ඉන්දියානු භාණ්ඩ ගන්න එපා ........
දැන් ලංකාවේ වෙළඳපොලේ බහුතරයක් තියෙන්නේ ඉන්දියානු භාණ්ඩ. අපි දැන් හම්බ කඩ වලින් බඩු ගන්න එක එපා කියනව වගේ බැරිද ඉන්දියානු භාණ්ඩ ගන්න එක නවත්තන පුළුවන් වැඩ පිලිවෙලක් දියත් කරන්න. එලකිරිය වගේ එකකින් මේක පටන් ගත්තොත් ගොඩාක් සාර්ථක වේවි කියල තමයි මට හිතෙන්නේ.
මුලින් මුලින් ඔය පොඩි පොඩි භාණ්ඩ ගන්න එක නතර කරානම් වැඩේ දිගටම යයි කියල තමයි මගේ අදහස. (මම දැක්ක මේක සාමාජිකයෙක් දාල තියෙනව රේසර් එකක් ගන්න ගිහිල්ල ඉන්දියන් එකක් නැතුව වෙන එකක් ගත්ත සීන් එකක්) මේ වගේ පොඩි පොඩි අයිටම්
උදා: සබන්, ෂැම්පු, රේසර්, ආලේපන වර්ග, බීම වර්ග, චෝකලට් ඔය වාගේ පොඩි පොඩි දේවල් ගන්නේ නැතුව අපේ රටේ නිශ්පාදනයක් අරගෙන ඉන්දියානු බඩු වර්ජනය කරන ගමන් ලංකාවේ ආර්ථිකයත් දියුණු කරන්න පුළුවන්.
ඒ වගේම ඔයාල දන්න අපේ රටේ වෙළඳපොලේ විකුණන්න තියෙන ඉන්දියානු භාණ්ඩ වර්ග වල නම් දාන්න. එතොකොට හැමෝටම ඒ ගැන දැන ගන්න පුළුවන්.
මට හිතෙන්නේ ඇමරිකාවටත් වැඩිය දැන් දරුණු විදියට ඉන්දියාව අපේ රට ආක්රමණය කරල ඉවරයි කියල. ඒ නිසා ඉන්දියානු භාණ්ඩ වර්ජනයකින් උන්ට අපේ ගැම්ම පෙන්නන්න මේක හොද අවස්ථාවක් කර ගනිමු.
(මම නම් දැඩි ඉන්දියානු විරෝධියෙක්. ඔයාලත් ඒ වගේ අය නම් මේක සාර්ථක කර ගන්න එක් වෙන්න)

සංවාදයට විවෘතයි
එලකිරියට ජය වේවා ..........

Last edited: