JesonRulez ට වුන දේ ?

ජේසන්ට මොකෑ වුනේ


  • Total voters
    91

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    ඉතා ගැඹුරු ළිඳකට තවම වැටෙමින් සිටී
     

    blue_in_rio

    Well-known member
  • අනේ ඉතිං මම ටැග් දෙකකුත් හැදුවා ඒ කාලේ කුක්කා වෙනුවෙන්.පව් අසරණයා.මතු ආත්මෙකදිවත් එලකිරියේ කුකුල්ලු වගේ එවුන් ටිකක් මුණ නොගැසෙන තැනක ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. :( :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,530
    113
    ඔබන්න තියෙන හැම දේම ඔබන්න හදන්න එපා....


    අරහේ ගියේ නැද්ද අද වත් පරක්කු කරන්න එපා අපරාදේ ගෑවොත් එහෙම .මම 2 වනදා යනවා ඕන =නම් දෙන්නම යමු
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අරහේ ගියේ නැද්ද අද වත් පරක්කු කරන්න එපා අපරාදේ ගෑවොත් එහෙම .මම 2 වනදා යනවා ඕන =නම් දෙන්නම යමු

    වැඩ යකෝ.. ඔෆිස් වෙලාවෙ අනවශ්‍ය ගමන් යන්න නාකයි...