~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇයි මිනිහෝ ඇස් පොට්ට්ද, පේන්නේ නැද්ද ෆොටෝ එකක් තියෙනව කටුස්සෙක්ගේ :angry:

ඒ කටුස්සෙකද මිනිහෝ ඉන්නේ..
මං හිතුවා තෝ ගංජා ගහල හිටපු වෙලාවක ගත්ත තොගේ අයිඩින්ටි කාඩ් ෆොටෝ එක කියල මිනිහෝ..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කටුස්සෙකද මිනිහෝ ඉන්නේ..
    මං හිතුවා තෝ ගංජා ගහල හිටපු වෙලාවක ගත්ත තොගේ අයිඩින්ටි කාඩ් ෆොටෝ එක කියල මිනිහෝ..

    ආ මිනිහෝ උඹ වගේ අපිත් ගංජා ගහනව කියල හිතුවද :eek: බලපන්කො මූනේ තියෙන සිරියාව