මම චන්දෙ දුන්නේ උඹට බන්. වැරදිලා තොප්පි චමින්දගේ radio button එක click කරලා තියෙන්නේ. දැන් මොකෝ කරන්නේ?![]()
![]()

තොප්පි චමින්ද සහ පාත්ෆයින්ඩර් අතර උණුසුම් තරඟයක්

A. සිරියා;21543552 said:කීල්ස් සුපුන්ගෙන් තමා අහන්න වෙන්නේ![]()
![]()
ආස්මි නැන්දා පාත්ෆයින්ඩර්ටද.. මාත් දුන්නා හේනම්....![]()




ඒ නිසා මේකේ 1 තොප්පියා කරවමු..
)මෙයා මොකාටද මේ එන්නේ..
-කල්පනා කරමින්![]()

කරුණාකර තොප්පියා දිනවන්න කටයුතු කරන්න![]()
තොප්පියාට ජන්දය දමා මෙහි කමන්ට් කරන අයට +13 මගෙන්..
(සැ.යු: පාත්ෆයින්ඩර් සහොට ගොඩක් සම්මාන හම්බෙනවා වෙනත් අංශ වලින්..ඒ නිසා මේකේ 1 තොප්පියා කරවමු..
![]()
)


මම ඔයත් එක්ක තරහම තරහයි....
මම ජීටි අයියට කියනවා රෙප් බෙදනවා කියල....

