~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thawa thiye man danna danne mehema ne..ithin u tube gihin link eka copy karn methana pst karanna epa wenawa...

    නම් ටික විතරක් දැම්මම ඔයාට ලේසියිනෙ. එතකොට කැමති අය සර්ච් කරල බලයිනෙ. (ඔයාට කැමති අය හෝ සින්දුවට කැමති අය)
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    oyaage aatyhmaya ivarai , buhahahahha:P

    Owu dan num athme iwara wee gena enne

    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Owu dan num athme iwara wee gena enne

    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ

    ithin oyage prashne kiyannna. nandamay leli randu wenawada??
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Owu dan num athme iwara wee gena enne

    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ

    Amma hoyala dena ekkak bedapan wede goda:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Owu dan num athme iwara wee gena enne

    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ

    උබද නැන්දම්මද, නැත්නම් ලේලිද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ

    ගින්දරයි පුලුනුයි ළං කරන්න එපා... බැදපු උන් පුලුවන් තරම් වෙනම හිටපන්.. පුලුවන් වෙලාවට ගිහින් අම්මලව තාත්තලව බලන්න පලයන්.. වයිෆ්ලගේ ගෙදර අයටත් තමන්ගේ අයට වගේ සලකපන්..එතකොට වයිෆ්ට උඹගේ අම්මල ගැනත් පැහැදෙනවා... වයිෆ්ට තේරුම් කරපන් වයසක අය කරන කියන දේ ගැන වැඩිය හිතන්න එපා කියල... අම්ම අතින් මොන වැරදි උනත් (හරි හෝ වැරදි) ඉවසල ඉන්න කියපන්..
    අම්මට කියපන් උඹ තව දුරටත් බදින්න කලින් හිටිය පුතා නෙමෙයි. දැන් වෙන කෙනෙක් එක්ක ඉන්න වෙනම පවුලක කෙනෙක් කියපන්... අම්මට පුලුවන් තරම් උඹලගේ පවුල් ජීවිතේට මැදිහත් වීම අවම කරගන්න කියපන්.. වයිෆ් ඉන්න තැන වයිෆ්ට කලින් උඹ ගැන හොයල බලන එක ටිකක් අඩු කරන්න කියපන්.. තමන්ගේ පුතා මේ ගෑනි කනවා කියන සිතිවිල්ල නැති කරගන්න කියපන්..