එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තෑන්ක්ස්:) ඔය තියෙන්නේ, කවදාවත් හෝම් පේජ් එකට යන්නේ නෑනේ:D

    සමහරවිට තාමත් ඒ සමහර චැට් ත්‍රේඩ්වල පෝස්ට් කරන්න පුළුවන් ඇති. සමහර ඒවනම් ලොක් කරල තියෙන්නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ගැටලු ගැනනම් හරියට ම නිවැරදි ව අදහස ගන්න පුළුවන් ජීටී අයයගෙන් තමයි. මොක ද මම දැන් මොනා හරි ඕකට කියල ඒක වැරදි දෙයක් වුණොත් එහෙම.


    ඔව් ඒකත් ඇත්ත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට ****** එකෙන් ගෙඩි පිටින් කොපි කරලා මේකේ දාන්නේ , බුකියේ ඒවා දාන එකත් වැරදිද

    එක එක සයිට්වල තියෙන රූල්ස් අනුව තමයි ඒක තීරණය වෙන්නෙ මං හිතන විදියට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙම ඉදල හරියන් නැ මන් එන්නම් කුරුනැගල නෙද??:baffled::baffled:

    වෙන්න ඇති. එහෙනම් එහෙට යන්න වෙයි ඔයාට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොහොම ස්තුති මචෝ.ආදරේට ආදරේ තවත් කෙනෙක් :love:
    :love:පුලුවන් උනොත් තරගේ ඉවර වෙලා ඇරෝ රොසේන් ආදරය කියල පසු වදනක් දාන්නම් ඔක්කොම ඇත්ත තත්වේ කියලා:baffled:

    මේක දැක්කොත්නම් පෑල දොරින් පන්නයි මැනේජර්ව
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරියනවා නම් මොකෝ...:D


    ඒත් ඉතින් මේකා මේකේ ලැගගෙන ඉන්න විදියට මේකට ගෑණියක නෙවෙයි... පු@ ගෙඩියක් නම් සෙට්වෙනවා :lol::lol::lol:
    උබව් කපන්න හදලනම් නැ මන් මෙතන ලගින්න හේතුව තරගෙන් පස්සේ දාන්නම්,එතකොට තීරනය කරපන් මන් හිටියේ මෙත්න පැනි හලන්නද වෙන වැඩකටද කියලා:angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහරවිට තාමත් ඒ සමහර චැට් ත්‍රේඩ්වල පෝස්ට් කරන්න පුළුවන් ඇති. සමහර ඒවනම් ලොක් කරල තියෙන්නෙ.

    එලකිරි Night Club X කියලාඑකක් තියෙන්නේ, ඒක වැඩ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කට්ටිය ෆෙක් වලින් දාගත්තු ඡන්ද ටික හැලුනාම, පැරිස් නිකන්ම දිනුම්. :D:D

    ජය වේවා !!

    මම මේ නිකමට අහන්නේ... එතකොට පැරිස්ට ෆේක් වලින් ජන්ද වැටිලම නැද්ද?

    නෑ මම මේ නිකමට කිව්වේ.. මගේ මනාපෙත් ඒ බතලිට තමයි මම ප්‍රකාශ කරේ.. අනික එයත් මට මනාපයි නොවැ..
    :baffled::baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොහොම ස්තුති මචෝ.ආදරේට ආදරේ තවත් කෙනෙක් :love:
    :love:පුලුවන් උනොත් තරගේ ඉවර වෙලා ඇරෝ රොසේන් ආදරය කියල පසු වදනක් දාන්නම් ඔක්කොම ඇත්ත තත්වේ කියලා:baffled:

    ඇරෝසෙන් :love::love::love:

    උබව් කපන්න හදලනම් නැ මන් මෙතන ලගින්න හේතුව තරගෙන් පස්සේ දාන්නම්,එතකොට තීරනය කරපන් මන් හිටියේ මෙත්න පැනි හලන්නද වෙන වැඩකටද කියලා:angry:

    ඌ විහිලුවට බන් කිවුවේ. සිර ගන්ඩ එපා :P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක එක සයිට්වල තියෙන රූල්ස් අනුව තමයි ඒක තීරණය වෙන්නෙ මං හිතන විදියට

    නෑ නෑ මම කියන්නේ කොපි කරන එක නෙමේ, මේකේ පේස්ට් කරන එක, වෙන ඒයායේ දාන්න එපා කියලා තියෙන්නේ ගයිඩ්ලයින් වල, ඕවා ඉතින් ගීටී යියගෙන්ම තමා අහන්ඩ වෙන්නේ, මම කොහොමත් ඔය වෙබ් සයිට් අල දාලා තියෙන ඒවා කොපි කරනවාට වැඩි කැමැත්තක් නෑ,
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කට්ටිය ෆෙක් වලින් දාගත්තු ඡන්ද ටික හැලුනාම, පැරිස් නිකන්ම දිනුම්. :D:D

    ජය වේවා !!
    පැරිස්ගේ ප්‍රසිද්දිය හොද නාමේ එක්ක කාටවත් හැප්පෙන්න බැ මචෝ,ඒක එයා උපයා ගත්ත දෙයක්නේ,ඉතින් ප්‍රසිද්දියෙන් වෝට් ලැබිලා දිනන්න පුලුවන් එයාට පරන අය ආවොත් විනාඩියෙන් රොසේන්ව පරද්දන්න පැරිස් අක්කට පුලුවන්,කිරියේ එයා එතරම් දනයක් අතිතෙදි උපයලා තියනවා.:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ මේ අපේ සංවිධායක මහතා. පේන්නවත් නැහැනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය සීරියස් වෙන්න එපා අවුරුදු කුමාරිල 4 දෙනාම බයේ දුවයි :lol::lol: අනිතිමට ඔය කට්ටියව තමයි ස්ටේජ් එකට ගොඩකරන්න වෙන්නෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙන්න ඇති. එහෙනම් එහෙට යන්න වෙයි ඔයාට
    :baffled::baffled:
    මේක දැක්කොත්නම් පෑල දොරින් පන්නයි මැනේජර්ව
    නැ මචෝ රියල් ස්ටෝරිය සමග රොසේන් නම ක්ලියර් කරලා දෙන එකක් වෙන්නේ,ඒකෙන් එයටනේ හොදක් වෙන්නේ:baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled:

    නැ මචෝ රියල් ස්ටෝරිය සමග රොසේන් නම ක්ලියර් කරලා දෙන එකක් වෙන්නේ,ඒකෙන් එයටනේ හොදක් වෙන්නේ:baffled::baffled:

    එක්සොනරේට් කරන මිශන් එකක් වගේ:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ මාවා කපලම දාන්න හදන්නේ ඇයි?උබ දන්නවා මන් චිත්තෙට වඩා පොරොන්දුවක් උන් පැත්තට පන වුනත් දෙනවා කියලා,මොකක්ද මාත් එක්ක තියන අවුල?

    ඉවසන්න බැරි උනා පුති සයෝට පණදෙන්න හිටිය එකා නේද මේ ඩොලැක් ගහන්නේ කියලා :P:P:P