එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉගෙන ගන්න කාලෙ මතකය කොහොමත් හොඳයි තමයි. හැබැයි පොත් එහෙම කියවනවනම් ඒ මතකය දිගට ම තියාගන්න පුළුවන්.

    දැනටත් කියවනවා හැබැයි ඒකත් ෆෝන් එකෙන් :( කොළ වල සුවඳ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් බූට් කැවට පස්සේ අර මල් ප්‍රසන්න ආරච්චිගේ ඔක්කොම පොත් කියෙව්වා

    කලින් ටාසන් ඔක්කොම,ශර්ලොක් හොම්ස් ඔක්කොම,අර පන් පසිදුවන් වගේ පොත් ඔක්කොම කියෙව්වා.චන්දන මෙන්ඩිස්ද මතක නැ එයාගේ ඔක්කොම පරිවර්තන කියෙව්වා

    මම ප්‍රසන්නගේ පොත් දැකලාවත් නැත
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැරිස් අක්කිගේ පරන සහයකයෝ,පරන සෙට් එක ආවොත් මට අනු ශූරතාවයවත් නැති වෙයි අපරාදේ නාලාත් ආවා:dull::dull:

    :rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    films

    walk to remember:love:
    lake house:love::love::love:

    ඒ ටයිප් එකේ ආදර කථා මට එච්චර අල්ලනෙ නෑ. ඒක නිසා මං ඔය ෆිල්ම් එක බැලුවෙ ලාවට :lol::lol:

    කොරියන් ඒවත් අල්ලන්නෙ නෑ මට. ඒක නිසා ඒවත් බලන්නෙ නෑ.

    ලස්සන තෙළිඟු, හින්දි, දමිළ, මලයාලම්, ඉංග්‍රීසි ආදර කථානම් බලල තියෙනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Nn7y1HL.gif

    api parista!
    paris apita!

    :yes:Anna hari..jaya wewa!!!:lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න පැරිස්ට වෝට් කෙරුවොත් ආස්මිගෙ ගානේ ආස්මි දෙනවලු.
    ඩෝල්ට වෝට් කෙරුවොත් මොනාද දෙන්නෙ? ඩෝල්ල නම් එපා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ ටයිප් එකේ ආදර කථා මට එච්චර අල්ලනෙ නෑ. ඒක නිසා මං ඔය ෆිල්ම් එක බැලුවෙ ලාවට :lol::lol:

    කොරියන් ඒවත් අල්ලන්නෙ නෑ මට. ඒක නිසා ඒවත් බලන්නෙ නෑ.

    ලස්සන තෙළිඟු, හින්දි, දමිළ, මලයාලම්, ඉංග්‍රීසි ආදර කථානම් බලල තියෙනව.
    Theligu ,malayalam :love::love::love:

    Bahaddur
    Mr perfect
    Bhaag Johnny
    ok jhaanuu
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න පැරිස්ට වෝට් කෙරුවොත් ආස්මිගෙ ගානේ ආස්මි දෙනවලු.
    ඩෝල්ට වෝට් කෙරුවොත් මොනාද දෙන්නෙ? ඩෝල්ල නම් එපා

    Parista vote karanna patto..:D
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මන් බූට් කැවට පස්සේ අර මල් ප්‍රසන්න ආරච්චිගේ ඔක්කොම පොත් කියෙව්වා

    කලින් ටාසන් ඔක්කොම,ශර්ලොක් හොම්ස් ඔක්කොම,අර පන් පසිදුවන් වගේ පොත් ඔක්කොම කියෙව්වා.චන්දන මෙන්ඩිස්ද මතක නැ එයාගේ ඔක්කොම පරිවර්තන කියෙව්වා

    මමනම් ජීවිතේට මල් කතාවක් කියවල නෑ.. කියවපු ඔක්කොම රහස් පරීක්ෂක, විද්‍යා ප්‍රබන්ධ, ඉතිහාස, යුධ, ෆැන්ටසි, වීර ක්‍රියා වගේ ජාති වල ඒවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනටත් කියවනවා හැබැයි ඒකත් ෆෝන් එකෙන් :( කොළ වල සුවඳ නෑ

    අපෝ එපා වෙන්නෙ නැද්ද? මමනම් මේ Ebooks වත් කියවන්නෙ නෑ පරිගණකයෙ එපා වෙන නිසා.