දහල දෙන එක කොහොම වෙතත් අයෆල් කුළුණ උඩට එක්කගෙන ගිහින් බිමට අත හරින්නම් ඉඩ තියෙනව.![]()
ඒකිව ඒකෙන් බිමට දැම්මොත් ඒ වැටෙන වැටිල්ලට ලෝක විනාසෙ වෙනවා සත්තයි...
ග්රහලෝකයක් මිහිපිටට කඩන් පාත් උනා වගේ පොළොව දෙදරල දෙකඩ වෙලා සුනාමි ඇවිත් හෙන විකාරයක් වෙයි...
දහල දෙන එක කොහොම වෙතත් අයෆල් කුළුණ උඩට එක්කගෙන ගිහින් බිමට අත හරින්නම් ඉඩ තියෙනව.![]()
ඒකිට අයිස්ක්රීම් එකක් දීලා පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න ඔනි..
අයියන්ඩිය බිය කරන්න එපාඉන්ටර්විව් එකේ එයා නෙමෙයිලුනෙ ඒව කිවුවෙ. ඒක නිසා සලකා බැලීමනම් ෂුවර් නෑ. හැබැයි ඔයා සිහින බලන්නනම් එයා ගැන කියල කිවුවෙ.
අනිත් එක මල්ලි ඔය සැලකීම කියන්දේත් විවිදාකාරයිනෙ. ඉලපතක්, කොස්සක් වගේ අරගෙන සලකන්නත් පුළුවන් ආදරයෙන්. එහෙම නැත්තම් ඉතින් අර ඔයාගෙ සිහිනවල විදියට සලකන්නත් පුළුවන්.
,දැන් බොලේ හවස ආවෙ නැත්තන් ස්ටේජ් නගින්නත් ලැස්ති වෙන්න ඔන.






දැන් ඔයාගෙ හීන කුමාරි හංසි ද?

ඉතින් මට අදාල නැහැනෙ..
දැන්වත් එල්ලි එල්ලි පස්සෙන් ඇවිත් වාත වෙන්නෙ නැතුව ඉන්නවද?
නැත්නන් පානුත් නැති වෙයි..
හා ද..?
අනේ ඇයි කුකූ..ඔයයි මමයි ගී ගය ගය ගී තෝස කන්න යන්න හිටියා මතක නැද්ද දැන්
හීන බලන්න ආවම බෝනික්කි නැ පාලුයි
![]()
බෑ..අනේ ඇයි කුකූ..ඔයයි මමයි ගී ගය ගය ගී තෝස කන්න යන්න හිටියා මතක නැද්ද දැන්
![]()

බෝලෙත අයිතිවාසිකම් කියන්න දැඩි තරගයක් පවතිනවා,ow appa. doll the demand eka wadi.
mata compete karanna amarui![]()

මයුරිට කවුරුත් කැමති නැද්ද??

පල පල ඉරිසියාවට කතා හදන්නෙ නැතුව.. කුස්සිය පැත්තකටවත් යන්න දෙන්නෙ නැහැ.. කොටින්ම කීව්වොත් ඇදෙන් බිමට බහින්න දෙන්නෙ නැහැ (වල් කමට වල් දෙයක් තේරුම් ගන්න එපා හරියැ) විශේෂයෙන්ම අයිස් ක්රීම් කන්නම දෙනවා. පැණිකජු සහ ෆෘට් ඇන් නට් විශේෂයෙන්ම.. මම දන්නවා එයා ඒවා වලට හරි පෙරේතයි කියල... කොහෙද ඉතින් දැන් අපි කියන ඒවාත් ගණන් ගන්නෙ නැහැනෙ එයා.. අපි බොක්කෙන් අපිට බොලොක්කෙන්..![]()

අපේ කොල්ලෝ ටිකගේ සප් එකෙන් තමා,එලකිරි කොල්ලෝ ඉන්නේmaara widihata no4 udata awillane![]()

ඒකිව ඒකෙන් බිමට දැම්මොත් ඒ වැටෙන වැටිල්ලට ලෝක විනාසෙ වෙනවා සත්තයි...
ග්රහලෝකයක් මිහිපිටට කඩන් පාත් උනා වගේ පොළොව දෙදරල දෙකඩ වෙලා සුනාමි ඇවිත් හෙන විකාරයක් වෙයි...


අන්ශබාගේ වගේ ලෙඩ තියෙන කෙල්ලන්ව කුමාර අයියා විවාහ කර ගනු ලැබේ,
ඉක්මනින් පී එම් පතක් යවා ඔබේ අවස්තාව වෙන් කරගන්න![]()




අන්ශබාගේ වගේ ලෙඩ තියෙන කෙල්ලන්ව කුමාර අයියා විවාහ කර ගනු ලැබේ,
ඉක්මනින් පී එම් පතක් යවා ඔබේ අවස්තාව වෙන් කරගන්න![]()
නාඩි වැටුනොත් ඇති කුමාර අයියට
අයියන්ඩිය බිය කරන්න එපා,දැන් බොලේ හවස ආවෙ නැත්තන් ස්ටේජ් නගින්නත් ලැස්ති වෙන්න ඔන.
එහෙම මට ඉලපතෙන් කොස්සෙන් සලකන එකක් නැනේ නෙද??
හීන වල විදියට සැලකුවොත්නම්![]()
බෝලෙට කියලා ලියුමක් ලියා ගත්තා එක කියවන්න බැ කියහන්කෝ,දුක තමා රන්ජනිSMS/Email නිසි ලියුම් කියුම් දැන් නැහැනෙ ආදරවන්තයින් අතර. පැල්පත්වලට එන ගැහැණු ළමයිනුත් සෑහෙන අඩුයි දැන් කාලෙ.


