මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශණය ඊයේ (28) ආරම්භ විය. ප්‍රදර්ශණයේ අවසන් දිනය වන අද දිනයේදීද දිවයින පුරා පාසල් සිසුන් සහ තාක්ෂණ විශයට ඇල්මක් දක්වන බොහෝ දෙනෙකු මෙම ප්‍රදර්ශණය නැරඹීමට පැමිණෙනවා.
මොරටුව විශ්වවිද්‍යාල සිසුන් විසින් නිපදවන ලද හෝ නවීකරණය කරන ලද, මෝටර් රථ, ඩ්‍රෝන, ඛනිජ කැණීම් අට්ටාල, මහනගර සංවර්ධන සැලසුම්, විශාල යන්ත්‍රෝපකරණ, රොබෝවරුන් සහ නව විලාසිතා රැසක් මෙම ප්රදර්ශණයේදී ඔබට දැකගත හැකියි.
Quoted...!!!




Last edited:



ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු සීයක් ඉන්නවනම් 20ක් යයි වෛද්‍ය ප්‍රදර්ශනෙකට.. 20ක් යයි ඉංජිනේරු එකට.. 20ක් යයි තොරතුරු තාක්ෂණ එකට.. 20ක යයි විද්‍යා ප්‍රදර්ශනේට.. 20ක් මුකුත් නොයා ගෙදර ඉඳියි.. ඒත් ඔය සීයම බලනවා අවුරුදු කුමාරිව
ඔය අවුරුදු කුමාරි රජයේ කැම්පස් එකක වුනානම් ඔය ප්‍රශ්න නෑනේ නේද?