man giya tikata mun hotu peragena adalane![]()
widwath sakachcha walata apahasa karanna epa.


man giya tikata mun hotu peragena adalane![]()


ඔහොම එපා කියන අය තමයි සමහර වෙලාවට අපිටත් කලින් බඳින්නෙ

එයා හරිම හොද ගැනු ළමයෙක් බන්කවදාවත් එහම ඔලුව උද්දුමගෙන ඉන්න කෙනක් නෙමේ
තාම මට එයා තරම් හොද කෙනක් කවදාවත් හම්බු වෙලා නෑ
සමහර විට මගෙත් අඩු පාඩු ඇති බන් .. තමන්ගේ වැරදි තමන්ට පේනවා අඩුයි නේ![]()
ඔව් අක්කේ ඒ කලේ ඉතින් සුටි ගොන් පැට්යා නේ මන්![]()
(දැනුත් එහම තමා එකම වෙනස සුටි නෑ)
එය සැහෙන්න හොද girl කෙනක් අක්කේ... ඔව් දැන් එය නම් සැහෙන්න සතුටෙන් ඉන්නවා ..
අන්න ඒ කතා කරන වැඩේ තම අක්කේ අවුල .. එයත් msc එක කරනවාමුලදී නම් පිස්සු හදුනා වගේ දැක දැක ඉන්න ගියාම ..
දැන් නම් ටිකක් දරා ගෙන ඉන්නවා ... එත් අක්කේ .. හ්ම්ම්
eehma thama malli katath. scl yana kale tibba 1st love1 mata amathaka karana bari una kochchra karat. eth kalayat ekka serama hari yanwa. dan eya monawa karanawda dannet na.![]()
ehema thama katath. matath 1st love ekata wadawadi kenek hitiye na mage mahaththaywa hambenakan.


tholi api thama podi ayawidwath sakachcha walata apahasa karanna epa.![]()



මටත් හොද කෙනක් ලැබේවා කියල හිතමු
මට එකම බයයි අක්කේ තියෙන්නේ ... මම කවද හරි බදින girl ට
මම මෙයට කරපු අදරේ කරන්න පුළුවන් වෙය් ද කියල![]()
ice wathura bonna epa ban sema wadi unama behet beelath honda wenne neha.unu wathura niwala beepan.

ඒකනෙ කියන්නෙ![]()





ohoma thama math hithuwe man oyage wayase innakota. dan mata ita wada loku adarayak mage husbandta denna puluwan.
මේ රස්නෙට සීතල වතුර නැතිවම බෑ ලීටර් දෙකක් නෙමේ ගැලුම් දෙකක් විතර බොනවා ඇති, උස වීදුරුවක් තියාගෙන වතාවකට වීදුරු දෙක ගානේ බොනවා![]()






