~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉවසන් මපුත ;)

    පුත කියල කිව්වනන් අවුලක් නැහැ.. හැබැයි මපුත කියල කියද්දි අමුතු කුජීත චාටර් අමුතු එකක් හිතෙන්නේ මට විතරද? :baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකට අපි වගේ අයටත් එන්න පුළුවන් ද දන්නෙ නෑ? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉවසන් මපුත ;)

    අපේ ත්‍රෙඩ් එක අපෙන් උදුරගෙන කොම්පැනිකාරයෙක්ට විකුනන්නයි යන්නේ :angry:
    දැනටම පෝස්ට් 1000 ගානේ කට්ටි කරලා විකුනන්න ප්ලෑන් ගහලා.. :angry:

    මරාගෙන මැරෙනව යකොව් :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ ත්‍රෙඩ් එක අපෙන් උදුරගෙන කොම්පැනිකාරයෙක්ට විකුනන්නයි යන්නේ :angry:
    දැනටම පෝස්ට් 1000 ගානේ කට්ටි කරලා විකුනන්න ප්ලෑන් ගහලා.. :angry:

    මරාගෙන මැරෙනව යකොව් :angry:

    :yes::yes::angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද ලොක්ක ඔය උඩින් තියෙන්නෙ Awrudu Games 2017 - Winners කියලා :confused:

    පොර අලියට පොල්ලෙන් ගහල දිනල යද්දි බනිස් ගෙඩියෙ ඇට ගනන් කරල අන්ධයාට බ්ත්තර කවල දිනපු නම්බු නාමයක් ඒක...:baffled::baffled:

    එලකිරි එකේ අලියට ඇහැ තියල දිනපු එකේ රිවෝඩ් එක..:cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුත කියල කිව්වනන් අවුලක් නැහැ.. හැබැයි මපුත කියල කියද්දි අමුතු කුජීත චාටර් අමුතු එකක් හිතෙන්නේ මට විතරද? :baffled::baffled::baffled:
    ඔන්න කුප්ප කතාවක්ද කොහෙද :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොර අලියට පොල්ලෙන් ගහල දිනල යද්දි බනිස් ගෙඩියෙ ඇට ගනන් කරල අන්ධයාට බ්ත්තර කවල දිනපු නම්බු නාමයක් ඒක...:baffled::baffled:

    එලකිරි එකේ අලියට ඇහැ තියල දිනපු එකේ රිවෝඩ් එක..:cool:

    අලියටකිරි කැවුවේ එහෙම නැතිව ඇති නේහ් :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුත කියල කිව්වනන් අවුලක් නැහැ.. හැබැයි මපුත කියල කියද්දි අමුතු කුජීත චාටර් අමුතු එකක් හිතෙන්නේ මට විතරද? :baffled::baffled::baffled:

    මපුත කියද්දී නිකන් පියසෙනෙහසක් ඇතිවෙනවා උපුල් මාම ගැන :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ත්‍රෙඩ් එක අපෙන් උදුරගෙන කොම්පැනිකාරයෙක්ට විකුනන්නයි යන්නේ :angry:
    දැනටම පෝස්ට් 1000 ගානේ කට්ටි කරලා විකුනන්න ප්ලෑන් ගහලා.. :angry:

    මරාගෙන මැරෙනව යකොව් :angry:

    බඩු මාට්ටු නේද? :baffled:

    හවසට සෙට් වෙමුද?