~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Viva elite 2007,2008
    Kelisa 2005

    17ක් තියෙන කෙනෙකුට ඉතින් ඒ වගේ ඒවට යන එක හොඳයි තමයි :D හැබැයි ඒ ගානටත් ‍තියෙයි ද දන්නෙ නෑ ඕව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාරගේ තමා

    @කැලෑ පත්තරයක් ගහමින්

    සාරාගෙ වෙඩින් එක නිසා සාරාගෙ ම හිත රිදෙන්නෙ කොහොම ද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ෂ 17 දීලනම් ඕව ගන්නෙ නෑ වැඩිය අය. ටිකක් පාවිච්චි කරපු එකක් ලක්ෂ 9-10 ගන්න පුළුවන්.

    ලක්ෂ 17 තියනවනම් ඔයා ගන්නෙ මොනා ද?

    ඔය හොන්ඩා සිවික් එකක්
    නිසාන් බ්ලූබර්ඩ්
    මැස්ඩා BJ5P
    ලාන්සර් එකක්

    ඔයවගේ ජපනෙක්ට යනවා.