NSBM බුරිය ..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    නිකන් IT කාරයො? මොරටුවෙන් අවුට් වෙලා IT කරන උනුත් එහෙමද බන්? :baffled:

    Mata BSc 2i, MSc 1i

    කෝ එවහන් බලන්න ප්රුෆ් ??
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    උබ පුක දෙන්නේ නැතුව ඉඩපන්කෝ අනුන්ගේ ඒවාට. 8 පාස් නම් පොලිසියට පලයන්. ඒක තම ගැලපෙන රස්සාව,

    Uba mukuth danna ekek newey neda ban? 8 witarak pass wela Police yanna ba. :no::no::no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    උබ පුක දෙන්නේ නැතුව ඉඩපන්කෝ අනුන්ගේ ඒවාට. 8 පාස් නම් පොලිසියට පලයන්. ඒක තම ගැලපෙන රස්සාව,

    දැන් මේ උබ පුක දීගෙන නහින්නේ උබේ දේකටද?
    පේරාදෙණිය තියෙන්නේ මොරටුවෙඩ් හුත්තෝ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kohenda patan gaththge kohenda iwara wenne nikan ghaganna epa yako ,

    mora wunge exi eke waradith athi anith apathyo wage nathiwa ohoma deyak karapu ekath loku deyak meeta wada hoda deyak ilaga para karai ekata garahana eka nam hari kiyanna bha .
    wunge adi manasika apathayo 2nk 3k hitiyata bahutharaya hoda kollo tiakak inne
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Eka thama bn
    Api ugath naane machan ekai.
    Moratuwa campus kiyanne dewiwaru wage uththamayo inna pin bimak.
    Moratuwe e uththamayo me wage racing car,
    Twin-Turbo V12 engines,
    Dual clutch sequential gearbox,
    carbon fiber monocoque chassis,
    carbon fiber bodies wage dewal,owunge aparimitha wuu mahaa danum sambaarayen hadala
    Honda, Nissan, Audi, Benz wage pita desha deepankara walata yawwe nathnam thamath me loke gal yugaye inne.

    8pass apita mewa ithin kisima deyak therenne naa nowa.
    Apita mona racing car da, api ain wela pain yamu putheeee...........

    ඔච්චර දෙයක් ඕනි නෑ බන්.. අඩුම ගානේ පෙට්රල් ඇන්ජින් එකක් වත් තනියම හදා ගන්න පුලුවන් නන් ඒ ඇති....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kohenda patan gaththge kohenda iwara wenne nikan ghaganna epa yako ,

    mora wunge exi eke waradith athi anith apathyo wage nathiwa ohoma deyak karapu ekath loku deyak meeta wada hoda deyak ilaga para karai ekata garahana eka nam hari kiyanna bha .
    wunge adi manasika apathayo 2nk 3k hitiyata bahutharaya hoda kollo tiakak inne
    සිරා බන්
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    සිරා බන්

    Aniwa methana mora mora kiya kiya inna ewun gedara bulb ekak wath maru karapu ewunda danne na. Oya exhibition eke monawahari hadapu ekek wath methana na ehema ewun meka market wune na kiyala adanne na.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මමත් ගියා ප්‍රදර්ශනේ බලන්න. ඕක කරේ ලංකාවේ University එකක එක Faculty එකක සහභාගිත්වයෙන් පමණක් කියලා මතකෙට ගම්මු. ලංකාවේ විශ්ව විද්‍යාල බරගානක් තියනවා. ඒත් වසර ගානාවකට පස්සේ වත් ප්‍රදර්ශනයක් තියන්නේ කියෙන් කියද?.

    මේකෙත් කොල්ලෝ, කෙල්ලෝ ටික එකතුවෙලා මිනිස්සුන්ට දෙයක් දෙන්න මහන්සි වෙලා තිබ්බා. ඒත් මට ප්‍රදර්ශනේදි ඔකේ ආචාර්යවරු හම්බ උනේ නෑ. මොකද මට තිබ්බ ප්‍රශ්නයක් විසදා ගන්න Civil එකේ ආචාර්යවරයෙක් හෙව්වත් හම්බ උනේ නෑ. සමහර විට එතුමන්ලා ප්‍රදර්ශනේට වඩා වැදගත් පර්යේෂණ වල නිරත වෙලා ඉන්න නිසා එන්න බැරි වෙන්න ඇති.
    මේකේ හිටපු කොල්ලෝ /කෙල්ලෝ ටිකට බැනල වැඩක් නෑ. උන් ඔහොම හරි දෙයක් කරා. උන් අදාළ තැනට යොමු කරන්න දක්ෂ මාර්ගෝපදේශනය කරන්න හොද ආචාර්ය මඩුල්ලක් ඉන්න ඕන. අද ලංකාවේ ඉන්න වැඩක් කරන්න පුළුවන් බොහෝ ආචාර්යවරු/පර්යේෂකයෝ පිටරටකට මාරු වෙනවා. ඉතින් කැම්පස් එකට ගාල් වෙන්නේ ගොඩක් වෙලාවට වෙන රටක ඉල්ලුමක් නැති ඉදිරි දැක්මක් නැති ආචාර්යවරු යැයි කියාගන්නා සෙට් එකක්. ඊට පස්සේ උන්ගේ ගෑනි/මිනිහ/ හොර ගෑනි/ හොර මිනිහ/ කඩේ යන ගෝලයා වගේ පරිවරත් එකතු වෙනවා. එවුන් ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන ඉන්නවා මිසක සිසුන්ට ගුරු උතුමෙක් වෙන්නේ නෑ. Times University Ranking (මෙය ලොව පිළිගත් වර්ගීකරණ වලින් එකකි.) අනුව ලංකාවේ සියලු University පහු කර ඉදිරියට ආපු Universities තියනවා අප්‍රිකාවේ උගන්ඩාව, ඝානාව වගේ රටවල් (Refer Times Ranking Web page) වල. ඉතින් මේ සෙට් එක එක්ක ලොකු ලොකු නිර්මාණ දෙන්න පුලුවන්ද ?

