~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඉතින් ඉස්සර ඉදල ම ප්‍රසිද්ධ Hirdaramani වගේ සෑහෙන ලොකු ඒව තියෙනවනෙ. :D

    හයිඩ්‍රාමනී වගේද මාස් එකේ ඒවා.හයිඩ්‍රාමණී උන්ගේ ෆැක්ට්‍රි කිසි පිලිවෙලක් නෑ.මාස් එකේ ඒවා නිකන් 5 ස්ටා හොටෙල් වගේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    හයිඩ්‍රාමනී වගේද මාස් එකේ ඒවා.හයිඩ්‍රාමණී උන්ගේ ෆැක්ට්‍රි කිසි පිලිවෙලක් නෑ.මාස් එකේ ඒවා නිකන් 5 ස්ටා හොටෙල් වගේ
    :rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයිඩ්‍රාමනී වගේද මාස් එකේ ඒවා.හයිඩ්‍රාමණී උන්ගේ ෆැක්ට්‍රි කිසි පිලිවෙලක් නෑ.මාස් එකේ ඒවා නිකන් 5 ස්ටා හොටෙල් වගේ

    නෑ මං කිවුවෙ ඒක අවුරුදු බරගානක ඉදල ප්‍රසිද්ධ එකක්නෙ.

    :yes::yes: තව සුපිරි ඒව තියෙනව නම් මතක් වෙන්නෙ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මං කිවුවෙ ඒක අවුරුදු බරගානක ඉදල ප්‍රසිද්ධ එකක්නෙ.

    :yes::yes: තව සුපිරි ඒව තියෙනව නම් මතක් වෙන්නෙ නෑ

    හයිඩ්‍රාමණී හෙන පරණයි නේ.උන්ගේ බිල්ඩින් නම් අන්තිමයි.කැන්ටින් හරියට නෑ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    නෑ මං කිවුවෙ ඒක අවුරුදු බරගානක ඉදල ප්‍රසිද්ධ එකක්නෙ.

    :yes::yes: තව සුපිරි ඒව තියෙනව නම් මතක් වෙන්නෙ නෑ

    • MAS
    • Brandix
    • Hydramani
    • EAM maliban
    • etc...
    :P:P