~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ නුලේ මට ස්තාන කිපයක්ම තියනවා ගැනු දරුවො ආවාම ඒ ගොඩක් එවා කරන්නේ මම:baffled::baffled:

    :rofl::rofl: නරක නෑ වැඩේ. සෑහෙන මහන්සිවෙන්න වෙයි වගේ?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා ඉතින් බැඳල නිසා ගෙදර දොර කටයුතුවල වගකීම වැඩි ඇතිනෙ. :D

    අපිනම් ඉතින් පුරුද්ද නිසා 12 විතර වෙලා තමයි නිදාගන්නෙ :D

    :yes::yes: apitath e kale idala purudu wela wage thama. malinga ayye kello eka wali dagan natiwa meheta wela inna. :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: apitath e kale idala purudu wela wage thama. malinga ayye kello eka wali dagan natiwa meheta wela inna. :P:P:P

    :yes::yes: පුරුදු වෙලා තමයි මාත්

    :rofl::rofl: වළි නෑ ඉතින්. හැබැයි මාව එළවයි ද දන්නෙ නෑ ඒ ත්‍රේඩ් එකෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Aththada..monada danne nane...tikts gannakota foam ehemath fill karanna onidq

    යනව කියල ගියානෙ එයා. ඒක නිසා ආවහම තමයි අහන්න වෙන්නෙ ඕව :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehenam e paththe yan...oyata kello tikagen mona hari ahagannawatth puluwan ne:cool::cool::cool::cool::cool::cool:

    :lol::lol: ඔව් ඔව් තව ඉන්නකොට ඒ ත්‍රේඩ් එකේ ඉතින් මොනා කියයි ද දන්නෙ නෑ කට්ටිය.