What is the meaning of your Elakiri ID?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ එතකොට අර කළු කැත කොට පාට් එක :rolleyes::dull:
    ????
    මේහ් කුමන පයන්නක් දහ්?
    දත් කිලුබා... පට්ට ෆේක් එක බං අයියේ ඒක..
    ඒ @ දෙක නැති සොන්නයෙක්...
    ආවාම කියතෑකි කරවල ගදින්...........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ????
    මේහ් කුමන පයන්නක් දහ්?

    ඒ @ දෙක නැති සොන්නයෙක්...
    ආවාම කියතෑකි කරවල ගදින්...........

    :dull::dull:
    හෆුයි.. අදත් ගෝත ඩබලක් සෙට් උනා මට මේකේ. අර කලු කුඩු අයිටම් එකෙන් දෙන්න බලන් ඉන්නේ හෙට අනිද්දා.. දෙඤ්ඤං කෝ
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ඒකව්න්ට් ඒක හදන්න නමක් මතක් කර කර ඉන්නෙකාට වතුර තිබහක් අාවා. ඔෆිස් ඒK වතුර දාල තිබුනු ෙබාතLe නම තමයි ෙම්.
    ;) ;)
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මගෙ user name එකේ තේරුම "පුකාරිස්".
    මේ වගේ එකක් තෝරගන්න හේතුව මේකයි, වැදගත් නමක් තෝර ගත්තොත් අනිත් membar ල ටිකක් විතර සලකනව comment එකක් දාද්දි.

    එතකොට rep වලට පෙරේත්කමක්/ මානයක් නිකම්ම ඇතිවෙනව. මේ වගේ ගූ නමක් තෝරගත්තහම කවුරුවත් වැඩිය සලකන්න එන්නෙ නෑනෙ..:eek::eek:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    franklin කියලා cartoon එකක් ගියා සර්ණවාහිනී යේ. එකේ ඉන්න ඉබ්බා ගේ නම තමයි franklin. EK කියන්නේ Elakiri
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මගේ නම තමයි....කෙටි කරල දැම්මෙ .....yasitha----yasi
    96 තමයි මෙ ලෝකෙට ගොඩ බැස්සෙ..:D
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මන් සාමාන්‍යයෙන් හැම තැනකින්ම බේරිලා යනවා කොච්චර කරදර ආවත් සමහර තැන්වල වාසනාවට වගේත් වෙනවා ඉතින් road runner cartoon එකට මන් පට්ට ආසයි මොකද ඌත් නරියගෙන් කොහොම හරි බේරෙනවනේ..:lol::lol: කොච්චර ලොකු උනත් තාම කාර්ටූන් පිස්සා බන් ..:yes::D:D
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මන් සාමාන්‍යයෙන් හැම තැනකින්ම බේරිලා යනවා කොච්චර කරදර ආවත් සමහර තැන්වල වාසනාවට වගේත් වෙනවා ඉතින් road runner cartoon එකට මන් පට්ට ආසයි මොකද ඌත් නරියගෙන් කොහොම හරි බේරෙනවනේ..:lol::lol: කොච්චර ලොකු උනත් තාම කාර්ටූන් පිස්සා බන් ..:yes::D:D

    thread ekak one lesiyenma berena hati gana.......pm ekak dapan thread eka dammama
    cut paste thahanm:growl:

    advance ekak widihata rep++++++++++++
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    I am not the owner of this account, this user id belongs to a colleague of mine. t.dinusha means his name, T****** Dinusha.
    #NotTheOwner