ElaKiri Bajaj Pulsar Fan Club-4

jhoncenamama

Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    පොඩි කේස් එකක් බන්,
    බයික් එකේ පිටිපස්සෙ බ්‍රේක් අහන් නැතිව ගියා.
    break shoe ගෙවිල කියල අලුත් 2ක් දැම්මා, දැන් නම් ටිකක් ශේප්,
    ඒත් ඩ්‍රම් එක රත් වෙනව වගේ දැනෙනවනෙ බන්,
    ඒ මදිවට එහා පැත්තෙ ගමටත් එක්ක ඇහෙන්නම සද්දෙ බ්‍රේක් කරනකොට.
    කරන්න දෙයක් කියපන්කෝ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඇයි බන් එහෙම කියන්නෙ. මමත් Vision Care නෙ?
    අපි ගාව නම් බඩු තියෙනවා. හැබැයි polarized නෑ, ඕනෙ නම් ගෙනත් දෙන්නම්

    btPkhTBl.jpg

    උඹ කොහේ එකේද?
    පොලාරිස්ඩ් එක මචං ඕනෙ, ඕක කීයක් වෙනවද?
     
    මොනවද දැම්ම බ්‍රේක් පෑඩ් ජාතිය, එකක් එනව ඇස්බස්ටෝස් මෙටීරියල් එකකින් හදපු එකක්, හබ් එක කැපෙනව විතරයි බ්‍රේක් නෑ

    පිටිපස්සෙ රෝදෙ ගලවල හබ් එක සුද්ද කරහන්, දූවිලි ගියාම ඕක අස්සෙ බැඳිල තියනව බ්‍රේක් අහන්නෙත් නෑ සද්දෙ එන්න ගන්නව වතුර ගිය ගමන්, තුනී වැලි කඩදාසියකින් වැඩිය අත තද නොකර මැදපන් ඊට පස්සෙ, බ්‍රේක් පෑඩ් වලත් ඇති කුඩු බැඳිල නිකන් පොලිශ් වෙලා වගේ, පෑඩ් දෙකත් වැලිකඩදාසියෙන් පොඩ්ඩක් අල්ලහන් මචෝ
     
    • Like
    Reactions: isurueka

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    උඹ කොහේ එකේද?
    පොලාරිස්ඩ් එක මචං ඕනෙ, ඕක කීයක් වෙනවද?

    මේක 22500/-,polarized එක 25ක් වෙයි. මම නුවර එලියෙ

    මොනවද දැම්ම බ්‍රේක් පෑඩ් ජාතිය, එකක් එනව ඇස්බස්ටෝස් මෙටීරියල් එකකින් හදපු එකක්, හබ් එක කැපෙනව විතරයි බ්‍රේක් නෑ

    පිටිපස්සෙ රෝදෙ ගලවල හබ් එක සුද්ද කරහන්, දූවිලි ගියාම ඕක අස්සෙ බැඳිල තියනව බ්‍රේක් අහන්නෙත් නෑ සද්දෙ එන්න ගන්නව වතුර ගිය ගමන්, තුනී වැලි කඩදාසියකින් වැඩිය අත තද නොකර මැදපන් ඊට පස්සෙ, බ්‍රේක් පෑඩ් වලත් ඇති කුඩු බැඳිල නිකන් පොලිශ් වෙලා වගේ, පෑඩ් දෙකත් වැලිකඩදාසියෙන් පොඩ්ඩක් අල්ලහන් මචෝ

    ජාතිය නම් දන්නෙ නෑ බන්, මෙහෙන් අරන් දෑම්මෙ, මටත් වැඩිය ඇල්ලුවෙ නෑ ඒක, වෙන නැති නිසා දැම්මා. හබ් එක වැලි කඩදාසියකින් අල්ලල බලන්න ඕනෙ පොඩ්ඩක් අර කිව්ව වගෙ, හොද බ්‍රෑන්ඩ් එකක් දන්නවද ලයිනර් වලට?
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේක 22500/-,polarized එක 25ක් වෙයි. මම නුවර එලියෙ

    ජාතිය නම් දන්නෙ නෑ බන්, මෙහෙන් අරන් දෑම්මෙ, මටත් වැඩිය ඇල්ලුවෙ නෑ ඒක, වෙන නැති නිසා දැම්මා. හබ් එක වැලි කඩදාසියකින් අල්ලල බලන්න ඕනෙ පොඩ්ඩක් අර කිව්ව වගෙ, හොද බ්‍රෑන්ඩ් එකක් දන්නවද ලයිනර් වලට?

