NSBM බුරිය ..

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113

    fun එකට හැදුවට කමක් නැහැ.. shape එකේ ඉන්නව නම්... අපිත් ආසාවට දේවල් හදනවා..
    එක මහලොකු නිර්මාණයක් කියල අපිට ඉස්මුදුනින් වැඳලා පිලි ගන්නලු.. :rofl:
    ඇත්ත තත්වේ කිව්වම අම්මත මතක් කරලා කුණුහරපෙන් බැනල ලජ්ජාවට engine එකේ nut එකේ ඉඳන් campus එකේ හැදුව කියල ගල් පැලෙන බොරුත් කියනවා... :rofl: අපි ඔටුවෝ කියල හිතන් ඉන්නේ..

    Mun kiyana widiyata mun hadana ewa ekka baluwama Harvard, MIT wage un kele. Munge inventions walin heta dawase loke anith paththa unath harawanna puluwan. Eth kauruth munta fund karanne nehelu. :lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    chassy idan engine wala nut bolt wenakan campus eka athule aluthen haduwe.

    x0JwgHT.jpg

    Source: http://teamsharkracing.lk/about-us/

    Machan uba kiyanakan api danan hitiye naane Honda company eka thiyenne Moratuwa Campus eka athule kiyala.

    Lankawe Godak un hithanne inne Honda company eka thiyenne japane kiyala.
    Appreciate your knowledge sharing bro. TFS machan.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    x0JwgHT.jpg

    Source: http://teamsharkracing.lk/about-us/

    Machan uba kiyanakan api danan hitiye naane Honda company eka thiyenne Moratuwa Campus eka athule kiyala.

    Lankawe Godak un hithanne inne Honda company eka thiyenne japane kiyala.
    Appreciate your knowledge sharing bro. TFS machan.
    පව් බන් ඔය යක්කු ටික ඔහොම පජාත කරන්න එපා. ලංකාවෙ රජයෙ කැම්පස් අනාතයින්ගෙන් ඔය තරමට හරි දෙයක් කරන්න පුලුවන් මොරටුවෙ කොල්ලන්ට විතරයි.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    x0JwgHT.jpg

    Source: http://teamsharkracing.lk/about-us/

    Machan uba kiyanakan api danan hitiye naane Honda company eka thiyenne Moratuwa Campus eka athule kiyala.

    Lankawe Godak un hithanne inne Honda company eka thiyenne japane kiyala.
    Appreciate your knowledge sharing bro. TFS machan.

    Ubath 8pass irisiyakarayek neyda?
    Honda companiya thiyenne japane tamai.
    Mora kollo tamai Engine hadala japaneta arinne.
    Owa top secret. Kwruth danney naha. Ubala 8pass nisa therenneth naha
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,843
    113
    ඔය තියෙන්නේ engine එක Honda Japan.. gear box තව වාහනේක, චැසිය අනික් දේවල් හදල තියෙන්නෙත් DIMO company එකේ technical team එකත් එක්ක..
    දිනලා තියෙන්නෙත් new comer award එකක් student competition එකක.. 75th place out of 107 participants කමක් නැහැ මුලින් පටන් ගැන්මක් විදියට උත්සාහය වටිනවා..


    මහා දෙයක් හැදුව වගේ රඟපාලා බලපු නැති උන්ට බැනල මිනිස්සුන්ගෙන් බලෙන් ගරු නම්බු ගන්න හදන එක.. මොරටුවෙ campus ලමය් හැමදේම හැදුව කියල බොරු කියන එකය් නවතුවනම් හොඳය්..:rofl:

    ඕක බලන්න මිනිස්සු පෝලිමේ අපු නැති එක මිනිස්සුන්ගේ වැරැද්ද වත් රටේ වරද්දවත් නෙමෙය් කියල දැන් වත් තේරුම් ගන්න...
    වෙනසක් ඇති අලුත් දෙයක් හදන්න එදාට මිනිස්සු එය් බලන්න පිටරට වලිනුත් :yes::yes:
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මමත් ගියා බලන්න...ගොඩක් ඒවාගෙ කන්සෙප්ට් එක විතරයි තිබුනේ..මේ කෑල්ලෙ වයර් හයිකරල නෑ ඒකයි මේක වැඩ කරන්නෙ නැත්තෙ ඔයවගේ කතා කිව්ව..සමස්ථයක් විදියට ගත්තම හොඳයි..
    ඒත් මේ දේවල් වලින් අපිට ගොඩක් ඉස්සරහට යන්න බැරි අළුත් දේවල් කරන්න බැරි කොටින්ම නොබෙල් තෑග්ග ගන්න බැරි මේ දැනුම් වල මූල අපේ නොවන නිසා...ඒක තමයි ඇත්ත ගූගල් දෙයියගෙන් කෝඩ්ස් කොපි පේස්ට් කරලා ඇප්ලිකේශන් ලියන්න වෙලා තියන්නෙ ඒකයි....
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ubath 8pass irisiyakarayek neyda?
    Honda companiya thiyenne japane tamai.
    Mora kollo tamai Engine hadala japaneta arinne.
    Owa top secret. Kwruth danney naha. Ubala 8pass nisa therenneth naha
    Eka thama bn
    Api ugath naane machan ekai.
    Moratuwa campus kiyanne dewiwaru wage uththamayo inna pin bimak.
    Moratuwe e uththamayo me wage racing car,
    Twin-Turbo V12 engines,
    Dual clutch sequential gearbox,
    carbon fiber monocoque chassis,
    carbon fiber bodies wage dewal,owunge aparimitha wuu mahaa danum sambaarayen hadala
    Honda, Nissan, Audi, Benz wage pita desha deepankara walata yawwe nathnam thamath me loke gal yugaye inne.

    8pass apita mewa ithin kisima deyak therenne naa nowa.
    Apita mona racing car da, api ain wela pain yamu putheeee...........
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    පව් බන් ඔය යක්කු ටික ඔහොම පජාත කරන්න එපා. ලංකාවෙ රජයෙ කැම්පස් අනාතයින්ගෙන් ඔය තරමට හරි දෙයක් කරන්න පුලුවන් මොරටුවෙ කොල්ලන්ට විතරයි.

    :yes::yes::yes::yes:
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ගොඩයන්ට මජික්. :rofl: tubular chassis එකට engine එකක් මාට්ටු කරලා racing car කිව්වම එක මාර දෙයක්.. ඕක නේද හැමතැනම board ගහල මාර්කෙට් කලේ...

    ලංකාවේ O/L ඉස්කෝලේ කොල්ලොත් ඔහොම car හදනවා. 8 pass නැති බසුන්නාහ ඔයිට දහස් වාරයක් හොඳය්..
    අපි පිටරට උන් හදන දේවල් ගැන කතා නොකර ඉමු...

    ඕව හැදුවට කමක් නැහැ ආසාවට අපිත් ඔහොම දේවල් කළා අපේ අංශ වලින්... එත් මහා ලොකුවට කියවන්න ගියෙත් නැහැ..
    අනික් මිනිස්සු අපි හදපු දේවල් මහා වටිනාකමකින් ඉසමුදුනෙන් පිළි ගන්න ඕන කියල තැන තැන අඬා වැලපුනේ නැහැ...

    ඕව හදන අයගේ මහන්සියට ගරු කරනවා.. එත් ඕව මහා දේවල් කියල හිතන ගමරාළල ගැන එන්නේ හිතට දුකක්..

    1000% True :yes::yes:

    Meka hadanna engineersla oni naa bn.

    Mekak hadanna 2,3yrs experience thiyena mechanic baasunaha kenekui, lagapaath thiyena pattalekata,
    Honda bike ekaka kaali tikai, yakada bata tikakui genichchanam karaganna puluwan.


    ගොඩාක් රිදිලා අම්මත් මතක් කරලා.. උඹල දන්නේ ඔච්චර තම.. :rofl::rofl: අඬන්න එපා පුතී...
    tubular chassis එකක් බට වලින් පාස්සන එක මහලොකු වැඩක් ද? ඔහොම චැසියක් ලංකාවේ ඉස්කෝලේ කොල්ලොත් පාස්සන් ඉන්නවා TV එකේ ගියා.. :rofl:
    ඕව වෙන රටවල පොඩි උන් fun එකට කරන project...

    engine එක nut බෝල්ට් ඉඳන් හැදුව?.. බොරු කියන්න එපා යකෝ ලජ්ජා නැතුව..
    600cc engine එක ගෙඩි පිටින් වෙන වාහනේකින් අරන් මට්ටු කරලා එක පාස්සපු චැසියට සෙට් කරලා තියෙන්නේ.. :rofl::rofl:

    exhibition බලන්න ගමෙන් එන මිනිස්සුන්ට ලොකු කරලා ඇද බාන බොරු බය්ල අපිට කියන්න එපා මිත්‍රයා... ලංකාවේ ඔක්කොම මෝඩයෝ නෙමෙය්
    True Story

    2fPj4Sy.jpg


    HlK0myB.jpg


    t9AFDb5.jpg


    yCSkOmj.jpg


    twpc6MN.jpg


    0zFZezh.jpg


    uNmj6Fp.jpg


    TXqaX9i.jpg


    6CwZpFw.jpg


    මොන formulada... මේ බට වලින් චැසියක් පාස්සල එකට 600cc එන්ගිමක් තියල.. වාහනේ මුකුත් බරක් නැති නිසා වේගෙන් යනවා.
    ඕක තම තොරණේ සරල කතන්දරේ...

    ඔකේ චැසිය structural rigidity එක වැඩි වෙන්න design එකට බට පාස්සල තියනවා වගේ පොඩ්ඩක් advance දේවල් තියනවා..
    That's not advance machan, that's is a very basic need of Chassis.
    If chassis are not rigid, there is no use of chassis.
    So that design is not advance, that's the minimum requirement to make chassis.

    ලංකාවේ campus වල මහා දේවල් උනාට වෙන රටවල පොඩි උන්ටත් කරන්න පුළුවන් design..
    මේවටත් DIMO company එකෙන් තාක්ෂණික සහයෝගේ අරන්ලු.. හික් හික්
    ඉන්ටෙර්නෙට් ගිය නම් ඕන තරම් තියනවා ඕව :rofl:
    :yes::yes::yes:

    fun එකට හැදුවට කමක් නැහැ.. shape එකේ ඉන්නව නම්... අපිත් ආසාවට දේවල් හදනවා..
    එක මහලොකු නිර්මාණයක් කියල අපිට ඉස්මුදුනින් වැඳලා පිලි ගන්නලු.. :rofl:
    ඇත්ත තත්වේ කිව්වම අම්මත මතක් කරලා කුණුහරපෙන් බැනල ලජ්ජාවට engine එකේ nut එකේ ඉඳන් campus එකේ හැදුව කියල ගල් පැලෙන බොරුත් කියනවා...
    :rofl: අපි ඔටුවෝ කියල හිතන් ඉන්නේ..
    :yes::yes::yes:
    ඔය තියෙන්නේ engine එක Honda Japan.. gear box තව වාහනේක,
    Mamanam hithanne Gearbox ekath Honda CBR ekema ekak thama.
    Ehema awata giyata Engine Gerbox match karanna baa, ekanisa aniwa thiyenne ekama bike ekata apu parts.

    චැසිය අනික් දේවල් හදල තියෙන්නෙත් DIMO company එකේ technical team එකත් එක්ක..
    Engine,Gearbox hadala thiyenneth un neme nam,
    chassis frames haduweth dimo eke team eka nam, sirawatama mora un meke monada danna bn kale. Driver wennathi.
    Kamak naa ekahari thiyenawane. :rofl:


    දිනලා තියෙන්නෙත් new comer award එකක් student competition එකක..
    75th place out of 107 participants කමක් නැහැ මුලින් පටන් ගැන්මක් විදියට උත්සාහය වටිනවා..


    මහා දෙයක් හැදුව වගේ රඟපාලා බලපු නැති උන්ට බැනල මිනිස්සුන්ගෙන් බලෙන් ගරු නම්බු ගන්න හදන එක..
    මොරටුවෙ campus ලමය් හැමදේම හැදුව කියල බොරු කියන එකය් නවතුවනම් හොඳය්..:rofl:

    ඕක බලන්න මිනිස්සු පෝලිමේ අපු නැති එක මිනිස්සුන්ගේ වැරැද්ද වත් රටේ වරද්දවත් නෙමෙය් කියල දැන් වත් තේරුම් ගන්න...
    වෙනසක් ඇති අලුත් දෙයක් හදන්න එදාට මිනිස්සු එය් බලන්න පිටරට වලිනුත් :yes::yes:
    [/COLOR]
    100% True :yes::yes:
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Uda daala thiyenne university eke lab ekaka photos da?
    Dirala malakada kaala... Kammalak wagey ne? :baffled:
    Bota amu kawilada putheee?
    Ubata mathaka nadda ara loku aiya kenek awilla kiwwe Honda eka thiyenne Mora campus eka athule kiyala..
    Me thiyenne eka wennathi, Honda factory eka.

    Saadu Saadu Saadu, Ammo apitath ithin waasanawa hambunaane meka marenna kalin dakaganna.
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Bota amu kawilada putheee?
    Ubata mathaka nadda ara loku aiya kenek awilla kiwwe Honda eka thiyenne Mora campus eka athule kiyala..
    Me thiyenne eka wennathi, Honda factory eka.

    Oe ney da... Japaneta awanambu wena nisa full secret mission ekak yanawa aththe... boruwata malakada wagey paint karala ... koheda ithin apita owa therum ganna molayak thiyenawaya hancok sir la ta wagey :baffled: