~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලාන්සර්නම් ඉස්සර ඉදල සුපිරි වාහනයනෙ.

    හොන්ඩ සිවික් නම් ඉතින් හද්ද පරණ එකක් තමයි ඔය ගානට ගන්න වෙන්‍නෙ.

    පරණ උනාට නැනෝ වලට වඩා දාහෙන් සම්පතයි ඔය වාහන.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වයස 37ක්.හොඳ වෙලාවට කසද බැඳලා නෑ. එහෙම දුකක් කියලා නෑ.අපි හැමෝම මැරෙන මිනිස්සු.මළාම දුක් වෙවී අඬලා වැඩක් නෑ.

    :yes::yes: hoda welawata marry karala natte. nattam lamay hitiyahama thama paw. anith hamotama tika dawasakin amathaka wela yanawa. :yes::yes: