ඉගෙන ගන්න කාලෙ මතකය කොහොමත් හොඳයි තමයි. හැබැයි පොත් එහෙම කියවනවනම් ඒ මතකය දිගට ම තියාගන්න පුළුවන්.
දැනටත් කියවනවා හැබැයි ඒකත් ෆෝන් එකෙන්
කොළ වල සුවඳ නෑඉගෙන ගන්න කාලෙ මතකය කොහොමත් හොඳයි තමයි. හැබැයි පොත් එහෙම කියවනවනම් ඒ මතකය දිගට ම තියාගන්න පුළුවන්.
කොළ වල සුවඳ නෑමන් බූට් කැවට පස්සේ අර මල් ප්රසන්න ආරච්චිගේ ඔක්කොම පොත් කියෙව්වා
කලින් ටාසන් ඔක්කොම,ශර්ලොක් හොම්ස් ඔක්කොම,අර පන් පසිදුවන් වගේ පොත් ඔක්කොම කියෙව්වා.චන්දන මෙන්ඩිස්ද මතක නැ එයාගේ ඔක්කොම පරිවර්තන කියෙව්වා
පැරිස් අක්කිගේ පරන සහයකයෝ,පරන සෙට් එක ආවොත් මට අනු ශූරතාවයවත් නැති වෙයි අපරාදේ නාලාත් ආවා![]()


films
walk to remember
lake house![]()


සතුටුයි- සිත නිවන කතා
මෙයා පි එම් දාන්න ගත්තොත් වැඩේ දෙල් වෙනවා

Theligu ,malayalamඒ ටයිප් එකේ ආදර කථා මට එච්චර අල්ලනෙ නෑ. ඒක නිසා මං ඔය ෆිල්ම් එක බැලුවෙ ලාවට
කොරියන් ඒවත් අල්ලන්නෙ නෑ මට. ඒක නිසා ඒවත් බලන්නෙ නෑ.
ලස්සන තෙළිඟු, හින්දි, දමිළ, මලයාලම්, ඉංග්රීසි ආදර කථානම් බලල තියෙනව.



ඔන්න පැරිස්ට වෝට් කෙරුවොත් ආස්මිගෙ ගානේ ආස්මි දෙනවලු.
ඩෝල්ට වෝට් කෙරුවොත් මොනාද දෙන්නෙ? ඩෝල්ල නම් එපා

PDF kiyewwe puthaa![]()
වෙඩින්ග් ඉන්විටේශන්ඔන්න පැරිස්ට වෝට් කෙරුවොත් ආස්මිගෙ ගානේ ආස්මි දෙනවලු.
ඩෝල්ට වෝට් කෙරුවොත් මොනාද දෙන්නෙ? ඩෝල්ල නම් එපා


මන් බූට් කැවට පස්සේ අර මල් ප්රසන්න ආරච්චිගේ ඔක්කොම පොත් කියෙව්වා
කලින් ටාසන් ඔක්කොම,ශර්ලොක් හොම්ස් ඔක්කොම,අර පන් පසිදුවන් වගේ පොත් ඔක්කොම කියෙව්වා.චන්දන මෙන්ඩිස්ද මතක නැ එයාගේ ඔක්කොම පරිවර්තන කියෙව්වා
parista vote karanna sudu..
![]()

Parista vote karanna patto..![]()


දැනටත් කියවනවා හැබැයි ඒකත් ෆෝන් එකෙන්කොළ වල සුවඳ නෑ