    අනිත් එක තමා ගොඩක් සිසුන් කරන්නෙත් මොකක් හෝ කරලා ඩිග්රි එක ගොඩදා ගෙන එක්ස්පිරියන්ස් හදා ගෙන ඕස්ට්‍රේලියා පනින එක. එකේ ඉතින් උන්ට වරදක් කියන්නත් බෑ. උන් බලන්නෙත් මේ අපායෙන් ගොඩයන්න නේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    බුරියයි VS Robotic science

    18055708_1402547563136245_997901378865152404_o.jpg

    මොරටුව විශ්වවිද්‍යාල සිසුන් විසින් නිපදවන ලද හෝ නවීකරණය කරන ලද, මෝටර් රථ, ඩ්‍රෝන, ඛනිජ කැණීම් අට්ටාල, මහනගර සංවර්ධන සැලසුම්, විශාල යන්ත්‍රෝපකරණ, රොබෝවරුන් සහ නව විලාසිතා රැසක් මෙම ප්‍රදර්ශණයේදී ඔබට දැකගත හැකියි.
    Quoted...!!!
    :frown::frown::frown::frown:

    නිකන් ලොරි-talk දෙන්න එපාබන් !!! ඔය කියන කිසිම නිර්මාණයක් ජාත්‍යන්තර මට්ටමේ වැදගත්කමක් ඇති ඒවා නෙමේ !!!ඉන්ටෙර්නෙට් එකෙන් එහෙන් මෙහෙන් ඇහිදගන්න (module ) පොඩිපොඩි වෙනස්කම් කරලා අටවපුව ...2000 මුල්කාලේ අපිත් robotic කියල ඔව්ව කළා .උබල තවත් ඒවම කරනවා ...south-Korea වල සා-පෙළ මට්ටමේ විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න ගියානම් ඕයිටවඩා සංකීර්ණ හා නිර්මාණශීලි දේවල් දකින්න පුලුවන්.

    එක පැත්තකින් තියපන්කෝ ..අයි අපේ ඉන්න ඔච්චර බුද්දීමතුන්ට සරල නමුත් ලෝකේ පිළිගන්න මට්ටමේ V = IR වගේ නියමයක් කියාගන්න බැරි ??? talk දෙනකොට තමන්ගේ මට්ටම හරියට දැනගන කතාකරපන් !!! පුදුමෙකුත්නෑ ! කෙල්ලන්ගේ බුරියයි- Robotic scienceසුයි සංසන්දනය කරන උබගේ බුද්දීමට්ටම ඔලුව තියන උන්ටනම් තේරෙනවා ...:rofl::rofl::rofl::rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    [/SIZE]

    Art karala campus giyapu ungen oita wada deyak balaporoththu wenna ba 😂😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    [/SIZE]

    නිකන් ලොරි-talk දෙන්න එපාබන් !!! ඔය කියන කිසිම නිර්මාණයක් ජාත්‍යන්තර මට්ටමේ වැදගත්කමක් ඇති ඒවා නෙමේ !!!ඉන්ටෙර්නෙට් එකෙන් එහෙන් මෙහෙන් ඇහිදගන්න (module ) පොඩිපොඩි වෙනස්කම් කරලා අටවපුව ...2000 මුල්කාලේ අපිත් robotic කියල ඔව්ව කළා .උබල තවත් ඒවම කරනවා ...south-Korea වල සා-පෙළ මට්ටමේ විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න ගියානම් ඕයිටවඩා සංකීර්ණ හා නිර්මාණශීලි දේවල් දකින්න පුලුවන්.

    එක පැත්තකින් තියපන්කෝ ..අයි අපේ ඉන්න ඔච්චර බුද්දීමතුන්ට සරල නමුත් ලෝකේ පිළිගන්න මට්ටමේ V = IR වගේ නියමයක් කියාගන්න බැරි ??? talk දෙනකොට තමන්ගේ මට්ටම හරියට දැනගන කතාකරපන් !!! පුදුමෙකුත්නෑ ! කෙල්ලන්ගේ බුරියයි- Robotic scienceසුයි සංසන්දනය කරන උබගේ බුද්දීමට්ටම ඔලුව තියන උන්ටනම් තේරෙනවා ...:rofl::rofl::rofl::rofl:

    මෙවා ගැන කියන්න නම් දෙවල් එමටයි බන්.අපෙ විස්ව විද්‍යාල තියෙන්නෙ එක්සෙප්ෂනල් කෙසස් එහෙන් මෙහෙන් පෙරලා අරන් රට පටවන්න මිසක් රටෙ සංවර්ධනයට යොදාගන්න නෙමේ.
    අපි රටවල් වල ගිහින් වගෙම අන්තර්ජාලයෙනුත් කරුණු හොයලා ගළපලා තමා යමක් ගැන විවෙචනයක් දෙන්නෙ. නැතුව අපෙ රට එක්ක ඉරිසියාවෙන්වත් තරහකින්වත් නෙමෙ. බොරුව බොරුව විදියට දකින්න එපැයි.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තොපේම වැරැද්ද තමා. දැන් බලපන් මේ කියල තියන කුනුහරුපෙ තේරෙන්නෙ ට්‍රොනික් ඉගෙනගත්තු එකකුට විතරයි. :lol:

    පට්ට හුත්තෝ
    rep+5
    :D:D:D:D