mona karannada bosala ehema thamai![]()
බොස්ල ඉතින් කොහොමත් ගොඩක් තැන්වල එහෙමනෙ.

mona karannada bosala ehema thamai![]()

hadissiyakata ekkek inna eka hodaඑහෙම ද? මරු වැඩේ ඒකත්
මමනම් පවුලෙ යකා හෙවත් එකා නිසා ඉතින් ඕවල වාසි අවාසි දන්නෙ නෑ


yako malinga aiya danna dewal
mn danne cream mune ganawa shampoo oluwe ganawa kiyala witharai
saloon ekakka weda kalda![]()

aiyo ehema ekak na.
oya lassana suranganawiyak wage photo ekak dagatta nam elakiriyata kella thamai wayasa giyath.
dan penawane sayo. 60 pannath kella wage![]()

me man kella kale dgaththa eka. katada dan 60
Eth ithin ganu kenek echchara wayasa wela inna eka awul wage neda
Hamadama kauda scrub use karanne..man laga hadapu ekak thiye...eka hadanne piti warga 10k dala...dawasak ara dawasak ganawa...face pack dala full relax ekak karanne sathiyakata wathawayi...mata payak yanne redi sodannath ekka..ඔයා හැමදාම scrub එකක් පාවිච්චි කරනව ද?
අලිගැට පේර වලින් වගේ ද හදන්නෙ? නැත්තම් වෙන ජාතියක් ද? එහෙම හදාගන්න එකත් හොඳයි ඒවනම්. ස්වාභාවික දේවල් වලින් හදනවනම්. ගොඩක් Product වල තියෙන්නෙ කෙමිකල් ඒවනෙ.
රට ඉදල ගෙන්වනවනම් ඉතින් හොඳ Brand වල ඒව වගේ පාවිච්චි කරන්නෙ
Cleanser
Scrub
Moisture
Tonner
තව Eye වලට වගේ සේරම පාවිච්චි කරනව? එහෙමනම් ඉතින් පැයක් යන එක අහන්න දෙයක් නෙමෙයි![]()
yako malinga aiya danna dewal
mn danne cream mune ganawa shampoo oluwe ganawa kiyala witharai
saloon ekakka weda kalda![]()

Na mama hithanne. Tharuna ayata eyalage sama wayase aya ekka winoda wenna dila api wiweka ganna one..![]()
hadissiyakata ekkek inna eka hoda
kochchara maragaththath mokkakda mewwa ekkak thiyenawa![]()

naha mama nikan ahue paluwak wath denenne nedda
සැලූන්වල වැඩ කරන්න ඕන ද ඕව දැනගන්න. අන්තර්ජාලය ඉගෙනීමට යොදාගත්ත ම ඔය හැමදේ ම ලාවට ලාවට දැනගන්න පුළුවන්![]()




Eth ithin ganu kenek echchara wayasa wela inna eka awul wage neda

issara kale online tibbe nanane. thawa awrudu ganak giyahama online inne nati kenek nati wenawa. dan ape achchila internet enna danne nati unahama api achchila una kaleta apitath fb thiyenawa phones thiyenawa. ehema thama sis kale gathawenakota.
Ane sayo thama podi kellekne

thankuuu. mata 27y me awruddata 28 wenawa thawa tika kalekin.