එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩේ නගලම යනවා වගේ නේද.
    සිරි සුබ මංගලම් කිවුව එහෙනම්.

    වෙඩින් එක ලංකාවේ ගනින් දෙයියෝ අපිට ජපන් එන්ඩ තරම් වත්කමක් නෑ
    ඇරෝ තරම් ගෑණු වෙනුවෙන් කඩේ ගිය කෙනෙක් මෑත කිරි ඉතිහාසෙ නොදැක්කෙමි...:rofl::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    වැඩේ නගලම යනවා වගේ නේද.
    සිරි සුබ මංගලම් කිවුව එහෙනම්.

    වෙඩින් එක ලංකාවේ ගනින් දෙයියෝ අපිට ජපන් එන්ඩ තරම් වත්කමක් නෑ

    :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැන්දට පස්සේ කිරියට බනිනවාද දන්නෑ මොකට මම මේකට ආවද කියල :lol:

    ඒකනම් දන්නෙ නෑ. හැබැයි ඉතින් බැඳපු අයනම් මේ ත්‍රේඩ් එකෙත් හිටිය මං හිතන්නෙ.

    ඉස්සර කාලෙ චැට් ත්‍රේඩ් තිබුණ ගොඩක්. උදාහරණයකට කියනවනම් මල්වත්ත, සිංගල් ත්‍රේඩ් හා තව නම් නොකියවූ ත්‍රේඩ් ගොඩක්. ඒවලින් ආදරවන්තයින් වුණ ගොඩක් පිරිසක් එළකිරිවල හිටිය.

    එළකිරි එකෙන් බැඳපු සමහර අය එකම අයිඩී එකෙන් එනව. ගැහැණු පිරිමි දෙපාර්ශවයම. තව ඉතින් අය පෝස්ට් දාන්නෙ නෑ නිකන් බලල යනව. ඇක්ටිවු වෙලා ඉන්න පිරිසකුත් ඉන්නව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ අර උඩවල්පොල පැත්තේ ඉන්නවා සකුරා මල් , හවසට ඇවිදින්න එනවා පාර පැත්තට

    එහෙම ද? එහෙනම් ඉතින් ඇරෝට කියන්න ඔය පැත්තට එන්න කියල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇරෝ තරම් ගෑණු වෙනුවෙන් කඩේ ගිය කෙනෙක් මෑත කිරි ඉතිහාසෙ නොදැක්කෙමි...:rofl::baffled:

    කඩේ ගිහින් හරි කමක් නෑ කඩේ අයිතිකරගන්ඩ පුළුවන් උනොත් ලොකු දෙයක්.

    මේ ගීතය වෙනුවෙන් මම අපේ ඇරෝ සොයුරාව ආදරයෙන් එකතු කරගන්නවා

    1411367503-Ruwata_Ruwe.jpg
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කඩේ ගිහින් හරි කමක් නෑ කඩේ අයිතිකරගන්ඩ පුළුවන් උනොත් ලොකු දෙයක්.

    මේ ගීතය වෙනුවෙන් මම අපේ ඇරෝ සොයුරාව ආදරයෙන් එකතු කරගන්නවා

    1411367503-Ruwata_Ruwe.jpg
    හරියනවා නම් මොකෝ...:D

    ඒත් ඉතින් මේකා මේකේ ලැගගෙන ඉන්න විදියට මේකට ගෑණියක නෙවෙයි... පු@ ගෙඩියක් නම් සෙට්වෙනවා :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරියනවා නම් මොකෝ...:D

    ඒත් ඉතින් මේකා මේකේ ලැගගෙන ඉන්න විදියට මේකට ගෑණියක නෙවෙයි... පු@ ගෙඩියක් නම් සෙට්වෙනවා :lol::lol::lol:

    තාම කොටා ඇවිත් නෑ වගේ.
    ආවොත් ඉතින් උගෙන් බේරෙන්ඩ හම්බෙන්නේ නෑ මේ කිසිම කුමාරියෙක්ට :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනම් දන්නෙ නෑ. හැබැයි ඉතින් බැඳපු අයනම් මේ ත්‍රේඩ් එකෙත් හිටිය මං හිතන්නෙ.

    ඉස්සර කාලෙ චැට් ත්‍රේඩ් තිබුණ ගොඩක්. උදාහරණයකට කියනවනම් මල්වත්ත, සිංගල් ත්‍රේඩ් හා තව නම් නොකියවූ ත්‍රේඩ් ගොඩක්. ඒවලින් ආදරවන්තයින් වුණ ගොඩක් පිරිසක් එළකිරිවල හිටිය.

    එළකිරි එකෙන් බැඳපු සමහර අය එකම අයිඩී එකෙන් එනව. ගැහැණු පිරිමි දෙපාර්ශවයම. තව ඉතින් අය පෝස්ට් දාන්නෙ නෑ නිකන් බලල යනව. ඇක්ටිවු වෙලා ඉන්න පිරිසකුත් ඉන්නව

    den kaale nam ehema thread penna nene
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    den kaale nam ehema thread penna nene

    Recent Chats! කියන එකේ විතරක් චැට් ත්‍රේඩ් දාන්න ඕන කියල නීති සම්පාදනය වීම නිසා එහෙම දාන ත්‍රේඩ් ප්‍රමාණය හා ඒවට සහභාගිවෙන කට්ටිය අඩුවුණා. සමහර ලොකු ත්‍රේඩ් මකන්න සිදුවුණා ඇඩ්මින් අයියට සර්වර් එකට දරාගන්න නොහැකි මට්ටමකට පැමිණීම නිසා. තව ඉතින් හෝම් පේජ් එකේ චැට් ත්‍රේඩ් පමණක් ම තිබීම මත අනිකුත් ත්‍රේඩ් යට යන එකට පිළියමක් විදියට තමයි අර වගේ නීති ගෙනාවෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනත් ලංකාවේ සයිට් වල ඉමේජස් දාන එක එළකිරි රූල්ස්වලට පටහැනියි. කට්ටියගේ දැනගැනීම සඳහා කිවුවෙ. අවුලක් ගන්න එපා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙනත් ලංකාවේ සයිට් වල ඉමේජස් දාන එක එළකිරි රූල්ස්වලට පටහැනියි. කට්ටියගේ දැනගැනීම සඳහා කිවුවෙ. අවුලක් ගන්න එපා.

    අඩේ එතකොට කිසිම සයිට් එකකින් දාන්ඩ බැරිද?
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    උබ පැරිස්ටද වෝට් එක දුන්නේ :( උබ හොද නැ නිව් පෝස්ට් ගිහින් පෝස්ට් කවුන්ට් උඩ ක්ලික් කරන්න

    Thread එකේ 1st vote එක බන්. :rolleyes:
    පැරිස් නිතරම එලකිරියට එන නිසා දුන්නේ.

    උබ කොහොමද පැරිස්ට දුන්නා කියලා දන්නේ...:oo:

    kblggp2

    Go USER CP

    CLICK Green colour replies link

    එල. තැන්ක්ස් මචන්. :)
    You must spread some Reputation around before giving it to upulpdn again.
     
    Last edited: