~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇරො ගරුස් එවිල් මගේ බෙල්ලත් කයි... උඹලා ඌව ශේප් කරපන් හොඳේ...:baffled: ඇරෝ දතක් ගලවන්න ඉන්න ගමන් කියලා කවුද දන්නේ.. :dull::oo:එවිලත් නෑනේ :no:

    අන්තිමේටද කියන්නේ හැදුවා කියලා, ටැග් ඔක්කෝම ඉවරයි එද්දී :frown:
     
    මම මේ වෙනවට කියනවා නෙවෙයි
    මට හිතෙනවා එළකිරි එකට වයිරස් එකක් ඇවිත්
    සතියක් විතර සයිට් එක වැඩ කරන එකක් නැති වෙයි කියලා:dull:

    ඉස්සර ඔහොම වැඩක් උණා ඇත්තටම . සයිට් මේන්ටේනනස් එකක්. කට්ටිය ෆේස් බුක් එකේ ගෲප් එකක් දාන් චැට් කරා..එළකිරි මල් වත්ත
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,745
    21,036
    113
    adala nene
    ඉස්සර ඔහොම වැඩක් උණා ඇත්තටම . සයිට් මේන්ටේනනස් එකක්. කට්ටිය ෆේස් බුක් එකේ ගෲප් එකක් දාන් චැට් කරා..එළකිරි මල් වත්ත
    :rolleyes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි අරකට මක් උනාද :oo: මෙහෙම කඩ කඩ දානං එපා බන් රෙකෝඩ් එකක් තියන්න බලමු එක ත්‍රෙඩ් එකෙන්ම.