OwOwa karana wele oka wikunala manual petrol ekak gaththoth mkoperformance wadiyi fuel cost ekath loku wenasak wena ekk na
![]()
OwOwa karana wele oka wikunala manual petrol ekak gaththoth mkoperformance wadiyi fuel cost ekath loku wenasak wena ekk na
![]()
සර්විස් කරන්න විතරක්ද කොහෙද අරන් තියෙන්නේ
මහ ආන්ඩුවේ නියෝගයට අනුව කුයිඩ් එකක් ගන්ට,
සර්විස් කරන්න දෙයක් නෑ, ආයෙත් අලුත් එකක්ම ගන්ඩ තියෙන්නෙ![]()

ඔහොම තමා බං ඉතින් කලින් නම් සති අන්තේ හරි පොඩ්ඩක් දිව්වා..... දැන් එහෙමවත් දිවෙන් නෑ..... 
ඒත් ඕක ගංවතුරට අහුවුණා නේ![]()

පිස්සුද යකෝ..... !! 
පිස්සු කතා කරනවද බොල.යකඩ බරට යකඩ බරට.
![]()

මාමි නැති වෙලාවක් බලලා කට්ටියස් සෙට් වෙලා ඒ පැත්තේ යන් බෝතල් පත්තර යකඩ, සැමන් ටින් , පරන වාහන පරන වොශින් මැශින් කියාගෙන
මහ අන්ඩුවට ඇහෙන්න කියන්න තියෙන්නේ , එච්ච්රයි![]()

තොපිද දන්නෙත් නෑ අද උදේ පාන්දරම පරණ යකඩ එකතු කරනවා කියාගෙන ආවේ..... !! 
ඔව් ඔව් ඊට පස්සේ ඕක ලෙඩ ගුහාවක් වෙලා පෙට්රල් කරන්නෙත් නෑලු අදින්නෙත් නෑලු මාමි ඉතිං ඊටපස්සේ වැගන් ආර් එක ගෙනල්ල.
දැන් හාවෙක් අල්ලලා 23 කට දෙන්න ලෑස්තිය![]()

මගෙන් අහගන්න එපා ඈ..... අපි කිසිම වාහනයක් එහෙම බලු වැඩ කරලා විකුණලා නෑ..... DX එක ගත්ත එකාටත් සහ සුද්දෙන් කියලා දීලමයි දුන්නේ.... ආන් ඌ දුවන් ඉන්නවා යස අගේට..... !! 

ඕව ඇතුලෙ වෙච්ච දේවල් ඒ මිනිස්සුන්ට කිව්වෙ නෑ නේද?![]()

ඕව කියන්න ගියානම් ගන්න එන මිනිස්සු සීට්, කාපට් ජීවානුහරණය කරලා ඉල්ලනවා.ඕව කියන්න ගියානම් ගන්න එන මිනිස්සු සීට්, කාපට් ජීවානුහරණය කරලා ඉල්ලනවා.
ඉතින් මොකටද බොල වාහන දෙකක් නිකන් තියන් ඉන්නේ..insurance & license ගෙව සල්ලි වැඩිවෙලාද??..ඔන්න ඔය fb15එක හරි wagon Rදීපන් බන් ..ඔහොම තමා බං ඉතින් කලින් නම් සති අන්තේ හරි පොඩ්ඩක් දිව්වා..... දැන් එහෙමවත් දිවෙන් නෑ.....
![]()
ඉතින් මොකටද බොල වාහන දෙකක් නිකන් තියන් ඉන්නේ..insurance & license ගෙව සල්ලි වැඩිවෙලාද??..ඔන්න ඔය fb15එක හරි wagon Rදීපන් බන් ..

Wagon R එක දුන්නත් FB15 එක දෙන්න දුකයි.... 
ඕව ඇතුලෙ වෙච්ච දේවල් ඒ මිනිස්සුන්ට කිව්වෙ නෑ නේද?![]()
apeth van eke thama soduruma mathaka satahan tiyenne 
owa normal banapeth van eke thama soduruma mathaka satahan tiyenne
![]()

උඹලගෙ මතක සටහන් ඇත්තෙ බන් හිතේනේ. මෙතන සීන් එක මතක සටහන් තියෙන්නෙ සීට් උඩ කාපට් වල අපොස්ටින් වල එහෙම තමා.![]()
den ewa almariye.. policiyen galawanna kiwwe nete.. 

issara ape van eke full curtainsden ewa almariye.. policiyen galawanna kiwwe nete..
![]()
![]()
dual curtains.. lase curtains 4i thick ewa 6i aparade ban use karanna widihak na hemadama ithin ladies la transport karana nisa unta sekai athula penne na lu..

කර්ට්න් දාන්නත් බෑ කියල සීන් එකක් තියනවද????![]()

he he ow ban hemadama duwana nisa unta jealous lu. athula penne na lu..![]()