එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    monada dan na mulu munema parawal.eliyata bahinna ba lajjai :(

    මදුරුවෝ කාල ලේ එන්න ඇති, හීනෙන් දකින්න ඇත්තේ කෙල්ලෙක් මූන හපනවා වගේ එන්න ඇති :baffled:

    හරියට ශෙඩ් එකට ගිහිල්ලා තෙල් ගහනවා වගේ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාවෙන්න ළමයිනේ
    පාඩම් කිරීමට තිබෙන නිසා
    සමුගෙන් යා යුතුයි
    මේක බලාගන්න manager මහත්තුරු ටික :love::rolleyes:

    හොඳට පාඩම් කරන්න අවුරුදු කුමාරි වෙන එක ගැන නොහිත. නැත්තම් ඉතින් කරන පාඩමෙනුත් වැඩක් නැතිවෙයි :lol::lol:
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    සමාවෙන්න ළමයිනේ
    පාඩම් කිරීමට තිබෙන නිසා
    සමුගෙන් යා යුතුයි
    මේක බලාගන්න manager මහත්තුරු ටික :love::rolleyes:

    තරගකාරිය තරගය මගහැර යාම අනුමත කළ නොහැකියි..:dull:

    ආයිත් මගේ මනාපෙ පාවෙන තත්ත්වෙට පත්වුනා...:growl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගෙ යාලුවගෙ vote එක තියනවා කාටද ඔන..... :D:D:D

    Nn7y1HL.gif

    අපේ පැරිස් අක්කට වෝට්‌ එකක් දෙන්න එළකිරි අවුරුදු කුමාරි වෙන්න පීස්.. :love::love:
    >> Vote 4 Paris <<
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුරුල් කරන් නිදාගන්නවා කීවේ ඇරෝ

    අහ ඔව් බොනික්කියෙක් ව. හෙට තමයි ඒකෙ ප්‍රතිථල ගන්න වෙන්නෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලාවට දන්නවා ඇති, ඒ කීවාට මටත් එපා වෙලා ඉන්නේ :lol:

    එයානම් ඉතින් ඔයාට ඕන ම කෙනා බලා ඉන්න වෙනවනෙ හා කියනකන් හෝ බෑ කියනකන්