signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Panel එකට Warranty නෑ නේද බන්. Panel එකම replace කරන්න වෙයි. බර ගානක් වෙයි බන්. ටීවී එකේ වටිනාම කෑල්ල Panel එක :sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕකට වොරන්ටි ලැබුනොත් ලෝක පුදුමයක්
    උන් උඩ ග්ලාස් එක ගලවලා බැලුවම යට එකේ ඔය ඉර තියෙන්නෙ
    උඹෙන් අහයි ගෙදරට භූමිකම්පාවක් ආවද කියලා බලන අතරේ ඉරක් යන්න :rofl:

    ehemada:sorry::sorry::sorry::sorry:

    dn pannel ekak dagannama wenwa ehenm:sorry::sorry::sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    oka hoda tv ekak patta gahanna puluwan, :cool:
    lcd led panel eka kiyanne bohoma sium deyak aduma tharame duwillak
    tibbath pihidammath case, poddk thada wechcha gaman color wenas wenawa
    dakalaa athine, ithin bohoma parassamin pawichchi karanna ona :yes:
    circuit nam mokak hari karanna puluwan panel walata ehema ba
    ledak awilla neme ne parissamak nathi kamane, :baffled:

    :sorry::sorry::sorry:
    dn ithin mkkda krnna one kypn
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    oka Damro aran gihin kiyaana. un nikan hadala denawa. malli wath ekkan yanna sudu adumak adan yanna
    :rolleyes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    tho mala perethayenkne oi
    ikmanata kala cl krpn yako
    ඉන්දපන් ටිකක්
    මෙතන වැල බලන්නයි ටීවී එකේ කෙල්ලන් ගෙ කටේ අහවල් එක ගාන්නයි ගිහින් ටීවී වට්ටලා අපිට වදේ :P
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ehemada:sorry::sorry::sorry::sorry:

    dn pannel ekak dagannama wenwa ehenm:sorry::sorry::sorry:
    ඕක දාන එක පාඩුයි, බාල ස්පේයා පාර්ට් ඉක්මනට පිච්චෙනවා
    උඹ ඕක ඉක්මන් එකේ විකුණලා වෙන එකක් ගනින්
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බොරු වැඩක් අය්යෙ අය්න් කරල දාන්න
    කොන්පැනි දැන්නමම අලුත් ටිවි එකක් ගන්න පුලුවන් ඔක හදන සල්ලි වලින්