ඕකට වොරන්ටි ලැබුනොත් ලෝක පුදුමයක්
උන් උඩ ග්ලාස් එක ගලවලා බැලුවම යට එකේ ඔය ඉර තියෙන්නෙ
උඹෙන් අහයි ගෙදරට භූමිකම්පාවක් ආවද කියලා බලන අතරේ ඉරක් යන්න![]()







මම තවම කනවා බන්
කාලා ඉවර වෙලා පැය කාලකින් කෝල් එකක් ගන්නම්![]()
oka hoda tv ekak patta gahanna puluwan,
lcd led panel eka kiyanne bohoma sium deyak aduma tharame duwillak
tibbath pihidammath case, poddk thada wechcha gaman color wenas wenawa
dakalaa athine, ithin bohoma parassamin pawichchi karanna ona
circuit nam mokak hari karanna puluwan panel walata ehema ba
ledak awilla neme ne parissamak nathi kamane,![]()



Panel එකට Warranty නෑ නේද බන්. Panel එකම replace කරන්න වෙයි. බර ගානක් වෙයි බන්. ටීවී එකේ වටිනාම කෑල්ල Panel එක![]()

oka Damro aran gihin kiyaana. un nikan hadala denawa. malli wath ekkan yanna sudu adumak adan yanna
![]()

ඉන්දපන් ටිකක්tho mala perethayenkne oi
ikmanata kala cl krpn yako

ඕක දාන එක පාඩුයි, බාල ස්පේයා පාර්ට් ඉක්මනට පිච්චෙනවාehemada
dn pannel ekak dagannama wenwa ehenm![]()
oke panel eka danda wenawa , thibunoth loku deyak![]()


oka gatta ganen bagayak yanawa hadanna. one nam panel ekak set karala denna puluwan. 32" da oka ? model ekath dapan
un hadala di uben gana aran ita wada lesi ban oka mallita dila aluth ekak ganna eka.