අස්සෙන් ඉස්කුරුප්පු නියනක් දාලා බැලුවෙ..ඊට පස්සෙ කවුලින් එක ගලවන්න හදනකොට අද ගැලෙව්ව උන් ඒකෙත් ඇන නහුතෙට හිරකරලා..දැන් නට් එක දන්නවනෙ..හෙද හන්දියෙ බාස්ට කියලවත් වඩේ කරගන්න ඕනෙ..තෑන්ක්ස්
    :love::love: You must spread some Reputation around before giving it to shaminda peiris again.:(
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කුකුලනි ඔබලාට කෙසේද?
    මේක නම් ඕෆ් ටොපික් :baffled::baffled:
    ඔරිජිනල් Ray Ban Wayfarer එකක් ගන්න පොට් එකක් දන්නවද
    Green Classic G-15 ලෙන්ස් එක තියන Polarized එක තමා ඕන..:yes::yes:

    කියන්න දුකයි පින්වතුනි මෙතෙක් කල් පාවිච්චි කරපු එක Horton Plains වලදි ෆොටෝ කෑල්ලක් ගන්න කියල View Finder එකට ඇහැ තියන්න ශර්ට් එකේ ගහගත්ත, ඒක හුලගෙ ගියා බං. :(:( ලෝකාන්තෙට බහින්න වෙනව ඒක ගන්න :lol::lol: