~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    . දැන් හැමදාම ගහන්ඩ ගත්තා කසිප්පු විතරක් නෙමේ ඕන ජාතියක්

    ඇයි දැන් කනත්තවල් පේනව වගේ ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apiwa dan mathakath nah me lamainta

    ඒකනෙ. අද කට්ටිය කාටූන් හීන ලෝකෙ. කොහොම ද දන්නෙ නෑ නේද ඔයාගෙ හීන ලෝකෙන් ගැලවුනේ?
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒකනෙ. අද කට්ටිය කාටූන් හීන ලෝකෙ. කොහොම ද දන්නෙ නෑ නේද ඔයාගෙ හීන ලෝකෙන් ගැලවුනේ?
    meyala kiyanawa kello thamayi wenas wenne kiyala balan iddi
    namuth balagena iddi hina loka wenda karanne meyalamyi :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meyala kiyanawa kello thamayi wenas wenne kiyala balan iddi
    namuth balagena iddi hina loka wenda karanne meyalamyi :rofl:

    හිත කියන දේ දෙගොල්ලන්ට ම පොදුයිනෙ ඉතින්. ඒක නිසා වෙන්න ඇති :lol::lol: