Elakiri Awards 2017 - Upcoming Member of the Year

වසරේ නැගී එන එළක&#3538


  • Total voters
    204
  • Poll closed .

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පෙනේ නේද මනාපේ දුන්න කොල්ලොන්ට හුලං කෙල්ලෝ ටිකට විතරක් තුති ලු :rolleyes:

    අපිට පැණියා පැණියා කීවට මෙයානෙ නියම පැණියා :P


    උන්ව කවදාවත් අමතක කරන්නේ නෑ... උන්ව හාර්ට්වලට දාන්න ගියොත් මට දවස් දෙකක් විතර ඩිසයින් දාන්න වෙයි.... උන්ට පස්සේ වෙන වෙනම ටොෆි චොකලට් ටිකක් යවනවා... :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,842
    4,494
    113
    උන්ව කවදාවත් අමතක කරන්නේ නෑ... උන්ව හාර්ට්වලට දාන්න ගියොත් මට දවස් දෙකක් විතර ඩිසයින් දාන්න වෙයි.... උන්ට පස්සේ වෙන වෙනම ටොෆි චොකලට් ටිකක් යවනවා... :yes:

    mata ewa wadak neha aluth arwa tikak ewapan hoyala
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    heart2.png

    :baffled::baffled::baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න අද ඔෆිස් වලින් කුකුල්ලු ලොග් වෙන දවස :rolleyes: අපේක්ෂක මහත්තුරු පිළිවෙලට ඇඳලා කරලා පනාව දාගෙන ඉන්න ඕනේ මනාප ගන්න ඕනේ නං.

    අන්න හරි. සුවද පාර්ෆියුම් ටිකක් එහෙම ගහන් ඉමු..


    ආහ් පැණි මාමේ.. 😂
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    no comments, only bumps

    කරුණාකර තොප්පියා දිනවන්න කටයුතු කරන්න :) :love:
    තොප්පියාට ජන්දය දමා මෙහි කමන්ට් කරන අයට +13 මගෙන්..

    (සැ.යු: පාත්ෆයින්ඩර් සහොට ගොඩක් සම්මාන හම්බෙනවා වෙනත් අංශ වලින්.. :) ඒ නිසා මේකේ 1 තොප්පියා කරවමු.. :love: :cool:)


    තොප්පි චමින්දයා එල කොල්ලා
    :cool::cool:

    සොහොන;21544123 said:
    thopi chaminda nohoth cb :P

    Thoppi_Chaminda
    Jaya umbatai kolloh!

    Voted තොප්පි

    Thoppi chamimdaya hama thaname innewa
    A hinda uta denewa
    :):)

    තොප්පියා අද පේන්න නෑ.. :D
    ඌට ඌගේ වෝට් එකවත් තාම වැටිලා නෑ

    :yes: :yes: ugei magei game ekak na... ona ekek kamathi widihata vote karai... no prob

    තොප්පි අයියට ..... ජයවේවා...!!!
    තොප්පි අයියට ..... ජයවේවා...!!!
    තොප්පි අයියට ..... ජයවේවා...!!!
    තොප්පි අයියට ..... ජයවේවා...!!!
    :D:D

    Api nam Thoppi Chaminda ta

    Hyuuuuuuuu

    යටිකූට්ටු වැඩක් අටවගන්න බලන්න ඕනා 🤣🤣😅

    තොප්පියට දුන්නා:dull:

    මේ ටිකෙන් දන්න එකාට වෝට් කලා.

    Thoppi_Chaminda
    avatar557627_1.gif

    A. සිරියා;21548035 said:
    Chaminda thama ithin. Hitha honda kolla u.. :yes:



    ඔන්න මමත් තොප්පියාට දැම්මා දැන් හරිද?:lol::lol::lol:

    Thoppi chaminda


    වෝට් කරපු,සපෝර්ට් කරපු උඹල හැමෝටම ගොඩක් ස්තුතියි මචන්ලා:love::love::yes::yes:
    මම වැඩිය online හිටියට ප්‍රයෝජනවත් දෙයක් දාලා කට්ටියට ගොඩක් දේවල් දීල තියෙන්නේ pathfinder a2Z සහ අනිත් අය:yes::yes:

    ඉතින් ඒ හින්දා ඒ අයට සපෝර්ට් එක දෙන්න
    මට හිතේනැ හැටියට සම්මානේ ගලපෙන්නෙම එයාලට:yes::yes:
    11.gif
    11.gif


    මේ ටිකේ ඉන්ටනෙට් line එකට ෆැක් වෙලා ඉන්නේ :D:D
    එකයි වැඩිය නැත්තේ :rofl::rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    වෝට් කරපු,සපෝර්ට් කරපු උඹල හැමෝටම ගොඩක් ස්තුතියි මචන්ලා:love::love::yes::yes:
    මම වැඩිය online හිටියට ප්‍රයෝජනවත් දෙයක් දාලා කට්ටියට ගොඩක් දේවල් දීල තියෙන්නේ pathfinder a2Z සහ අනිත් අය:yes::yes:

    ඉතින් ඒ හින්දා ඒ අයට සපෝර්ට් එක දෙන්න
    මට හිතේනැ හැටියට සම්මානේ ගලපෙන්නෙම එයාලට:yes::yes:
    11.gif
    11.gif


    මේ ටිකේ ඉන්ටනෙට් line එකට ෆැක් වෙලා ඉන්නේ :D:D
    එකයි වැඩිය නැත්තේ :rofl::rofl:

    එහෙනම් අහවල් කෙන් ගෙඩියකටද මට PM ගහලා කිව්වේ උඹට vote කරන්න කියලා...
    :angry::angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තොප්පියට වොට් කලා :dull:
    :):)

    එහෙනම් අහවල් කෙන් ගෙඩියකටද මට PM ගහලා කිව්වේ උඹට vote කරන්න කියලා...
    :angry::angry::angry:

    අඩෝ මේ බොරු කියන්න එපා:angry::angry:
    කෝ දාපන් එහෙනං මෙතන ss එකක් ගහලා:frown::frown:
    මන් votes ඉල්ලන්නේ නැ බන් :confused::confused: