~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    නැන්දගේ නැන්දට 65 ක් කියන්නේ ආස්මි ඇන්ටිට දැන් හතලිහට වැඩියි..:nerd: ආස්මි ඇන්ටිට 40 ට වැඩියි කියන්නේ ලංකාවේ බඳින වයස අනුව දැන් අවුරුදු 17 ට වඩා වැඩිමල් ළමයෙක් ඉන්න ඕනේ.. :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled::baffled::baffled: ඔව් ඕව්.. තව වටේ පිටේ දරුවො 50,60 සෙට් වෙන්කල් අපේ ආයුෂත් අරන් ඉන්න ඕනි...:baffled::baffled:

    Thamange mattamin e ahinsakayawa diha balanna epa saho :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැන්දගේ නැන්දට 65 ක් කියන්නේ ආස්මි ඇන්ටිට දැන් හතලිහට වැඩියි..:nerd: ආස්මි ඇන්ටිට 40 ට වැඩියි කියන්නේ ලංකාවේ බඳින වයස අනුව දැන් අවුරුදු 17 ට වඩා වැඩිමල් ළමයෙක් ඉන්න ඕනේ.. :nerd:

    :yes::yes:සමහර විට තවත් කෙනෙක් ඉන්න පුලුවන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mata nanna payak withara yanawa...

    එහෙනම් මෙයාට ගමනක් එහෙම යන්න ගියොත් පැය 3 වගේ යනව ඇතිි නේද ලෑස්ති වෙන්න?