NSBM බුරිය ..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113

    18055708_1402547563136245_997901378865152404_o.jpg

    පසුගිය දිනවල පෞද්ගලික විශ්වවිද්‍යාල වල පැවති අවුරුදු උත්සව වලදී ගන්නා ලද රූමත් තරුණියන්ගේ ජායාරූප වලට සමාජජාල තුල විශාල ප්‍රචාරයක් ලැබුණා. නමුත් මේ මොහොත වන විටත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක පැවැත්වෙන ලංකාවේ ප්‍රධානතම තාක්ෂණික ප්‍රදර්ශණයක් පිළිබඳව සමාජජාල තුල එතරම් කතාවහට ලක් නොවේ. සුදු කෙල්ලෙකුගේ නාඹියට සහ නිතඹට තිබෙන කැමැත්ත ලක් දූපුතුන්ගේ කැපවීමට සහ තාක්ෂණයට නැත. ඉතින් ලංකාව නොදියුණු දුප්පත් රාජ්‍යයක් බවට පත්ව තිබීම පුදුමයක්ද?
    මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශණය ඊයේ (28) ආරම්භ විය. ප්‍රදර්ශණයේ අවසන් දිනය වන අද දිනයේදීද දිවයින පුරා පාසල් සිසුන් සහ තාක්ෂණ විශයට ඇල්මක් දක්වන බොහෝ දෙනෙකු මෙම ප්‍රදර්ශණය නැරඹීමට පැමිණෙනවා.
    මොරටුව විශ්වවිද්‍යාල සිසුන් විසින් නිපදවන ලද හෝ නවීකරණය කරන ලද, මෝටර් රථ, ඩ්‍රෝන, ඛනිජ කැණීම් අට්ටාල, මහනගර සංවර්ධන සැලසුම්, විශාල යන්ත්‍රෝපකරණ, රොබෝවරුන් සහ නව විලාසිතා රැසක් මෙම ප්‍රදර්ශණයේදී ඔබට දැකගත හැකියි.
    Quoted...!!!
    :frown::frown::frown::frown:
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,843
    113
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා ලොකුවට.
    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.
    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත.
    උඹ කියන කතාව ඇත්ත. ඒකට මන් තව දෙයක් එකතු කරන්නන්. මේ වගේ කෙල්ලන්ට මෙච්චර ප්‍රචාරයක් එන්නෙ. ලංකාවෙ ලස්සන කෙල්ලො හරිම අල්පයිනෙ. ඉතින් ටිකක් හරි ලස්සන කෙල්ලෙක් දැක්කොත් අපේ උන්ට මැජික්. වෙන රටවල හැම කෙල්ලම වගේ ලස්සනයි. ඉතින් කෙල්ලො කියන්නෙ මැජික් නෙමේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,843
    113
    උඹ කියන කතාව ඇත්ත. ඒකට මන් තව දෙයක් එකතු කරන්නන්. මේ වගේ කෙල්ලන්ට මෙච්චර ප්‍රචාරයක් එන්නෙ. ලංකාවෙ ලස්සන කෙල්ලො හරිම අල්පයිනෙ. ඉතින් ටිකක් හරි ලස්සන කෙල්ලෙක් දැක්කොත් අපේ උන්ට මැජික්. වෙන රටවල හැම කෙල්ලම වගේ ලස්සනයි. ඉතින් කෙල්ලො කියන්නෙ මැජික් නෙමේ.

    ලංකාවේ කෙල්ලෝ ඉන්නේ ලංකාවේ විතරය්.. සුද්දියෝ බලල එහෙම අතල් එකක් ගන්න බැහැ
    එකය් මිනිස්සු බලන්නේ..

    ලෝකෙම වෙනස් කරන්න පුළුවන් අලුත් දෙයක් කලොත් ලංකාවේ විතරක් නෙමෙය් ලෝකෙන්ම එය් ඔය show එක බලන්න... නැත්තන් මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ...
     
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    Ane gobbayo thota kurumbatti machimak wath hadanna puluwanda...rata hadenne naththe thopilaa wagema kuhakayo tikak maha putuwala inna nisa...:growl:

    Uni (gov & pri)wala inna waddo okkoma rata paninawa e nisa
     
    • Like
    Reactions: blueray911

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ කෙල්ලෝ ඉන්නේ ලංකාවේ විතරය්.. සුද්දියෝ බලල එහෙම අතල් එකක් ගන්න බැහැ
    එකය් මිනිස්සු බලන්නේ..

    ලෝකෙම වෙනස් කරන්න පුළුවන් අලුත් දෙයක් කලොත් ලංකාවේ විතරක් නෙමෙය් ලෝකෙන්ම එය් ඔය show එක බලන්න... නැත්තන් මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ...
    සුද්දියො දිහා බලල ගන්න බැරි ආතල් එකක් ලංකාවෙ කෙල්ලො දිහා බලල ගන්න පුලුවන් කියන්නෙ උඹ මානසික ලෙඩෙක්. ලංකාවෙ කෙල්ලන්ගෙ මේකප් එකයි බොරු ෂෝ එකයි විතරයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Minissu kamathi mewata ban ekai demand eka wedi :lol:

    Dan mehema hithahan api kamati unata hama ekama kamati electronic, computing wage subject walata, samaharu kamatiy kaama hadana scene walata, samaharu kamatiy wild life walata, hike yanna, dive karanna. habai me okkoma kamatiy lassana kellanta :P
     
    • Like
    Reactions: Garrus

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අන්තරේ මහත්තයෝ දැන් ඉස්සර මිනිස්සුන්ගේ තිබ්බ පිලි ගැනිම ඔයාලට නැහැ පොත් ගන්න සල්ලි නැ කියලා කැට බැහැලා බස් වල නැගලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සෝෂල් එකේ බිලා අාතල් අරන් බොරැ විප්ලව වාදි අදහස් ගත්තට දැන් මිනිස්සු උබලව ගනන් ගන්නැ එ්ක තමයි අැත්ත බං අපිටත් දුකයි
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Minissu kamathi mewata ban ekai demand eka wedi :lol:

    Dan mehema hithahan api kamati unata hama ekama kamati electronic, computing wage subject walata, samaharu kamatiy kaama hadana scene walata, samaharu kamatiy wild life walata, hike yanna, dive karanna. habai me okkoma kamatiy lassana kellanta :P

    Me pahadili karala thiyenne!!!

    Minissunge kemeththa balen wenas karanna katawath be. Kemethy eka moratuwe exhibition balanna ey. Kemethy eka kello balai.
     
    waligamaya

    Well-known member
  • දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    ලංකාවේ ගොඩක් යට පර්යේෂණ ,හා තාක්ෂනය ගැන ලොකු අවබෝදයක් නැ. උදාහරණයක් සරල සිද්දියක් ගමු ඔන්න් final year project එක කරනවා PID controller එකකට වඩා smooth control system එකක් develop කරනවා එක ටෙස්ට් mobaile robot එකකක් line flowing එකට බාවිතා කරලා තමයි ටෙස්ට් කරන්නේ. දැන් ඕක ප්‍රදර්ශනේ තියනවා. ඕක බලන්න එක මිනිහෙක්ට පෙන්නේ සේලම බවුවක් වගේ සරල උපකරනයක් ( සමහර විට සේලං car එක්ක කැලි වෙන්න පුළුවන් ) ඉතින් උන් හිතනවා මේකේ මොකක්ද තියෙන බලුල, පොඩි උන්ගේ වැඩක් නේ කියල. එපිලිබද තාක්ෂණික දැනුමක් නැති මිනිස්සුන්ට එකේ දේ තේරෙන්න නැ. ඔන්න ඔක පාරේ යන car එකකට දල ප්පෙනුවත් පොඩි ගතියක් තියනව.
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පිටරටවලත් ඔහොම තමයි බං...
    ගේ කුරුල්ලො ඇරුණාම හැමෝම ලස්සන කෙල්ලො බලනවා.

    තාක්ෂණයට කැමති අය ඒ ඒ වැඩ කරනවා... හැමෝම ඕව බලන්න දුවන් එන්නෙ නෑ පිටරටවල වුණත්
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ලංකාවේ ගොඩක් යට පර්යේෂණ ,හා තාක්ෂනය ගැන ලොකු අවබෝදයක් නැ. උදාහරණයක් සරල සිද්දියක් ගමු ඔන්න් final year project එක කරනවා PID controller එකකට වඩා smooth control system එකක් develop කරනවා එක ටෙස්ට් mobaile robot එකකක් line flowing එකට බාවිතා කරලා තමයි ටෙස්ට් කරන්නේ. දැන් ඕක ප්‍රදර්ශනේ තියනවා. ඕක බලන්න එක මිනිහෙක්ට පෙන්නේ සේලම බවුවක් වගේ සරල උපකරනයක් ( සමහර විට සේලං car එක්ක කැලි වෙන්න පුළුවන් ) ඉතින් උන් හිතනවා මේකේ මොකක්ද තියෙන බලුල, පොඩි උන්ගේ වැඩක් නේ කියල. එපිලිබද තාක්ෂණික දැනුමක් නැති මිනිස්සුන්ට එකේ දේ තේරෙන්න නැ. ඔන්න ඔක පාරේ යන car එකකට දල ප්පෙනුවත් පොඩි ගතියක් තියනව.

    තොපේම වැරැද්ද තමා. දැන් බලපන් මේ කියල තියන කුනුහරුපෙ තේරෙන්නෙ ට්‍රොනික් ඉගෙනගත්තු එකකුට විතරයි. :lol:
     
    • Like
    Reactions: D_Mad

    waligamaya

    Well-known member
  • තාක්ෂණික හරුප, ගණිත හුටපට ගොඩක් මිනිසුන්ට තේරෙන් නැ. එකයි වෛදද්‍ය ප්‍රදර්ශනයක වගේ මේවගේ මිනිස්සු නැත්තේ.

    හිතපන් mathematical algorithm එක්ක develop කරලා පෝස්ටර් presentation එකක් තියනවා. මෙනවද යකෝ මිනිසුන්ට තේරෙන්නේ.

    Last edited:

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    තොපේම වැරැද්ද තමා. දැන් බලපන් මේ කියල තියන කුනුහරුපෙ තේරෙන්නෙ ට්‍රොනික් ඉගෙනගත්තු එකකුට විතරයි. :lol:

    :lol::lol::lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    තාක්ෂණික හරුප, ගණිත හුටපට ගොඩක් මිනිසුන්ට තේරෙන් නැ. එකයි වෛදද්‍ය ප්‍රදර්ශනයක වගේ මේවගේ මිනිස්සු නැත්තේ.

    ඒ වුණාට ඕනම දෙයක් මිනිස්සුන්ට තේරෙන විදියට කරන්න පුළුවනි. අයින්ස්ටයින් බාප්පත් කිව්වනෙ මෙහෙම කතාවක්

    "If you can't explain it simply, you don't understand it well enough."
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ane ban ghon thrd danna epa galapena udaharana 2k ganing
    ps- pvt campus yanneth ubala wage wun thami 1k 2nta salli thiyei anith okkoma samana miniussunge lamai oya tharaha wena kohen hari pita karaganing
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Minissu kamathi mewata ban ekai demand eka wedi :lol:

    Dan mehema hithahan api kamati unata hama ekama kamati electronic, computing wage subject walata, samaharu kamatiy kaama hadana scene walata, samaharu kamatiy wild life walata, hike yanna, dive karanna. habai me okkoma kamatiy lassana kellanta :P

    :yes: ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු සීයක් ඉන්නවනම් 20ක් යයි වෛද්‍ය ප්‍රදර්ශනෙකට.. 20ක් යයි ඉංජිනේරු එකට.. 20ක් යයි තොරතුරු තාක්ෂණ එකට.. 20ක යයි විද්‍යා ප්‍රදර්ශනේට.. 20ක් මුකුත් නොයා ගෙදර ඉඳියි.. ඒත් ඔය සීයම බලනවා අවුරුදු කුමාරිව

    අන්තරේ මහත්තයා ඕකත් ඒකට අල්ලලා කතාවක් හැදුව එහෙනම් :baffled: ඔය අවුරුදු කුමාරි රජයේ කැම්පස් එකක වුනානම් ඔය ප්‍රශ්න නෑනේ නේද?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක

    ලංකාවේ ගොඩක් යට පර්යේෂණ ,හා තාක්ෂනය ගැන ලොකු අවබෝදයක් නැ. උදාහරණයක් සරල සිද්දියක් ගමු ඔන්න් final year project එක කරනවා PID controller එකකට වඩා smooth control system එකක් develop කරනවා එක ටෙස්ට් mobaile robot එකකක් line flowing එකට බාවිතා කරලා තමයි ටෙස්ට් කරන්නේ. දැන් ඕක ප්‍රදර්ශනේ තියනවා. ඕක බලන්න එක මිනිහෙක්ට පෙන්නේ සේලම බවුවක් වගේ සරල උපකරනයක් ( සමහර විට සේලං car එක්ක කැලි වෙන්න පුළුවන් ) ඉතින් උන් හිතනවා මේකේ මොකක්ද තියෙන බලුල, පොඩි උන්ගේ වැඩක් නේ කියල. එපිලිබද තාක්ෂණික දැනුමක් නැති මිනිස්සුන්ට එකේ දේ තේරෙන්න නැ. ඔන්න ඔක පාරේ යන car එකකට දල ප්පෙනුවත් පොඩි ගතියක් තියනව.

    තාක්ශනේ වැඩක් නෑ.ඒකෙන් කරන වැඩේ වැදගත් නම් මිනිස්සු බලයි
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    :yes: ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු සීයක් ඉන්නවනම් 20ක් යයි වෛද්‍ය ප්‍රදර්ශනෙකට.. 20ක් යයි ඉංජිනේරු එකට.. 20ක් යයි තොරතුරු තාක්ෂණ එකට.. 20ක යයි විද්‍යා ප්‍රදර්ශනේට.. 20ක් මුකුත් නොයා ගෙදර ඉඳියි.. ඒත් ඔය සීයම බලනවා අවුරුදු කුමාරිව

    අන්තරේ මහත්තයා ඕකත් ඒකට අල්ලලා කතාවක් හැදුව එහෙනම් :baffled: ඔය අවුරුදු කුමාරි රජයේ කැම්පස් එකක වුනානම් ඔය ප්‍රශ්න නෑනේ නේද?

    අනේ මංදා බං කොල්ලෙක් මේ සීදේවි කෙල්ලට මොන හිතකින් බනිනවද කියල..
    එක්කො ත්‍රෙඩ් එක දැම්මෙ කෙල්ලෙක් නැත්නම් ගේ කුරුල්ලෙක්