එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රොසේන් බෝලෙට ඔයිට වඩා මට සලකන්න වෙයි හැබැයි:baffled::baffled:

    LCEkxkC.jpg
     

    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    නැ අර දෙන්න හිටියනම් එයාලයි අන්ක එක,මන් කලිනුත් මගේ ආදරේ තරම කිවනේ

    ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්..
    මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්..
    සයෝ/එලී :love::love::love::love::love:
    doll බෝලේ :love::love::love::love:
    පැරිස් :love::love::love:
    මයුරි :love::love:
    හන්සි :love:
    අනිත් කිරි කෙල්ලෝ NULL

    මෙතන උඩ දෙන්නම අක්කලා,දෙවනියා තමා මගේ බෝලේ එයා නන්ගිනේ ;)මෙතනින් එයාට තමා මගේ මනාපේ:baffled:

    nFvafSK.png


    Ko mama?:(
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බෝලෙත අයිතිවාසිකම් කියන්න දැඩි තරගයක් පවතිනවා,:P:Pමයුරිට කවුරුත් කැමති නැද්ද??

    ඩිල්ඩුලෝ අපේ සුඩා ආවේ නැද්ද?හෙට එයි නෙද??මට බනීද ඇවිත්:rolleyes::rolleyes:

    suda pothe hatiyata nam enna one. :love:
    mama nam hansita thama :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Fake ekakin awe original eke password mathaka nathi nisa gt ta msg karanna:angry:


    කොහොම හරි ෆේක් එකකින් ඇවිත්නෙ මේ ඔයා චැට් කරන්නේ..
    ආපු වැඩේ කරගෙන යන්නෙ නැතුව...:dull::dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇරෝ මතක් කලා විතරයි මෙන්න
    6A6Vu3p.gif
    hehe api ehemay, kawruhari mathakaraama on enava :P:lol:
    අනේ ටුඩු අක්කේ ඔයාව ආවාම අර කිලර් කාරයා වගේ එලවන්නත් බැනේ:baffled::baffled:,උයා මේක් ඉවර වෙලා එන්න ටුඩු අක්කේ:love:
    :eek: kohe ennada :baffled:
    අර කිලර් කාරයා.ඌ කෙල්ල එක්ක 4ටොවක් ගහලා එෆ් බී දාන්න යන්න ඇති:baffled::baffled:
    haha paw ane ara ahinsakayata kiyana katha:lol:
    Eliyoo..:love: how r u? Mage password reset karaganna one..parisata viber msg ekak damma ude:(

    Kawda deyyane me:baffled: Kathakarana style ekanam huruy:) Ashmi akkida?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝලේ මේක නොදකිවා ඒස්වාහ් පුහ්:lol::lol::baffled:

    ඔය මන්තර හරියන්නෙ නෑ. දැන් ඉතින් රෝසිව ශේප් කරගන්න මොනා හරි හිතන්න වෙයි :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    suda pothe hatiyata nam enna one. :love:
    mama nam hansita thama :rolleyes:

    දැන් හංසිව දිනවන්න ඔයා මොන වගේ උප්පරවැට්ටි ද පාවිච්චි කරන්න ඉන්නෙ?