ඇයි සේම් ඒජ් කට්ටියගේ නාඩි වැටෙන්නේ වෙනස් ක්‍රමේකටද![]()
අද හෙට මෙහෙන් චුත වෙන්න වගේ නාඩි වැටෙන්නෙක් හෙන අමාරුවෙන් ඔයාගෙ..
දැන් ඔයා රියටර් වෙන්න.. එලකිරි එකට වෙන තරුණ එලකිරි කෙල්ලො ඉන්නවා..
ඇයි සේම් ඒජ් කට්ටියගේ නාඩි වැටෙන්නේ වෙනස් ක්‍රමේකටද![]()
ඔව් ආස්මී ආච්චී වගේ අය![]()
නම් යෝජනා කරන්ඩ නැතිව ඇති

දෙවාලෙකට ගිහින් ඉල්ලන්නවත් වෙයිද?හිත මේ පැත්තට හැරෙන්න කියලා![]()
අද හෙට මෙහෙන් චුත වෙන්න වගේ නාඩි වැටෙන්නෙක් හෙන අමාරුවෙන් ඔයාගෙ..
දැන් ඔයා රියටර් වෙන්න.. එලකිරි එකට වෙන තරුණ එලකිරි කෙල්ලො ඉන්නවා..

Joke kale ane, mama participate wenne na kohomath. Paradina bawa kalinma Danna nisa![]()

මමනන් කියන්න කැමති නැහැ. ඒත් එයාම කියල තියෙනවා...
එයත් එක්ක ගී කිය කියා මොනාවද කාපු කෑමක් ගැන..
මේවා මෙහෙම පුරසිද්ධියෙ කියන්න හොදද මම අහන්නෙ...

Rosaine_Doll පැරිස් අක්කව පාස් කරලා නේද?![]()

ඇයි මේ පෝල් එකට අනිත් අයව දැම්මෙ නැත්තේ?
ටිටී ?
සකූ?
අශ්මි?
එලුසියම්?
සයෝ ?
අවුලක් නෑ.. ඔයා රිටයර් වුනාට පස්සේ එපැයි මම රිටයර් වෙන්න..මොකද ඔයා මට වඩා මාස ගානක් වැඩිමල්නේ![]()

මමනන් කියන්න කැමති නැහැ. ඒත් එයාම කියල තියෙනවා...
එයත් එක්ක ගී කිය කියා මොනාවද කාපු කෑමක් ගැන..
මේවා මෙහෙම පුරසිද්ධියෙ කියන්න හොදද මම අහන්නෙ...
මගේ ලඟ ඔය හොර වැඩ නෑනේ සහෝ.. ඔක්කොම එලිපිට
වෙනත් භාෂාවක ලියමනක් පිසගන්නා අයුරු ( වැරදුනා පිසගන්නා නෙමෙයි කියවන්නා අයුරු)
පළමුව ලියුම හොදින් පිසදා ස්කෑන් කරන්න. ඊට පසුව ස්කෑන් කරපු ඉමේජ් එක ග්‍රැෆික් සොෆට්වෙයාර් එකක ආදරයෙන් පැහැදිලි කරගන්න.
ඉන් පසුව එය ඔප්ටිකල් කැරැක්ටර් රෙකග්නයිස් සොෆ්ට්වෙයාර් එකකින් කියවිය හැකි අකුරු බවට පත්කරගන්න. වඩාත් රස කර ගැනීමට වැරදි ඇතොත් නැවත වරක් වෙනත් සොෆ්ට්වෙයාර් එකක පිහිට ලබාගත හැක.
අවසානයේ ගූගල් ට්‍රාන්ස්ලේටර් භාවිතා කොට පිළිගැනීමට සක් කර ගත හැක. අහ නෑ කියවාගැනීමට සකස් කර ගත හැක.

ඊමේල්ම හොදයි බන් අර ලියුම කොට්ටේ යටින් තියාගත්තාඅවුලක් නෑ.. ඔයා රිටයර් වුනාට පස්සේ එපැයි මම රිටයර් වෙන්න..මොකද ඔයා මට වඩා මාස ගානක් වැඩිමල්නේ![]()
මමනන් හිතන්නේ මේ කාරණා ටික හින්ද වෙන්ටැ..
ටිටී ? අවුරුදු කුමාරියෙක්ට අවශ්‍ය විනය නැත...
සකූ? දෙපැත්තට පැද්දි පැද්දි නට නට ඉන්නවා.. දාන්ගලේ වැඩියි
අශ්මි? අද හෙට වලකජ්ජ ගහන්න ඉන්න වයසක ඩෑල් වලට අවුරුදු කුමාරි අකැපයි..
එලුසියම්? අහින්සක වැඩි මෙහෙම තරග කරලා කිරුළක් ලබාගන්න තරම්.
සයෝ ? ඒක නන් දන්නෙ නැහැ..