පදින කවුරුත් හොඳක්නම් කියනවා අහලා නෑ බන්.අපේ එකෙක් ගාව තියෙනව.හෙන සැහැල්ලුයි.වැඩිය හයියෙන් යන්නත් බෑ දෙදරනවා.ඌත් කියන්නේ ඕක ගන්න එපා කියලා.
උබ ගාව තියෙන්නේ මොනෝ ශොක් එක තියෙන මොඩ්ල් එකද?
හෑ
වෙන්න බෑනේ බන්.මම දැන් බයික් එක අරන් අවුරුදු 4ක් වෙනවා. මට මේක තරම් වෙන කිසිම ඉන්දියන් එකක් සෙට් උනේ නෑ.
105kmph ගිහින් තියෙනවා කිසි අවුලක් නෑ.90 වගේ එද්දී දෙදරනවා හැබැයි.
ෆූට්රෙස්ට් බිම ගෑවෙන්න නවල තියෙනවා ඕනේ තරම්.ඔය කියන සැහැල්ලු ගතියක්නම් මටනම් දැනිලා නෑ බන්.බයික් එක මාර කොන්ට්රෝල්.
ටියුනින් අවුල්නම් දෙදරන ගතිය එනවා බන් ලොවෙත් මගෙත් එහෙම උනා.
125 st එක පැදලා ඇවිත් පල්සර් 135 එක පදින්න පුළුවන්.
පල්සර් 135 එක පැදලා ආපු ගමන් 125 st එක පදින්න ගත්තොත් බයික් එක පාවෙලා යනවා වගේ දැනෙන්නේ.
සති 3ක් උදේ හවස ඔහොම පැද්දා බන්.මට හෙන අමාරුයි 135 එක පැදලා ආවම
මගේ එක ගන්න කලින් අපේ ඔෆිස් එකේ තිබ්බ බයික් පැද්දේ.
CT 100,Platina 100/125 (දුර ගමන් යන්න බෑ කොන්දට අමාරුයි)
Discover 125,135 ලොකු අවුලක් නෑ.පහසුයි
Pulser 135 ඔටුවා පිටේ යනවා වගේ
Pulser 150 අත් වලට අමාරුයි පු* නෑ වගේ දුර යද්දී
Pulser 150ns එක වගේ එක ඔටු මොඩල් 2
ඔය හැම බයික් එකකම 60 km වලට වඩා එක දිගට ගිහින් තියෙනවා.