වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    D එකේ තියගෙන බ්‍රේක් ගහනවට වඩා N තියලා බ්‍රෙක් එක ගහන එක හොද නැද්ද?:confused: උදා- හයිවේ එකේ යනකොට එක්සිට් එක කිට්ටුවෙනකොට N එකට දාගන්න එක අවුල් ද? කොහොමත් නවත්තන්න වෙනවනේ :sorry:
    beelada? uba

    ethakota traffic light wala innakota uba N danawada? mama nam godak loku traffic ekeka hera N, P danne na..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    beelada? uba

    ethakota traffic light wala innakota uba N danawada? mama nam godak loku traffic ekeka hera N, P danne na..

    ඇයි බන් නැත්තන් දුවන අස්සයව අල්ලන් ඉන්නවා වගේ සීන් එකක් නේ. කලර් ලයිට් වලදි (තත්පර 8-10 වඩා වැඩි ඒවගේ එකට දානවා බන්.එහෙම කාන එක හොදයි කියලා මම හිතුවේ ):sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි බන් නැත්තන් දුවන අස්සයව අල්ලන් ඉන්නවා වගේ සීන් එකක් නේ. කලර් ලයිට් වලදි (තත්පර 8-10 වඩා වැඩි ඒවගේ එකට දානවා බන්.එහෙම කාන එක හොදයි කියලා මම හිතුවේ ):sorry:
    oka man hitanne wahanen wahaneta wenas

    uba nuwara nam inne, ubata adiyen adiyata N, D danna wenawa ne

    D -> N -> D wediyen change karanawa kiyanne transmission walata hoda na man hitanne D eke innawata wada :confused:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Ubala gahanne IOC da CEPETCO da ban?
    IOC eke ara euro premium 3 kiyana magula gahapuhama fuel karanawa madi wage neh.

    CEPTCO eke octane 95 gahapuhama ita wada hodai wage ne.. mona magulak da manda.
    Mamanam ahuwena shed eken gahanawa ban....ahema aulak nee
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113

    D එකේ තියගෙන බ්‍රේක් ගහනවට වඩා N තියලා බ්‍රෙක් එක ගහන එක හොද නැද්ද?:confused: උදා- හයිවේ එකේ යනකොට එක්සිට් එක කිට්ටුවෙනකොට N එකට දාගන්න එක අවුල් ද? කොහොමත් නවත්තන්න වෙනවනේ :sorry:
    Yako athakota break ahuwenneth nane....mona magulakata danawada????thel ithuru wennada???
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    D එකේ තියගෙන බ්‍රේක් ගහනවට වඩා N තියලා බ්‍රෙක් එක ගහන එක හොද නැද්ද?:confused: උදා- හයිවේ එකේ යනකොට එක්සිට් එක කිට්ටුවෙනකොට N එකට දාගන්න එක අවුල් ද? කොහොමත් නවත්තන්න වෙනවනේ :sorry:

    c20447790fac4ad9999b16024a368617.320x240x158.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙගෙන් යනගමන් නවත්තන්න තියෙන කොට N එකට දැමීම නුවනට හුරු නැද්ද? :confused:

    :lol: යකූ ඔටෝමැටික් ගියර් බොක්ස් එක ඩිසයින් කරපු උන්වත් හිතපු නැති ඒවනේ උඹලා කරන්නේ.
    පොඩිකාලේ ට්‍රයිසිකලේ පාගලා පාගලා ඇති උනාම කකුල් දෙක පැඩ්ල් වලින් අහකට ගන්න සිද්ධිය මතක් උනා කියපංකෝ..
    එපා යකෝ එපා නවත්තන්න තියන වාහනේ ඕවා කරන්න ගිහින් කන්ට්‍රෝල් නැති කරගන්න එපා. :lol::lol:
     
    Status
    Not open for further replies.