Softlogic ලැප්ටොප් කොහොමද?

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Softlogic ලැප්ටොප් කොහොමද?

    ලැප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නේ. බජට් එක 50k ක් වගේතමා මෙන්න මේක තමා බැලුවේ https://goo.gl/GkflsY

    MS Office, browsing ඇරුනම ලොකු වැඩක් කරන්නේ නෑ . හැබැය් පැය 24ම වගේ on එකේ තමා තියෙන්නෙ.

    Softlogic බඩු කොහොමද ? laptop රෙපයාර් වලට ගෙදරටම ඇවිත් කරනවා කියන්නේ ඇත්තද?

    දන්නා කෙනෙක් කියමුකෝ බලන්න.
     

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ගෙදරට ඇවිත් හදන්නේ Golden Warranty තියන අයට විතරයි.. එ් වොරන්ටියට සවිස් එකත් ඉන්ක්ලූඩ්..:)



    Golden warranty ganne kohomada?
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    Softlogic ලැප්ටොප් අනිත් ඒවාට වඩා ගණන් බන්,වෙන shop වලින් ඊට වඩා අඩුවට ගන්ඩ පුළුවන්
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    උන්ගෙ බඩු ගැන නම් දන්නෑ. හැබැයි වොරන්ටි ගන්න ගියාම නන්නත්තාර වෙන්නේ.
    ගනන්කොට දීපු ලොකු ටෝක් මොනවත් නෑ ඒ වෙලාවට. ගන්න එපා ඕකුන්ගෙන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    e7e8lz.jpg


    Agent Warranty ONLY. All are with Sealed Pack.

    1 to 3 Years Warranty දෙන්නම්..... :yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සාමන්යෙන් Agent ගෙන් කෙලින්ම ගන්නකොට ගාන වැඩියි...ඊට වඩා අඩුවට Dealer කෙනෙක්ගෙන් (උදා: යුරාජ් අයියා) ගන්නකොට Agent Warranty එකම ගන්න පුළුවන් ගාන අඩුවෙන්.. :yes:

    ඕක ඉතින් ඕනම Product එකකට පොදු ධර්මතාවයක් නේ :)

    Softlogic Brand එකෙන් එන laptops නම් recommend කරන්න බැහැ (හැබැයි මම පාවිච්චි කරලාත් නැහැ)

    ඊට වඩා reputed brand එකකින් ගන්න.. :yes: