..::[Elakiri Awards 2017]::..

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    ත්‍රෙඩ් එකේ නම : Hard Talk Series
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
    Pathfinder_A2Z
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)
    එකේ ලින්ක් එක :
    Hard Talk Series

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
    එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
    එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.
    :baffled::baffled::baffled::(:(:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනෙ යන්න මෙයා යන්න.

    ඔයාතරම් අක්කලගෙ ඔෆිස් එකෙ නන්ගිලගෙ අරව මෙවා දාන්නෙ කවුද හොදට....

    කොහොමද සම්මනෙ අරගෙන එද්දි අර අරයගෙ මුනෙ තියන හිනාව.....

    අනේ නෑ බං මම දැන් අහිංසක ලමයෙක්....
    හොදටම හැදිලා ඉන්නේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,797
    11,454
    113
    ELAKIRI eke un aviation walata kisima interest ekak na kiyala dana gatta me waden. Ekath hondai boruwata liyanna oneth nane.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
    එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.

    නාමයෝජනා ඔක්කොම අපි බාරගන්නවා, ත්‍රෙඩ් එකක් වලියකට පටන්ගත්ත එකක්ද, මඩ ගහන්න පටන්ගත්ත එක්කද කියල තීරණය කරන්න මිනුමක් නෑ නෙ කිඹුල් අයියේ. ඉතින් මොකෝ කරන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාමයෝජනා ඔක්කොම අපි බාරගන්නවා, ත්‍රෙඩ් එකක් වලියකට පටන්ගත්ත එකක්ද, මඩ ගහන්න පටන්ගත්ත එක්කද කියල තීරණය කරන්න මිනුමක් නෑ නෙ කිඹුල් අයියේ. ඉතින් මොකෝ කරන්නෙ
    ඇයි නැත්තේ......
    සමහර ත්‍රෙඩ් ඔබ්වියස් මඩ ගැහිල්ලකට බව මෝඩයෙක් නොවන ඕනෑම එකෙක්ට පේනවා....

    හොදින් විමසා බලන්න.....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ELAKIRI eke un aviation walata kisima interest ekak na kiyala dana gatta me waden. Ekath hondai boruwata liyanna oneth nane.

    ඇයි බන් බැරි ඔය දෙකට ඇතුලත් කරන්න පුළුවන් නෙහ් :yes::yes:

    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක(Helping Thread Of the year)

    උබේ thread වල හොද technical විස්තරත් තියන නිසා :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,635
    113
    Gampaha
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL, aruna47
    2015 / 2016 වසර 2ටම එකම පෝස්ට් එකක් වත් නැතුව කොහොමද බන් Aruna47 2016 ආන්දෝලාත්මක චරිතෙ උනේ.. :angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇයි නැත්තේ......
    සමහර ත්‍රෙඩ් ඔබ්වියස් මඩ ගැහිල්ලකට බව මෝඩයෙක් නොවන ඕනෑම එකෙක්ට පේනවා....

    හොදින් විමසා බලන්න.....
    හරිම නිර්මාණශීලී රයිටින් සටයිල් එකකල් එක සැරයක් කියවපුවම බොක්කටම වැටෙනවා. අපිටම හරියනවා.කියවනකොට ඇඩෙනවා. :yes::yes: