ow appa. doll the demand eka wadi.
mata compete karanna amarui![]()
ඒකත් නරක නෑ. තමන්ට තියෙන අවස්ථාව බලල උත්සහ කරන එක. හැබැයි ඉතින් එයත් මේ වෙනකොට කාගෙ හරි හීන කුමාරියක් ද දන්නෙ නෑ
ow appa. doll the demand eka wadi.
mata compete karanna amarui![]()
ඔන්න දැන් තමා ආවේ
අද උදැසන ඌ සිද්දියක් සැකෙවින්
අම්මා: උබ කොට්ටේ බදාගෙන ලැප දිහා බලාගෙන හිනා වෙවි දවසම ඉදපන්,අරහේ වත්තේ ඔක්කොම හොරු කඩනවා
මම:හා අම්මේ යන්නම්
ගිහින් මොනරු එක්ක අල්ලන් සෙල්ලන් කරලා දැන් ආවේ![]()

හැබැයි මම එදත් කුමාර.. අදත් කුමාර..![]()
බෝලෙත අයිතිවාසිකම් කියන්න දැඩි තරගයක් පවතිනවා,මයුරිට කවුරුත් කැමති නැද්ද??
ඩිල්ඩුලෝ අපේ සුඩා ආවේ නැද්ද?හෙට එයි නෙද??මට බනීද ඇවිත්![]()
නාඩි වැටුනොත් ඇති කුමාර අයියට
![]()
ඔව් ඔව්.. පොඩි කාලෙ වැඩ කුමාරයෙක් වගේ. දැන් ඉතින් රජෙක් වගේ..![]()
ඔව් ඒකනෙ උයා වගේ වයසක ආච්චිලාට ලව් කරේ ඒ දවස් වල ඔයා කිව්ව වගේ.. උයත් එක්ක ගී කිය කිය ගී තෝසෙ කෑවෙ.. ඇත්ත කියනවා මොනව උනත් මේ වයසක පිස්සුහෝන්තුව..
.
.
.
.
.
.
රිදෙයි..



ඔයයි මමයි Same age ne![]()
අපි කතා කරන්නේ නාඩි වැටීමක් ගැන.. හා ද..


දෙවාලෙකට ගිහින් ඉල්ලන්නවත් වෙයිද?හිත මේ පැත්තට හැරෙන්න කියලාඔව් දැන් ඉතින් රඟපාන්න ලෑස්තිවෙලා ඉන්න වෙයි.
ඒකනම් ෂුවර් නෑ. ගැහැණු ළමුන්ගේ හිත් ගැන අනාවැකි කියන්න ශක්රදෙවිතුමාටවත් බැහැලුනෙ.

බෝලෙට කියලා ලියුමක් ලියා ගත්තා එක කියවන්න බැ කියහන්කෝ,දුක තමා රන්ජනි
ලියුම ජපන් බාශාවෙන් ලියලා තියෙන්නේ![]()
ඇයි මේ පෝල් එකට අනිත් අයව දැම්මෙ නැත්තේ?
ටිටී ?
සකූ?
අශ්මි?
එලුසියම්?
සයෝ ?


