එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දහල දෙන එක කොහොම වෙතත් අයෆල් කුළුණ උඩට එක්කගෙන ගිහින් බිමට අත හරින්නම් ඉඩ තියෙනව. :nerd:

    ඒකිව ඒකෙන් බිමට දැම්මොත් ඒ වැටෙන වැටිල්ලට ලෝක විනාසෙ වෙනවා සත්තයි...
    ග්‍රහලෝකයක් මිහිපිටට කඩන් පාත් උනා වගේ පොළොව දෙදරල දෙකඩ වෙලා සුනාමි ඇවිත් හෙන විකාරයක් වෙයි...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉන්ටර්විව් එකේ එයා නෙමෙයිලුනෙ ඒව කිවුවෙ. ඒක නිසා සලකා බැලීමනම් ෂුවර් නෑ. හැබැයි ඔයා සිහින බලන්නනම් එයා ගැන කියල කිවුවෙ.

    අනිත් එක මල්ලි ඔය සැලකීම කියන්දේත් විවිදාකාරයිනෙ. ඉලපතක්, කොස්සක් වගේ අරගෙන සලකන්නත් පුළුවන් ආදරයෙන්. එහෙම නැත්තම් ඉතින් අර ඔයාගෙ සිහිනවල විදියට සලකන්නත් පුළුවන්.
    අයියන්ඩිය බිය කරන්න එපා:no:,දැන් බොලේ හවස ආවෙ නැත්තන් ස්ටේජ් නගින්නත් ලැස්ති වෙන්න ඔන.:baffled:

    එහෙම මට ඉලපතෙන් කොස්සෙන් සලකන එකක් නැනේ නෙද??:rolleyes::rolleyes:
    හීන වල විදියට සැලකුවොත්නම්:love::love::love::love:
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    ඉතින් මට අදාල නැහැනෙ..
    දැන්වත් එල්ලි එල්ලි පස්සෙන් ඇවිත් වාත වෙන්නෙ නැතුව ඉන්නවද?
    නැත්නන් පානුත් නැති වෙයි..
    හා ද..?

    බෑ..:lol:අනේ ඇයි කුකූ..ඔයයි මමයි ගී ගය ගය ගී තෝස කන්න යන්න හිටියා මතක නැද්ද දැන්:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීන බලන්න ආවම බෝනික්කි නැ පාලුයි:dull::dull:

    NZHWUuB.jpg

    SMS/Email නිසි ලියුම් කියුම් දැන් නැහැනෙ ආදරවන්‍තයින් අතර. පැල්පත්වලට එන ගැහැණු ළමයිනුත් සෑහෙන අඩුයි දැන් කාලෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ow appa. doll the demand eka wadi.
    mata compete karanna amarui :(
    බෝලෙත අයිතිවාසිකම් කියන්න දැඩි තරගයක් පවතිනවා,:P:Pමයුරිට කවුරුත් කැමති නැද්ද??

    ඩිල්ඩුලෝ අපේ සුඩා ආවේ නැද්ද?හෙට එයි නෙද??මට බනීද ඇවිත්:rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්‍රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..:(:(:(

    අන්ශබාගේ වගේ ලෙඩ තියෙන කෙල්ලන්ව කුමාර අයියා විවාහ කර ගනු ලැබේ,
    ඉක්මනින් පී එම් පතක් යවා ඔබේ අවස්තාව වෙන් කරගන්න :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකිව ඒකෙන් බිමට දැම්මොත් ඒ වැටෙන වැටිල්ලට ලෝක විනාසෙ වෙනවා සත්තයි...
    ග්‍රහලෝකයක් මිහිපිටට කඩන් පාත් උනා වගේ පොළොව දෙදරල දෙකඩ වෙලා සුනාමි ඇවිත් හෙන විකාරයක් වෙයි...

    ඕක දැක්කමත් ඒ වගේ සුනාමියක් එයි තමයි :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්ශබාගේ වගේ ලෙඩ තියෙන කෙල්ලන්ව කුමාර අයියා විවාහ කර ගනු ලැබේ,
    ඉක්මනින් පී එම් පතක් යවා ඔබේ අවස්තාව වෙන් කරගන්න :baffled:

    :baffled::baffled::baffled::baffled:
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    අන්ශබාගේ වගේ ලෙඩ තියෙන කෙල්ලන්ව කුමාර අයියා විවාහ කර ගනු ලැබේ,
    ඉක්මනින් පී එම් පතක් යවා ඔබේ අවස්තාව වෙන් කරගන්න :baffled:

    :yes:නාඩි වැටුනොත් ඇති කුමාර අයියට:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියන්ඩිය බිය කරන්න එපා:no:,දැන් බොලේ හවස ආවෙ නැත්තන් ස්ටේජ් නගින්නත් ලැස්ති වෙන්න ඔන.:baffled:

    එහෙම මට ඉලපතෙන් කොස්සෙන් සලකන එකක් නැනේ නෙද??:rolleyes::rolleyes:
    හීන වල විදියට සැලකුවොත්නම්:love::love::love::love:

    ඔව් දැන් ඉතින් රඟපාන්න ලෑස්තිවෙලා ඉන්න වෙයි.

    ඒකනම් ෂුවර් නෑ. ගැහැණු ළමුන්ගේ හිත් ගැන අනාවැකි කියන්න ශක්‍රදෙවිතුමාටවත් බැහැලුනෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    SMS/Email නිසි ලියුම් කියුම් දැන් නැහැනෙ ආදරවන්‍තයින් අතර. පැල්පත්වලට එන ගැහැණු ළමයිනුත් සෑහෙන අඩුයි දැන් කාලෙ.
    බෝලෙට කියලා ලියුමක් ලියා ගත්තා එක කියවන්න බැ කියහන්කෝ,දුක තමා රන්ජනි :(

    ලියුම ජපන් බාශාවෙන් ලියලා තියෙන්නේ:shocked::shocked: