දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්
එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.
තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...
මෙන්න මේක තමයි ප්රශ්නෙ. අපේ අය එකපාර ලොකු දේවල් බලාපොරොතු වෙනව. එහෙම මොන රටක්වත් එකපාර ලොකු දේවල් කලේ නෑ. අපේ campus වල කරන පොඩි දේවල් උනත් අපි අගය කරන්න ඕනෙ.







