එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:lol: උබ sayo වයි ashmi වයි පටලවගෙන වගේ.. sayo ට තාම බබාල නැ, ashmi නැන්දට නම් ඔන්න ලමයි දෙන්නෙක් ඉන්නව... :lol:

එකත් එහෙමද...එහෙනම් මුට කලින් කොටා ඉස්සර වෙලා වගේ සයෝ අරන් මාරු උනාද දන්නේ නැහැ :rofl::rofl: :lol::lol:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අළුත් කථාව කටුසුකුමාරයයි සයෝ නැන්දයි (ගෙබිකුමාරයාගේ කථාව):lol::lol::lol:
    හපෝ නැ හෙට මන් එනවා නැන්දිව බලන්න ඇවිත් කටුස්සගේ යටි අරමුන නැන්දිට පෙන්වනවා:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    t2419.gif

    කඩුවක් ද අරගෙන තියෙන්නෙ? :shocked::shocked:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මීලග අවුරුදු තරගය ලෙස..

    කිරියේ ලොකුම ගැනු කිචා තේරීමේ තරගය යෝජනා කරනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපෝ නැ මන් විතරක්නම් වෝට් 40ක්වත් නැ:no:

    ගොඩක් කට්ටිය ත්‍රේඩ් එකේ හිටියනෙ එක එක වෙලාවට. ඒ හැමගේ ම දායකත්වය තමයි.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පැරිස් නැන්දි ගැන්සියක් බස්සලා වගේ වොට් දෙන්න දැන් දිගටම පැරිස් නැන්දිටනේ හම්බ උනේ!:lol::lol: