NSBM බුරිය ..

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    මෙන්න මේක තමයි ප්‍රශ්නෙ. අපේ අය එකපාර ලොකු දේවල් බලාපොරොතු වෙනව. එහෙම මොන රටක්වත් එකපාර ලොකු දේවල් කලේ නෑ. අපේ campus වල කරන පොඩි දේවල් උනත් අපි අගය කරන්න ඕනෙ.

    rome-wasnt-built.jpg
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    බලන්න ගියා මචන්...
    සිරාවටම කියනව නම් ගොඩක් දේවල් තියෙයි....
    මොකටද බන් සින්නන්ගේ ප්‍රොජෙක්ට් ඩිමෝ කරන්න ජුන්නෝ දැම්මේ...
    උන් දන් නෑ අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්න. එක කොහොමද වෙන්නේ කියල ඇහුවම කියනව මම නෙමේ මේක හැදුවේ. ඒ නිසා හරියටම කියන්න දන් නැහැලු.
    මට ඕන උනේ ටෙක්ස්ටයිල් එක බලන්න. උබලගේ තිබ්බ නේද නිඩ්ල් එක කැඩුනම ඩිටෙක්ට් වෙන එකක්.
    ඌ කියනව නිඩ්ල් එකක කැඩෙන්නේ එන්ඩ් එක විතරලු. :D
    ෆැෂන් එකේ කලෙක්ෂන් ටික නෑ... එහෙන් මෙහෙන් කලවමේ ඔක්කොම දාල..

    සිවිල් එකට ගියා එකේ කෙල්ලෙක්ගෙන් ඇහුව ඉන්ටර්ලොක් ගලේ මැද හිලක් තියෙන්නේ ඇයි කියල. එකී කියනව ගල හැන්ඩ්ල් කරන්න පහසු වෙන්නලු ඒ තියෙන්නේ :D

    ජුන්නෝ දානව නම් උන් එක්ක ඕව තේරෙන එකෙක් හරි දාපන් බන් හිර උනාම උත්තර දෙන්න..
    ෆීල්ඩ් එකේ වැඩ කරන එකෙක් ඇවිත් ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් ඇහුවම අරුන් කොර වෙලා ඇබරෙනවා...

    ඉතින් ඕව කරපු එවුන් දැන් කැම්පස් එකේ නැතුව ඇති. ඔච්චර දඩ මීටර් බලන්න යනවනම් කාගෙන්වත් අහන්න ඕනේ නැනේ. බලල තේරුම් ගන්න පුළුවන් නේ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Mahettaya nut ekak tiyenawa campus eken aduwata hada ganna bari wei da?

    එල හරකෝ ප්‍රොජෙක්ට් එකක් කරන කොට නට් එකේ ඉදන් හදන්නේ නැ. නට් එකක් හදන්න ඉන්ජෙක් ඕනෙද. අනික ඕක කම්පිටිෂන් එකකට හදපු එකක්, ඉනොවේෂන් එකක් නෙවේ. එහෙම දෙකට හදපු එකේ ඇද කියන්නේ නැතුව මේකේ කියව කියවා ඉන්නේ නැතුව ගිහින් ඊලග අවුරුද්දේ එකට හදාගෙන පලයන්කෝ හොද එකක්, අම්මගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් ඇවිත් ගස් බල්ලෝ නොදකින්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    Wesige puthe chassy idan engine wala nut bolt wenakan campus eka athule aluthen haduwe. Tho wage mal ponnayinta owa therenne na. Nattan chassy ekak passala engine ekak amunanna ube ammatath puluwanne:rofl::D

    Ane ponnayo. Mama newe kiwwe. Moratuwa undergraduate Hancok tamai kiwwe nut bolt eke idan car eka Moratuwe haduwe kiala. Tho thread eka page 16 balapan. :rofl:
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    කට්ටියම නොමිලේ UK යවල, DIMO එකෙන් sponsor කරලා, DIMO එකෙන් engineering team එවල වැඩ කරලා දීල, ලංකාවේ import කරලා ගන්නවත් බැරි high capacity Honda CBR 600 එන්ගිනේ gear box ඕව ඔක්කොම නිකන් ලැබුනේ t-shirt, බූක් මාර්ක් විකුණලා වෙන්න ඇති නේද... :rofl: යකඩ නමන්න special board පවා ලැබිල තියනවා නිකන්...
    America වෙත් ඔච්චර උදව් කරන්නේ නැහැ student project වලට.:rofl::rofl: උන් student loan පවා ගෙවනවා ඉගෙන ගන්නවට...

    හැමදාම බොරු නැති බනේ කියවන්න එපා... ඔක්කොම දේවල් ඕනෑවටත් වඩා රජයෙන් නිකම් ලැබිලත් අපිට කරන්න පුළුවන් උනේ ඔච්චර තම.. එක පිලි ගන්න.. ඒ හොඳටෝම ඇති...

    බොරුවට අපි මහා ලොකු අලුත් දෙයක් කළා බලන්න අවේ නැති මිනිස්සු කුහකයෝ කියල බොරුවට කියවන්නේ නැතුව...

    ඇමරිකාවේ දේවල් ලංකාවට ආදේශ කරන්න කලින් ලංකාවේ අනිත් හැමදේම ඇමෙරිකාව ගානට ගෙනල්ල හිටපං. උබලට පැය 24 ම ඉන්ටෙර්නෙට් එකේ ඉදල හැමදේම ඇමරිකාවේ විදිහට හිතන්නේ නැතුව උබලවත් කරන්න බලපන්කො අලුත් දෙයක් කැම්පස් යන එවුන්ට බැරිනම්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඉතින් ඕව කරපු එවුන් දැන් කැම්පස් එකේ නැතුව ඇති. ඔච්චර දඩ මීටර් බලන්න යනවනම් කාගෙන්වත් අහන්න ඕනේ නැනේ. බලල තේරුම් ගන්න පුළුවන් නේ.

    යකෝ මේව බලන්න මිනිස්සු නෑ කියල බුරියක් අල්ලන් විලාප තියනව. ගිහිපු එවුන්ටත් තේරුම් කරල දෙන්න කට්ටිය ඉඳල නෑ උන් දන්නෙත් නෑ කරපු උන් කැම්පස් ත් නැතිලු. එ් අස්සෙ hancok වගේ උන් නට් බෝල්ට් එකේ ඉඳන් හැදුව කියල බොරු කෙළිනව. මූ කියනව යන උන් බලල තේරුම් ගන්න ඔ්නලු. මට දැන් නම් සැකයි බං උඹ 8වත් පාස් ද කියල :baffled::baffled::baffled:
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    යකෝ මේව බලන්න මිනිස්සු නෑ කියල බුරියක් අල්ලන් විලාප තියනව. ගිහිපු එවුන්ටත් තේරුම් කරල දෙන්න කට්ටිය ඉඳල නෑ උන් දන්නෙත් නෑ කරපු උන් කැම්පස් ත් නැතිලු. එ් අස්සෙ hancok වගේ උන් නට් බෝල්ට් එකේ ඉඳන් හැදුව කියල බොරු කෙළිනව. මූ කියනව යන උන් බලල තේරුම් ගන්න ඔ්නලු. මට දැන් නම් සැකයි බං උඹ 8වත් පාස් ද කියල :baffled::baffled::baffled:

    ටෞකන්ඩ යකෝ මල් පොන්නය. මේකේ කොහෙද කියල තිබුනේ මේක බලන්න මිනිස්සු ආවේ නෑ කියල. මම අට පාස් වෙලා තම යකෝ කැම්පස් ගියේ. අත උස්සල හරි රෙද්ද උස්සල හරි ප්‍රයිවට් ගියපු එකෙක් නෙවේ. දැන් යකෝ අ ගෑනිගේ බුරිය ගැන කිව්වම උබට නගින්නේ අයි කියපන්කෝ. :lol::lol::lol::lol::lol:
     
    ලස්සන බුරි දැක්කම මට නම් නගිනව බං.. මට පොන්නය කිව්වට උඹ ??? :baffled::baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ටෞකන්ඩ යකෝ මල් පොන්නය. මේකේ කොහෙද කියල තිබුනේ මේක බලන්න මිනිස්සු ආවේ නෑ කියල. මම අට පාස් වෙලා තම යකෝ කැම්පස් ගියේ. අත උස්සල හරි රෙද්ද උස්සල හරි ප්‍රයිවට් ගියපු එකෙක් නෙවේ. දැන් යකෝ අ ගෑනිගේ බුරිය ගැන කිව්වම උබට නගින්නේ අයි කියපන්කෝ. :lol::lol::lol::lol::lol:

    ඕවා උස්සන්නම ඕනද බන් ඒවාට යන්න :oo::oo:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මට ඉස්සර ඉඳන්ම අාසාවක් තිබ්බ ලෝකෙ වටේ යන්න. (සංචාරය කරන්න)

    මම ආසා නෑ ඔය ටුවරිස්ට් බස් වල ගිහින් හෝටල් වල නැවතිලා එහෙම සීන්.

    මට යන්න ඕන අප්‍රිකාවෙ... දකුණු ඇමරිකාවෙ... මොංගෝලියාව වගේ නොදියුණු ආසියානු රටවල්.. ඕෂනියාවෙ දූපත් ඒ වගේ ඒවට.. කැලෑ අස්සෙ ගම්මාන අස්සෙ

    මට එහෙමට සල්ලියකුත් නෑ. හැබැයි අයි ටී පුුලුවන්. කම්කරු වැඩ පුළුවන්. එහෙම ජොබ් නැද්ද බං ජොබ කරගෙනම ලෝකෙ වටේ යන්න?

    ගහක් ගලක් උඩ නිදාගන්න පුලුවන්.. තුන්වේලටම පාන් කාල හරි ඉන්නත් පුලුවන්. ඉංගිරිසි විතරයි කතා කරන්න පුලුවන්.

    මට කරන්න පුලුවන් හොඳම දේ මොකක්ද? වෙළඳ නාවුක බලපත්‍රය ගන්න හිතෙනවා ඒත් නැවේ වැඩ කරන්න ඇරෙන්න ට්‍රැවල් කරන්න බැරි වෙයි නේද?

    උදවු කරන්න යාලු ;)

    උබ නිකන් it කාරයෙක්ද බන් මෙතන මේ කෑගහන්නේ, උබගේ ඉහලම අද්යාපන සුදුසුකම කියපන්කො. උබට ගැලපෙන විදිහට උත්තර දෙන්න. උබට නිකන් ඉරිසියයි නේ. :confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එල හරකෝ ප්‍රොජෙක්ට් එකක් කරන කොට නට් එකේ ඉදන් හදන්නේ නැ. නට් එකක් හදන්න ඉන්ජෙක් ඕනෙද. අනික ඕක කම්පිටිෂන් එකකට හදපු එකක්, ඉනොවේෂන් එකක් නෙවේ. එහෙම දෙකට හදපු එකේ ඇද කියන්නේ නැතුව මේකේ කියව කියවා ඉන්නේ නැතුව ගිහින් ඊලග අවුරුද්දේ එකට හදාගෙන පලයන්කෝ හොද එකක්, අම්මගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් ඇවිත් ගස් බල්ලෝ නොදකින්.

    උබ පයියක් කතා කරනවා
    මෝරා එකෙක් කිවේ
    උබ උටත් වැඩිය දන්නවද උන් හදපු ඒවා ගැන?????
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    උබ නිකන් it කාරයෙක්ද බන් මෙතන මේ කෑගහන්නේ, උබගේ ඉහලම අද්යාපන සුදුසුකම කියපන්කො. උබට ගැලපෙන විදිහට උත්තර දෙන්න. උබට නිකන් ඉරිසියයි නේ. :confused:

    නිකන් IT කාරයො? මොරටුවෙන් අවුට් වෙලා IT කරන උනුත් එහෙමද බන්? :baffled:

    Mata BSc 2i, MSc 1i
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ නිකන් it කාරයෙක්ද බන් මෙතන මේ කෑගහන්නේ, උබගේ ඉහලම අද්යාපන සුදුසුකම කියපන්කො. උබට ගැලපෙන විදිහට උත්තර දෙන්න. උබට නිකන් ඉරිසියයි නේ. :confused:

    ඌ යන්තම් 8 පාස් 9 වසරේ ඒවගෙන් කියහන් බලන්න :oo:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඌ යන්තම් 8 පාස් 9 වසරේ ඒවගෙන් කියහන් බලන්න :oo:

    උබ පුක දෙන්නේ නැතුව ඉඩපන්කෝ අනුන්ගේ ඒවාට. 8 පාස් නම් පොලිසියට පලයන්. ඒක තම ගැලපෙන රස්සාව,