එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ay arrow mehema kare, ay me paara oyay maay vena vena ayata support karane :(:(

    තනිකඩ පුද්ගලයෙක් ගැහැණු දරුවෙක් වෙනුවෙන් සිහින දකින එක වරදක් නෙමෙයිනෙ ඉතින් :lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    1253384747507.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශුවර් එකටම බොස්ට අහු වෙන්න ඇති එලකිරි එකේ ඉඳලා :baffled:

    ඒවනම් ෂුවර් නෑ. නැත්තම් සමහරවිට වෙන රටකනම් ඉන්නෙ මේ වෙලවට නිදිද දන්නෙ නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hehe api ehemay, kawruhari mathakaraama on enava :P:lol:

    :eek: kohe ennada :baffled:

    haha paw ane ara ahinsakayata kiyana katha:lol:

    මේ නූල ක්ලොස් කලම උයා එන්න අක්කි බබා,කවුද අහින්සක අර මිනි මරන කිලර් කාරයාද?ඔකා පොඩි කෙල්ලෙක්ට තුවක්කුව පෙන්නලා බලෙන් යාලු කරන් ඉන්නේ
    Kawda deyyane me:baffled: Kathakarana style ekanam huruy:) Ashmi akkida?
    :baffled::baffled::baffled:අක්කා නෙවේ නැන්දා,අපිට බදින්න පුලුවන් වයසේ ලමයිනුත් ඉන්නවලු නෙහ්:rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය මන්තර හරියන්නෙ නෑ. දැන් ඉතින් රෝසිව ශේප් කරගන්න මොනා හරි හිතන්න වෙයි :lol::lol:
    :baffled::baffled:Thinking 1...2....3....4...
    processing 1...2.....3....4...

    එයාගෙ මැනේජර් ගොයිය හිටිය උදේනම්
    ඇයි මන් කිවේ පොර එෆ් බි එකේ කෙල්ල එක්ක 4ටො ගගහ ඉන්නවා:rofl::rofl:
    Hapa manager kenekuth inavada? kawda danne na :rofl:
    Paris team manager - Killer
    Rosaine team manager -Arrow11:D
    Hansi team manager -dildula

    Ay arrow mehema kare, ay me paara oyay maay vena vena ayata support karane :(:(
    අනේ ටුඩු අක්කේ චිස් බෝලේ වගේ නන්ගි පැටියෙක් ඇවිත් අයියා ඔයා මගේ ටිම් මැනේජර් වෙනවද කිවාම කොහොමද අහක බලන් හරි බැ කියන්නේ:(:(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    තනිකඩ පුද්ගලයෙක් ගැහැණු දරුවෙක් වෙනුවෙන් සිහින දකින එක වරදක් නෙමෙයිනෙ ඉතින් :lol::lol:
    lol ow wenna puluvan ayye ;)
    arrow meken goda yana try ekak denavada koheda :P

    ඔව් අර ඉන්නෙ. අක්කි දැන් හරි දියුණුයි. ඔයාල දන්නෙ නැද්ද?:lol:
    Kawda killerda? :lol:

    :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    තනිකඩ පුද්ගලයෙක් ගැහැණු දරුවෙක් වෙනුවෙන් සිහින දකින එක වරදක් නෙමෙයිනෙ ඉතින් :lol::lol:
    ඔව්නේ මේ අහින්සක තනිකඩයින්ගේ හැගීම් තෙරුන් ගන්න ටුඩු අක්කේ:baffled::baffled:,නැත්තන් ගෙදරටම පාන්කඩ වෙලා යන්න වෙයි:rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ ටුඩු අක්කේ චිස් බෝලේ වගේ නන්ගි පැටියෙක් ඇවිත් අයියා ඔයා මගේ ටිම් මැනේජර් වෙනවද කිවාම කොහොමද අහක බලන් හරි බැ කියන්නේ

    ඕක අග ඉදලා කියෙවුවනම් හරි :baffled: