එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema deyak karannanam thama idea ekak nah
    namuth media eken dena boru walin gala wenna rate loke gena dena ganna eka loku deyak

    ලංකාවෙනම් දැන් හොඳ මාධ්‍ය සදාචාරයක් නෑ. හරියනම් මාධ්‍යක් පාවිච්චි වෙන්න ඕන මිනිසාගේ යහපත වෙනුවෙන්. ඒත් දැන්නම් ගොඩක් ඒව කිසිම වගකීමක් නැති තත්වයට පත්වෙලා තියෙන්නෙ. (හැමෝ ම නෙමෙයි වුණත්)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අද උදේ 7ට 11 ක gap එකක් තිබ්බා doll & paris අතර.. ඒක දැන් ඉතා සීග්‍රයෙන් අඩු වෙලා නේ... කෝ කෝ ළමයි ටික අපේ පැරිස්ට චන්දේ දෙන්නකෝ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    matath yanna wenawa tikakin :(

    එහෙනම් අද ඉතින් ත්‍රේ්ඩ් එකේ කුමාරියො කවුරුවත් නැතිවෙයි. මැනේජර්ලා ටිකත් නෑ වගේ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ මනාපෙ කාටද ඕනි....?

    Nn7y1HL.gif

    අපේ පැරිස් අක්කට වෝට්‌ එකක් දෙන්න පීස්.. :love::love:
    >> Vote 4 Paris <<
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ඩෝල් ට දීලා හීන ලෝකෙට සවාරියක් දිනා ගන්න:rofl:

    සිහින ලොවේ මිහිර මැවූ ඩෝ...ලෙ...
    සිනහ නගයි ඔබයි කුමාරි...:baffled::baffled: