ඉන්දියානු භාණ්ඩ ගන්න එපා ........

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඉන්දියානු භාණ්ඩ ගන්න එපා ........

    දැන් ලංකාවේ වෙළඳපොලේ බහුතරයක් තියෙන්නේ ඉන්දියානු භාණ්ඩ. අපි දැන් හම්බ කඩ වලින් බඩු ගන්න එක එපා කියනව වගේ බැරිද ඉන්දියානු භාණ්ඩ ගන්න එක නවත්තන පුළුවන් වැඩ පිලිවෙලක් දියත් කරන්න. එලකිරිය වගේ එකකින් මේක පටන් ගත්තොත් ගොඩාක් සාර්ථක වේවි කියල තමයි මට හිතෙන්නේ.

    මුලින් මුලින් ඔය පොඩි පොඩි භාණ්ඩ ගන්න එක නතර කරානම් වැඩේ දිගටම යයි කියල තමයි මගේ අදහස. (මම දැක්ක මේක සාමාජිකයෙක් දාල තියෙනව රේසර් එකක් ගන්න ගිහිල්ල ඉන්දියන් එකක් නැතුව වෙන එකක් ගත්ත සීන් එකක්) මේ වගේ පොඩි පොඩි අයිටම්

    උදා: සබන්, ෂැම්පු, රේසර්, ආලේපන වර්ග, බීම වර්ග, චෝකලට් ඔය වාගේ පොඩි පොඩි දේවල් ගන්නේ නැතුව අපේ රටේ නිශ්පාදනයක් අරගෙන ඉන්දියානු බඩු වර්ජනය කරන ගමන් ලංකාවේ ආර්ථිකයත් දියුණු කරන්න පුළුවන්.

    ඒ වගේම ඔයාල දන්න අපේ රටේ වෙළඳපොලේ විකුණන්න තියෙන ඉන්දියානු භාණ්ඩ වර්ග වල නම් දාන්න. එතොකොට හැමෝටම ඒ ගැන දැන ගන්න පුළුවන්.

    මට හිතෙන්නේ ඇමරිකාවටත් වැඩිය දැන් දරුණු විදියට ඉන්දියාව අපේ රට ආක්‍රමණය කරල ඉවරයි කියල. ඒ නිසා ඉන්දියානු භාණ්ඩ වර්ජනයකින් උන්ට අපේ ගැම්ම පෙන්නන්න මේක හොද අවස්ථාවක් කර ගනිමු.

    (මම නම් දැඩි ඉන්දියානු විරෝධියෙක්. ඔයාලත් ඒ වගේ අය නම් මේක සාර්ථක කර ගන්න එක් වෙන්න) :yes::yes::yes:

    සංවාදයට විවෘතයි

    එලකිරියට ජය වේවා ..........
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඉන්දියන් බඩු ගන්නේ නැතුව ඉන්න තිබ්බා ඒ බඩු ලංකාවේම හැදුවනම්.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :rolleyes::rolleyes:
    ඉතින් ලන්කවෙ වැඩියක් තියෙන්නෙ ඉන්දියන් බස්
    ඉන්දියන් බය්ක්
    ඉන්දියන් කාර්
    LG, Samsung tv, setup එමත් ඉන්දියන් :baffled:
     
    • Like
    Reactions: prabu123

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යුනිලීවර් බඩු ඔක්කොම ඉන්දියාවෙ හදන්නෙ .ඒව ගන්න එපා .සුපිරිවිකි ,කොහොම්බ සබන් වගේ ඒව ගනින්
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    un ape rata allala ivarai bn, economy eken 60% vitara unge athe...

    motorbikes okkoma,
    vahana market eken 30% vitara....

    owa hariyana vada neme...
     
    • Like
    Reactions: prabu123

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Bus Wala Yannath Epa, Train wala Yannath Epa, Threewheel wala Yannath epa. Bike Gannawanan Japan ekak ganin, Japan car wala palayan
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :rolleyes::rolleyes:
    ඉතින් ලන්කවෙ වැඩියක් තියෙන්නෙ ඉන්දියන් බස්
    ඉන්දියන් බය්ක්
    ඉන්දියන් කාර්
    LG, Samsung tv, setup එමත් ඉන්දියන් :baffled:

    :yes::yes::yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    යුනිලීවර් බඩු ඔක්කොම ඉන්දියාවෙ හදන්නෙ .ඒව ගන්න එපා .සුපිරිවිකි ,කොහොම්බ සබන් වගේ ඒව ගනින්
    ලන්කවෙ සියට අනුවක්ම made in china, made in india :rofl:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Made in Korea Sonsung fone nuth tiyenawa 3%k. :rofl::rofl::rofl: ethakota 93% Japan car 5% ethakota 98%i , Made in Sri lanka 2% , 100% Yaaaayyyyy

    දුකය් ඉතින්
    ලන්කවෙ කට්ටිය හොදය් කියල ගන්න්නෙ ලන්ක ටය්ල් විතරය්
    ඒක ඉතින් හය්ය නිසා
    ඒත් සමහර අය ගන්නෙ නැ මිල නිස :(
    අනිත් එව made in sri lanka නම් පැත්තවත් හැරිල බලන්න් නැ
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    දුකය් ඉතින්
    ලන්කවෙ කට්ටිය හොදය් කියල ගන්න්නෙ ලන්ක ටය්ල් විතරය්
    ඒක ඉතින් හය්ය නිසා
    ඒත් සමහර අය ගන්නෙ නැ මිල නිස :(
    අනිත් එව made in sri lanka නම් පැත්තවත් හැරිල බලන්න් නැ

    Ai lankawe Wela ehemath hodai, :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රායෝගිකව කරන්න බෑනේ. බයික්,ත්‍රීවිල්, මෝටර් රථ, බස් ඇතුලු සියලු දේවල් ඉන්දියාවෙන් ගන්න එක නවත්තන්න පුලුවන්ද? රේසර්, සබං වගේ පොඩි පොඩි එදිනෙදා භාවිතා කරන දේවල් නැවැත්තුවා කියලා ඒකෙන් ඇතිකරන්න පුලුවන් බලපෑම නොදැනෙන තරම්. ඒ බලපෑම උනත් උන්ට වඩා දැනෙන්නේ අපේ මිනිස්සුන්ට. IOC ශෙඩ් වලින් පැට්‍රල් නොගහ ඉන්න පුලුවන්. ඒවගෙන් මාත් පැට්‍රල් ගහන්නෙ නෑ. නමුත් ඒවගේ ජෙබ් කරන්නේ අපේ මිනිස්සුනේ.

    අපේ රටේ බෙහෙත් වැඩි හරියක් ඉන්දියාවෙන් ගේන්නේ, බොහෝම අඩු මුදලට. රෝහල්වල ඒවා නොමිලේ දෙනවා. එපා කියන්නද? කොත්තමල්ලි ඇටේ පවා ගේන්නේ කොහෙන්ද? මේක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එකතු වෙලා කරන්න බැරි වැඩක්. කරනව නම් පාළකයෝ හිමින් සීරුවේ කරන්න ඕනේ. නමුත් මේ තියන තත්වයේ හැටියට එහෙම දෙයක් කරන්න ගියොත් ඊට වඩා අඩුවට භාන්ඩ ගේනන විකල්පයක් ඕනෙ වෙනවා. එතකොට හැරෙන්න වෙන්නේ චීනේ පැත්තට. ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    4k ekak tiyenawa ona da, Rep dila PM dapan
    එප මන් බලන්නෙ නැ දැන්

    ප්‍රායෝගිකව කරන්න බෑනේ. බයික්,ත්‍රීවිල්, මෝටර් රථ, බස් ඇතුලු සියලු දේවල් ඉන්දියාවෙන් ගන්න එක නවත්තන්න පුලුවන්ද? රේසර්, සබං වගේ පොඩි පොඩි එදිනෙදා භාවිතා කරන දේවල් නැවැත්තුවා කියලා ඒකෙන් ඇතිකරන්න පුලුවන් බලපෑම නොදැනෙන තරම්. ඒ බලපෑම උනත් උන්ට වඩා දැනෙන්නේ අපේ මිනිස්සුන්ට. IOC ශෙඩ් වලින් පැට්‍රල් නොගහ ඉන්න පුලුවන්. ඒවගෙන් මාත් පැට්‍රල් ගහන්නෙ නෑ. නමුත් ඒවගේ ජෙබ් කරන්නේ අපේ මිනිස්සුනේ.

    අපේ රටේ බෙහෙත් වැඩි හරියක් ඉන්දියාවෙන් ගේන්නේ, බොහෝම අඩු මුදලට. රෝහල්වල ඒවා නොමිලේ දෙනවා. එපා කියන්නද? කොත්තමල්ලි ඇටේ පවා ගේන්නේ කොහෙන්ද? මේක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එකතු වෙලා කරන්න බැරි වැඩක්. කරනව නම් පාළකයෝ හිමින් සීරුවේ කරන්න ඕනේ. නමුත් මේ තියන තත්වයේ හැටියට එහෙම දෙයක් කරන්න ගියොත් ඊට වඩා අඩුවට භාන්ඩ ගේනන විකල්පයක් ඕනෙ වෙනවා. එතකොට හැරෙන්න වෙන්නේ චීනේ පැත්තට. ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා.
    :nerd::nerd::nerd: