~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    GTRZ අයියාට අනුව සැම පෝස්ට්10000 ටම නව නුලක් ඇරභිය යුතුය.:baffled::baffled:මේ අනුවන් සන්වාද මන්ඩපය ඉදිරි ත්‍රේඩ් පෝස්ට් 10000ක උපරිමයකින් කෙලවර කිරිමට කාරුනික වෙන්න:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියපල්ලකො
    උබත් මේකෙ හිටිය මන් දැක්ක :rolleyes:
    මේ සෝලෝ රයිඩර් කියන්නෙ අර එෆ් බී එකේ පිස්සෙක් - පිස්සෙක් වගේ නන්නත්තාරේ යන ඩෑල් එකද? :rolleyes:
     
    • Wow
    Reactions: Solo Rider