beelada? uba
D එකේ තියගෙන බ්රේක් ගහනවට වඩා N තියලා බ්රෙක් එක ගහන එක හොද නැද්ද?උදා- හයිවේ එකේ යනකොට එක්සිට් එක කිට්ටුවෙනකොට N එකට දාගන්න එක අවුල් ද? කොහොමත් නවත්තන්න වෙනවනේ
![]()
ethakota traffic light wala innakota uba N danawada? mama nam godak loku traffic ekeka hera N, P danne na..
උදා- හයිවේ එකේ යනකොට එක්සිට් එක කිට්ටුවෙනකොට N එකට දාගන්න එක අවුල් ද? කොහොමත් නවත්තන්න වෙනවනේ 






යකූ ඔටෝමැටික් ගියර් බොක්ස් එක ඩිසයින් කරපු උන්වත් හිතපු නැති ඒවනේ උඹලා කරන්නේ.