    මගේ ජපන් එකට දැම්මෙ නම් හොන්ඩ එකේම බ්‍රේක් පෑඩ්, හැබැයි ඒක ඩ්‍රම් නෙවෙයි
    පල්සරේට නම් දාන්නෙ කම්පැනි එක, මේකෙත් වෙන ඒව දැම්මම බ්‍රේක් අහන් නෑ

    වොඩ් ප්ලේස් එකේ විශන් කෙයා එකේ මට නියම කට්ටක් හම්බ උනා, ඒකයි එහෙම කිව්වෙ
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මගේ ජපන් එකට දැම්මෙ නම් හොන්ඩ එකේම බ්‍රේක් පෑඩ්, හැබැයි ඒක ඩ්‍රම් නෙවෙයි
    පල්සරේට නම් දාන්නෙ කම්පැනි එක, මේකෙත් වෙන ඒව දැම්මම බ්‍රේක් අහන් නෑ

    වොඩ් ප්ලේස් එකේ විශන් කෙයා එකේ මට නියම කට්ටක් හම්බ උනා, ඒකයි එහෙම කිව්වෙ

    අපිටත් බඩුවක් ගන්න ගියාම ඕක වෙනව බන්, සමහර කස්ටමර්ස්ලත් එක විදියක් නෙ, උබට උදව්වක් ඕනෙ නම් කියපන්, එහෙ නම් බඩු ඇති කොහොමත්, වෝර්ඩ් ප්ලේස් ඉන්න අයවත් අදුරනවා මන්.

    දැනට එහෙනම් මේක සුද්ද කරල දාල කොලබ ගියාම හොද 2ක් ගේන්න ඕනෙ. SUZUKI එකෙන්ම ගත්ත නම් හරි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපිටත් බඩුවක් ගන්න ගියාම ඕක වෙනව බන්, සමහර කස්ටමර්ස්ලත් එක විදියක් නෙ, උබට උදව්වක් ඕනෙ නම් කියපන්, එහෙ නම් බඩු ඇති කොහොමත්, වෝර්ඩ් ප්ලේස් ඉන්න අයවත් අදුරනවා මන්.

    දැනට එහෙනම් මේක සුද්ද කරල දාල කොලබ ගියාම හොද 2ක් ගේන්න ඕනෙ. SUZUKI එකෙන්ම ගත්ත නම් හරි

    ඔව් එහෙම කරපන් මචෝ, කොයිකටත් හබ් එකටත් සුද්දයක් දියන්
    වැඩිය තදින් මදින්න එහෙම එපා
    උදව්වක් ඕන උනොත් මම උඹට PM එකක් දාන්නම්
    වෙච්ච සිද්දිය මම උබට PM කරා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් එහෙම කියන්නෙ. මමත් Vision Care නෙ?
    අපි ගාව නම් බඩු තියෙනවා. හැබැයි polarized නෑ, ඕනෙ නම් ගෙනත් දෙන්නම්

    btPkhTBl.jpg

    ඔහ් උඹ විශන් කෙයාර්ද?

    මගේ කණ්නාඩි දෙක හදාගන්න තියෙනවා.උබ කොහේ බ්‍රාන්ච් එකේද ඉන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ජපන් එකට දැම්මෙ නම් හොන්ඩ එකේම බ්‍රේක් පෑඩ්, හැබැයි ඒක ඩ්‍රම් නෙවෙයි
    පල්සරේට නම් දාන්නෙ කම්පැනි එක, මේකෙත් වෙන ඒව දැම්මම බ්‍රේක් අහන් නෑ

    වොඩ් ප්ලේස් එකේ විශන් කෙයා එකේ මට නියම කට්ටක් හම්බ උනා, ඒකයි එහෙම කිව්වෙ

    සාමාන්‍යයෙන් විශන්කෙයා උන්ගේ සර්විස් එක හොඳයි බන්.මමත් ස්පෙක්ස් ගත්තේ උන්ගෙන්.හොඳට වැඩේ කරලා දුන්නා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොඩි කේස් එකක් බන්,
    බයික් එකේ පිටිපස්සෙ බ්‍රේක් අහන් නැතිව ගියා.
    break shoe ගෙවිල කියල අලුත් 2ක් දැම්මා, දැන් නම් ටිකක් ශේප්,
    ඒත් ඩ්‍රම් එක රත් වෙනව වගේ දැනෙනවනෙ බන්,
    ඒ මදිවට එහා පැත්තෙ ගමටත් එක්ක ඇහෙන්නම සද්දෙ බ්‍රේක් කරනකොට.
    කරන්න දෙයක් කියපන්කෝ.

    මගෙත් එහෙමයි. පස්සෙ බ්‍රේක් නැත්තටම නැති තරම් දැන්. ගියර් එකෙන් තමයි බ්‍රේක් කරගන්නෙ ගොඩක් දුරට. ඩ්‍රම් එක කැපිලා කැපිලා ෂූ එකයි ඩ්‍රම් එකයි ගෑවෙන වර්ගඵලය අඩුයි දැන්.ඒකයි සීන් එක. බ්‍රේක් කෑගහන්නෙ ලයිනර් කුඩු ඇතුලෙ හිටියාම
     
    Last edited:

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    pulser 135 ekak gannai hadanne use karapu ekak. monada balanna ona. bus la nam aran yanna kiyanna apa. un maka busla. giya sare genapu eka awlak thibba.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න හා හා පුරා කියලා ටින් ටින් කොලුවා බයික් එකක් ගන්න කියලා හදන්නෙ...
    :D:D:D:D:D

    :oo::oo::oo: භූත මොඩල් එකක් (125ST) ගනින් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම්..... මොක උනත් ඉන්දියන් නිසා තමා අවිශ්වාස...... :dull:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ඔහ් උඹ විශන් කෙයාර්ද?

    මගේ කණ්නාඩි දෙක හදාගන්න තියෙනවා.උබ කොහේ බ්‍රාන්ච් එකේද ඉන්නේ

    මම නුවරඑළියේ බන්. උබ කොහෙ branch එකෙන්ද හදන්නේ?
     
    • Like
    Reactions: eranda jayasanka

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ඔව් එහෙම කරපන් මචෝ, කොයිකටත් හබ් එකටත් සුද්දයක් දියන්
    වැඩිය තදින් මදින්න එහෙම එපා
    උදව්වක් ඕන උනොත් මම උඹට PM එකක් දාන්නම්
    වෙච්ච සිද්දිය මම උබට PM කරා

    හරි බන්, අවුලක් හිතන්න එපා. මන් pm එකක් දැම්මා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පදින කවුරුත් හොඳක්නම් කියනවා අහලා නෑ බන්.අපේ එකෙක් ගාව තියෙනව.හෙන සැහැල්ලුයි.වැඩිය හයියෙන් යන්නත් බෑ දෙදරනවා.ඌත් කියන්නේ ඕක ගන්න එපා කියලා.

    උබ ගාව තියෙන්නේ මොනෝ ශොක් එක තියෙන මොඩ්ල් එකද?

    හෑ
    වෙන්න බෑනේ බන්.මම දැන් බයික් එක අරන් අවුරුදු 4ක් වෙනවා. මට මේක තරම් වෙන කිසිම ඉන්දියන් එකක් සෙට් උනේ නෑ.
    105kmph ගිහින් තියෙනවා කිසි අවුලක් නෑ.90 වගේ එද්දී දෙදරනවා හැබැයි.
    ෆූට්රෙස්ට් බිම ගෑවෙන්න නවල තියෙනවා ඕනේ තරම්.ඔය කියන සැහැල්ලු ගතියක්නම් මටනම් දැනිලා නෑ බන්.බයික් එක මාර කොන්ට්‍රෝල්.
    ටියුනින් අවුල්නම් දෙදරන ගතිය එනවා බන් ලොවෙත් මගෙත් එහෙම උනා.

    125 st එක පැදලා ඇවිත් පල්සර් 135 එක පදින්න පුළුවන්.
    පල්සර් 135 එක පැදලා ආපු ගමන් 125 st එක පදින්න ගත්තොත් බයික් එක පාවෙලා යනවා වගේ දැනෙන්නේ.
    සති 3ක් උදේ හවස ඔහොම පැද්දා බන්.මට හෙන අමාරුයි 135 එක පැදලා ආවම

    මගේ එක ගන්න කලින් අපේ ඔෆිස් එකේ තිබ්බ බයික් පැද්දේ.
    CT 100,Platina 100/125 (දුර ගමන් යන්න බෑ කොන්දට අමාරුයි)
    Discover 125,135 ලොකු අවුලක් නෑ.පහසුයි
    Pulser 135 ඔටුවා පිටේ යනවා වගේ
    Pulser 150 අත් වලට අමාරුයි පු* නෑ වගේ දුර යද්දී
    Pulser 150ns එක වගේ එක ඔටු මොඩල් 2
    ඔය හැම බයික් එකකම 60 km වලට වඩා එක දිගට ගිහින් තියෙනවා.
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala

    සිරාවටම 150 දුර යන්න බෑ.පු* හිරි වැටිලා යනවා.කුශන් ටිකක් වැඩි කරකා එවපන්.ඒත් නෑ