මොකක්ද මොකක්ද අලුත් එක?
රිලීස් කරලද?
අහන්නත් සන්තෝසයි බන්, උබ තාත්තා කෙනෙක් වුන එකටද, බබායි අම්මයි සනීපෙන්ද
අම්මව තාම හම්බ වුනේ නෑ mama ehema kiwwada,Man oka gana kuwama oya kiuwa balala na kiyala..
Rooftop prince
මූණ වතුරෙ ඔබගෙන පොස්ට් එක කියවන්න. එතකොට පිච්චෙන්නෙ නෑ
garusa auth ekek aewith ticket eka kadapanaloooo

ඇල්බමයක් නෙවේ සෝලො එකක් .. මට අළුත්ද දන්නෑ .. යූ ටියුබ් එකේ පාවෙද්දි දැක්කේ

ඇල්බමයක් නෙවේ සෝලො එකක් .. මට අළුත්ද දන්නෑ .. යූ ටියුබ් එකේ පාවෙද්දි දැක්කේ